Sleepy Hollow [S03 : E11] With Sinhala Subtitles |කින්ඩ්‍රඩ්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ටික දවසකට පස්සේ ආපහු ආවා සිලිපි හොලොව් කතා මලාවේ එකොළොස්වෙනි කොටසත් අරගෙන කොටින්ම මෙතෙක් කතාව දිව්වේ කම්මැලි කමෙන් ඒත් මට හිතෙනවා මෙතන ඉදන් ඉදිරයට කතාව උදයෝගිමත් වෙයි කියලා……
❤ ඕනෑම දරුණු හදවතක් ආදරයට උණු වෙනවා! ❤
ඉතින් ඒ කතාව ඇත්ත නේද? ඉතින් මේ කොටසින් ඒ බව ඔප්පු කරනවා….දන්නවනේ රෙනොල්ඩ් මිනිහා ඇබීව FBI එකෙන් එළියට දාන්නත් හදනවා…මම හිතනවා මේ කතාවත් එක්ක දිගටම හිටපු ඔයාලා කින්ඩ්‍රඩ්ව දන්නවා ඇති…..මතක ඇතිනේ මරණයේ අසරුවට ගේම ගහන්න උදව් වුනේ….ඩයල් එක මේ සැරේ නම් දරුණුයි…. හැබැයි ආදරේ ඉස්සරහා මිනිහ පූස් පැටියා….
ඊළග කොටසින් නැවත අපි හමු වෙමු….එහෙනම් ඔන්න මම අදට කැපුනා….
ඔබට ජය !
මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Pramudya-Lal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Hail Hydra
sub ekata thanx… ithuru tikath ikmnata dennako
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!
උපසිරැසියට ස්තූතියි!!!!!!!!!
ස්තූතියි සහෝ මේක ලබාදෙනවාට ඔන්න එහෙනම් ගන්නව ජයවේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..
දෙනකම් බලන් හිටියෙ
ස්තූති සහෝ
ජයෙන් ජය !!
ඔයාල අපි වෙනුවෙන් මේ කරන සේවයට ගෝඩාක්ම ස්තූතියි…..
තවත් උපසිරැසකින් හමු වෙමු….
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්… තව ටිකක් ඉකමනට කොටසකට සබ් දාන්න පුලුවන්නම් තවත් හොදායි…
ඊලග එපියෙන් හමු වෙමු ෴ ජය වේවා෴
Thanks
අම්මෝ මෙන්න්දීලා…නියමායි සහෝ..දිගටම දෙමු..සබත් හදවස්තින්ම ස්තූති වන්ත වෙනව බ්‍රෝ………