Sleepy Hollow [S03 : E10] With Sinhala Subtitles |ග්‍රිගොලියන්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ 10 කොටසත් අරගෙන මම ආවා…ඉතින් වැඩි කතා බහක් නැතිව අපි කතාව පැත්තට හැරෙමු….
ඉතින් ඔයාලා හැමෝම දන්නවාෙ ඇබි හිරවෙලා ඉන්නෙ එවගේම ක්‍රෙන් එයාව බේරගන්න යනවා බේරගන්නෙ කොහොමද කියලා ඔයාලම බලාගන්න ඒවගේ එජන්ට් ෆොස්ටර් දන්නව ඇතිනේ ඉතින් එවගේ පෙම් කොරන්න බැරි එත් ට්‍රයි කරන ජොඩුව දන්නවනේ ඉතින් මෙයාලට කතානායකයෝ දෙන්නට තනියම සටන් කරන්න වෙනවා ග්‍රිගොලියන් කොනක් එ ්කියන්නේ පණ ආපු ගල් පිළීමයක් ඉතින් මේ හැමදේම දැනගන්න කතාව බලන්න.
ඔන්න එහෙනම් මම ගියා තවත් උපසිරැසියකින් හමු වෙමු…
ඔබට ජය !
මේ ලබාදී ඇති උපසිරැසිය සියලුම HDTV පිටපත් වර්ගයක් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2476 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Pramudya-Lal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
bro ituhru tike sub tika dannako
\
Ane season03 eke ithuru sub.tika ikmanata dannako.plz….. daala kiyannako….
Ane sleepy hollow ep;14 idan ep;18 venakan sub dennako. please…. serama baluva ithuru sub tika hambunaama season03 eka ivara karathaki.. please ikmanata daannako….
ituru tikak sub danna bro …
ithuru tikatath sub eka dennakoooo
Thanks
#Hail_Hydra
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න යාළු….
බොහොම ස්තූතියි ප්‍රමුදය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankZZZZZ bro
හරි සහෝ ඔන්න ගත්තා ස්තූතියි ජයවේවා
සබ් එකට තුති සහෝ අනෙක් කොටසුත් ඉක්මනටම දාමු
෴ ජය වේවා ෴
ඔන්න hash එක….
9D07045D58F85A054B9CA9DAA7D4D37DC1FC2DE0
Thanks for sub ithuru kotas tikath ikmanata demu
බොහොම ස්තූතියි සහෝ sub 1kata. next epside 1k denna