Sleepy Hollow [S02 : E05] | වැළපෙන කාන්තාව. [සිංහල උපසිරැසි සමඟ]
වැඩි කතා ඕන නෑ පරක්කුවෙලා තියෙන එකේ කට්ටියට තරහ ගිහින් තියන මොහොතක කෙලින්ම කතාවට යමු, පහුගිය කොටසේදී ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයා කියල අන්වර්ථ නාමයකින් හඳුන්වන ඝාතකයෙකුගෙන් වැදුණ සාපයක් ගැන කතා උනානේ. ළමෙක් පැහැරගැනීමක් ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි, අද හෙන්රි අලුත් උගුලක් අටවනවා, ඉකබොඩ් එයාගේ කාලේදී දැනගෙන හිටිය, එයාට ආදරේ කරපු කෙනෙක්ගේ අවතාරයක් යලි කැඳවල… කට්‍රිනා මෙච්චරකල් සඟවාගෙන හිටපු දෙයක් ඒකෙන් ඉස්මතු වෙනව.. ඒ අතරතුරේ ඇබීටත් ඒ ආත්මයෙන් අනතුරක් වෙනව.. ඊලග කොටස “කිනා” ගෙන්…
[button link=”http://tinyw.in/L3cV” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/HynH” type=”icon” “center” newwindow=”yes”] 318 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/DtXI” type=”icon” “center” newwindow=”yes”] 1.33 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4633 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnkss sahoooo…elzzz
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
thanks machan…………… machan ithiri tika koooo
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mala penala thiyenne… ikmanata ona
tnkz saho.me kathamalawatath ikmanatama sub demu api maga balan innawa.anika den anith ewath naththalata niwadu gaththa eke mekawath balanna sub denakam balan innawa saho. b.s
sub ekata thanx aaaaaaaaa
හ්ම්ම් එල
සබට තුති
ඔබට ජය
හම්මේ ඇති යන්තම් මේක දීලා…
thnx bro.a nik awath ikmanata denna. man godak asawen blana katawak tamai me. okkoma tika iwaretama denna. jaya wewa!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි මචන්…
මේක නැතුව හිටියේ…
තෑන්ක්ස් සබ් එකට!!
thans machan ithiri tikatath ikmanata denna
එල ඈ..
වැඩේ ඉවර කරමු සෙට් වෙලා. 😉
ජය වේවා. !
thanks
thnkss sahoooo…elzzz
අදිත ප්‍රවීන් තැන්ක්ස් මචෝ සබ් එකට
අනිත් ටිකත් ඉක්මනට දීලා ඉවර කරමු හොදේ
thnx bro.anik awath ikmanata denna.
digatama sub tika denna bro…
ඔය තියෙන්නේ ලස්සනට අන්තිමට මට කෙලලා 😀 😛
හොඳා හොඳා.
සබට තුති.
ජයමවේවා!
Thanks kollo
බොහොම ස්තුතියි!!!!!!
niyamai…….subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa……………….
ස්තූතියි සබට මම නම් හිතුවා ‘ඔරිජිනල්ස්’ කතා මාලාවට වෙලා තියන දේම මේකටත් වලා කියලා. ඔන්න එහෙනම් බාගන්නවා. ජයවේවා
සබ් එකට බොහොම ස්තුතියි අදිත මලේ
කිනෝ ඉක්මනට දියා………න්
එල මචන් ,මේකට sub දානකල් හිටියෙ ,ඉතුරු ටිකත් දාන්ඩ සහෝ……….thanks sub එකට,,ජය.෴෴