Sleepy Hollow [S03 : E01] | With Sinhala Subtitles | තවත් ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? ටික කාලෙකට පස්සෙ ආපහු වැඩ පටන්ගත්තා. ඇත්තටම නම් දැනටත් ටිකක් පරක්කුයි. මං දැනන් හිටියෙත් නෑ මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් කියලා. සමීර චතුරංග සහෝ තමා ඒක ගැන මාව දැනුවත් කරලා මට ලින්ක් එක පවා එව්වේ. වැඩේ පරක්කු වෙනකොට කරන්නෙ නැද්ද කියලත් ඇහුවා. ප්‍රමාදයට සමාවෙන්න කට්ටියම. ඉක්මණින්ම අනිත් කොටසුත් අරන් ඇවිත් සමගාමීව කරගෙන යන්න හිතන් ඉන්නවා.
දෙවෙනි කතා සමය අවසන් වෙද්දි කිව්වා වගේම කැප්ටන් අර්වින් මේ කතා සමයෙදි දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම කට්‍රිනාවත් හෙන්රිවත්.ඒ වෙනුවට අලුතින් චරිත කීපයක් එකතු වෙලා තියෙනවා.දෙවෙනි කතා සමයෙදි ගිලිහුණු ප්‍රේක්ෂක අවධානය තුන්වෙනි කතා සමයෙදි ආපහු ලබාගන්න අපේ කතාවට පුළුවන් වේවිද කියලා අපි බලමු.එහෙනම් කතාව බලලා රසවිඳින්න.
ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!!
[button link=”https://goo.gl/t1btwZ” type=”icon” “center” newwindow=”yes”] 205 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/s7qYG5″ type=”icon” “center” newwindow=”yes”] 343 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1881 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankzzzzzzzzzz bro
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
man nan hithuwe ne meke season 3 ei kiyala.man palaweni kotase idan harima kemaththen balapu kathaawak.godak sthuthiyi obata…………..
Meka asawen me wenakan baluwa mata nam awlak penune na . Asai me kathawata thank you
thanks
Finally. Thanks
තෑන්ක්ස් සිස්!
ජය!!!!!
ela…tnx ar…
මම නම් හිතුවෙම නෑ තව දුරටත් මේකේ සබ් ලැබේවි කියලා. මම හිතන්නේ ප්‍රේක්ශක ප්‍රතිචාර අඩු මේ කතාවේ තියන අතීත සිදුවීම් ගැන හුඟ දෙනෙකුට වැටහීමක් නැති නිසා කියල. කතාව ඇත්ත කතාවක් නොවුනත් ඒව අතීතයට ගලපලා තියන හැටි අපූරුයි. ඉතින් එවා ගැන සුලු දැනුමක් වත් නැත්තම් මේක අන්ඩර දෙමළ තමයි. එනිසා මෙවරත් ලොකු ප්‍රතිචාරයක් ඇතිවෙයි කියලා හිතෙන්නේ නෑ. කොහොම උනත් මේක දෙනවානම මම ගන්නවා. තුන්වන කතා සමය ඇවිල්ලා කියලා මම දැනගත්තේ දැන් තමයි. එහෙනම් ඔන්න ගන්නවා ස්තූතියි ජයවේවා
niayamai…thanks SASINIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
අක්කේ තැන්ක්ස් අ ලොට් හොඳේ. :ඩී waited for this..
andd අනිත් ඒවත් ඉක්මනට ගේමු නෙහ්.චුට්ටක් පරක්කුයි. 😉