Sleepy Hollow [S02 : E06] | වෙන්ඩිගෝ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසේදී සිද්ධවෙන දේ කියන්න කලින් පරණ අය ගැන මතක් කරන්න වෙනව, මතක ඇතිනේ ඇබිට උදව් කරපු ෂෙරිෆ් කොර්බින්, එයාගේ පුතා මේ කතාවේදී එනවා, ඒ වගේම නළා කාරයාගේ නළාව මතකද දන්නේ නෑ කට්ටියට, හෙන්රි ඒ නළාව කුඩු කරනවනේ, ඒ කුඩු වලට මොනාද කළේ කියල මේ කතාවේදී හෙළිදරව් වෙනවා, නන්නාදුනන සත්වයෙක් දරුණු විදියට පහර දෙනව, නිකම් නෙමේ මිනිස්සුන්ගේ ශරීර අවයව කාලා දානවා, ඒ වගේම හෙන්රි ඒ සත්වයව එවන්නේ ජින්කැන් කියල දෙයක් හොයාගන්න, ඒක මොනාට කියල ඊගාව කොටසේදී බලාගන්න පුළුවන්, ඊට කලින් මේ කොටස බලල ඉන්නකො ඔන්න.
[button link=”http://tinyw.in/qxaV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/JBDo” type=”icon” “center” newwindow=”yes”] 266 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4260 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnkss sahoooo…elzzz
happy new year kiyanagamanma sab ekata thanks karanawa
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ එකට
තව කොටස් 5යි එකත් ඉක්මනට දීල ඉවර කරන්න
එල ඈ..
මරු කිනෝ.
ජය වේවා. !
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබ් එකට.
එල
සබට තුති
ඔබට ජය……….
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි සහෝ!!!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
sub ekata thanx aaaaaaaa
thnkss sahoo…elzzz
ස්තුතියි කිනා..!
ජය වේවා!
එල එල සහෝ…………thanks sub එකට….ඉතුරු epi ටිකටත් ඉක්මනටම sub දාන්ඩෝ……………….
thanks