Sleepy Hollow [S02 : E12] | අහිමි පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. ඇත්තටම මේ දවස්වල මං විභාග කන්දකට යටවෙලා ඉන්න නිසා මේ වැඩේට කාලය හොයාගන්න එක ටිකක් අමාරුයි. අනික මේ කතාව ගොඩක් බයිබලයත් එක්ක සම්බන්ධ නිසා ගොඩක් උදව් ගන්නත් වුනා. ඒකයි වැඩේ ටිකක් පරක්කු වුනේ. මං හිතනවා කට්ටිය මගේ තත්ත්වෙ තේරුම්ගනී කියලා. පහුගිය කොටසෙ ඔයාටල මතක ඇති බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ධ වුනා කියලා. හෙන්රි මොලොක්ව මැරුවා. අද කතාව යන්නෙ එතන ඉඳන්.පේන විදියට මොලොක්ව මැරුවට ක්‍රේන්ටවත් ඇබීටවත් නිදහසක් නම් නෑ වගේ.එහෙනම් අද කතාව රසවිඳලම ඉන්න. වැරදි අඩුපාඩු තියෙන ඒවත් කියල යන්න අමතක නොකර. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය වේවා!
[button link=”http://tinyurl.com/or92xbd” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9AC04D0A8D9927E6ED47ABEB62FCDFEE6E844484
[button link=”http://tinyurl.com/ofmlesq” type=”icon” “center” newwindow=”yes”] 312 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7E6CD624AECE44C2E379307F435BBAA1E4B16997
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2249 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks
සබ් එකට බොහොම ස්තුතියි
thankx dr
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
sub 1ට ස්තුතියි…….
sub ekata thanx aaaaaaaa
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
පරක්කු උනාට අවුලක් නෑ.
දිගටම දෙන එකයි වටින්නේ.
ජය වේවා. !
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
sub ekata thanks sis!
පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ සිස්…. දිගටම සබ් එක දෙන්න….
thnkss sis sub 1..jaya wewaaa..
උපසිරසට තුති….
ජය….!