Sleepy Hollow [S03 : E06] With Sinhala Subtitles | හයවන භීෂණය. [සිංහල උපසිරැසි සමඟ]
අද අපේ කතාවෙ හයවෙනි කොටසත් අරගෙන තමයි ආවෙ. අද කොටසින් කතාවෙ එක පරිච්ඡේදයක් අවසන් වෙනවා වගේ. පැන්ඩෝරාගෙ අරමුණ මොකක් වුනත් ඇය ඒක අද කතාවෙදි සම්පූර්ණ කරගන්නවා. මේ පාර එයාගෙ හයවෙනි සත්වයාව ස්ලීපි හොලෝ වලට එවනවා. ඒක නවත්තන්න ඇබීයි ක්‍රේනුයි උත්සාහ කරන හැටි තමා අද කතාව. ඊට අමතරව ක්‍රේන්ගෙයි මිස් කොරින්ත්ගෙයි ආදර කතාවත් පැත්තකින් යනවා. ඇයි ජෙනීගෙයි ජෝගෙයි අනුබිස්ගෙ කැබිලිත්ත හොයන වැඩේ. ඒකත් අද වෙනස් පැත්තකට යනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඊළඟ කොටසින් බලමු. ජය!!!
[button link=”https://goo.gl/eVo20u” type=”icon” “center” newwindow=”yes”] 196 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/83vqnW” type=”icon” “center” newwindow=”yes”] 311 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1254 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela sahothank you sub walata
අනිත් ටිකත් දෙන්නකෝ අනේ අනිත් seson ටික කවද ද දෙන්නේ
thankzzzzzzzzzzzzzzz broo………….
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx sis
great work sasinika!
Thanks
ස්තූතියි උපසිරසියට ඔන්න ගත්තා ජයවේවා
niayamai…thanks SASINIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Thanks
ස්තුතියි උපසිරසියට සසිනිකා අක්කේ …..!!!!!