Sleepy Hollow [S03 : E05] With Sinhala Subtitles | හැලෝවින් සැඳෑව. [සිංහල උපසිරැසි සමඟ]
අද මං ආවෙ අපේ කතාවෙ පස්වෙනි කොටස අරන්. අද කොටසත් කතාවෙ ආරම්භයට උදව්වක් වෙන විදියට එන කොටසක්. පසුගිය කතාවලදි අපි දැක්ක චරිතයක් අද කොටසෙදි අපිට දකින්න පුළුවන්. පුරුදු විදියටම ඒකට පැන්ඩෝරාගෙ සම්බන්ධෙකුත් තියෙනවා. මට ඊළඟ කොටසෙ වැඩ පටන්ගන්න තියෙන නිසා වැඩිය කතාව කියන්න යන්නෙ. ඉක්මණින්ම ඊළඟ කොටසින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. ජය!!
[button link=”https://goo.gl/dCqbAh” type=”icon” “center” newwindow=”yes”] 186 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/UN37Tt” type=”icon” “center” newwindow=”yes”] 304 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2843 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx bro…
elata kathawa yanawa. memema denawata pin
thankzzzzzzzzzzzzzzz macho….
E06 kooooooooooooooooooooooooo
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
niayamai…thanks SASINIKA sis.sub ekata..digatama sub demu.jaya wewa……
Great work !!!!!
බොහෝම ස්තූතියි සසනිකා. මම තවම කොටස් 2ක් විතරයි බැලුවේ. අපිට විනාඩි 45ක් හොයා ගන්න අමාරුයි. ඉතින් අපි වෙනුවන් පැය ගනනක් හොයා ගන්න ඔබලා කොතරම් වෙහෙසෙනවා ඇද්ද. මම හිතන්නෙ අපි වෙනුවන් නින්ද කැපකරනවා ඇති කියලා. ඉතින් පුලුවන් විදිහට කරන්න. ලැබෙන විදිහට අපි බලන්නම්. නැවතත් ස්තූතියි ජයවේවා
denakan balaagena hitiye…thankzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thanks