Sleepy Hollow [S02 : E07] | යක්ෂ උප්පත්තිය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න.. ගොහින් එන්නම් ඈ 🙂
[button link=”http://tinyw.in/ShRU” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/QHLe” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4568 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට ගොඩක් ස්තූතියි
machan season 2 awilla iwarai itiri sub tika dammanam elakiri machan…
මොලොක්ව gena wiidiha balanna ikamanata dennako 8……..dakkane 7 antima kalla……….. ongoing 13 nath release una……..
Ithuru tikath demuda
Thanxs macho… api godak asawen balana tv siriyas akak meka. ituru kotas tikath denna hoode apita. ahenam jaya weva.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය…………..
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල ඈ..
මේ සැරේ වීමා වැඩෙට බැහැලා තියෙන්නෙ.
ජය වේවා. !
Machan Itiri Tikath Ikmanata Dammanam Ela
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thnkss sahoooo…elzzz
උපසිරැසියට ගොඩක් ස්තූතියි ශාන්..
ජයම වේවා…!!!
ස්තූතියි ශන් සබ් එකට ඔන්න ගත්තා
sub ekata thanx aaaaaaaa
ස්තුතියි සහෝ!!
ela ela niyamai thanks
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
සහො agent carter එකට sub දෙන්වද ?
thanks සහෝ sub එකට…….ඊලග epi එකටත් ඉක්මනට sub දාන්ඩෝ………….