Sleepy Hollow [S01 : E11] | වොෂින්ටන්ගේ බයිබලය… [සිංහල උපසිරැසි සමඟ]
අවසාන වතාවට ස්ලිපි හලෝ එක්ක මම ඔබ හමුවෙන්න ආවේ මිට වසරකට කලියෙන්. ඒ 2013 දෙසැම්බර් මාසයේ 15 වෙනිදා. මේ වෙනකොට මාසෙකටත් වැඩි කාලයක් ගත වෙලා. කොහොම නමුත් දැන් උත්සව සමය නිමාවෙලා තියන නිසා ආයෙත් ඔන්න පුරුදු කතා විකාශය වෙන්න පටන් අරගෙන.
පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරන්නම් කෝකටත්, ඉකොබොඩ් තමන්ට පුතෙක් ඉන්න බව දැනගත්තා වගේම ඔන්න ඔහු සෙවීමේ මෙහෙයුම තමයි අවාසන කොටසෙන් අපි දැක්කේ. ඒ මෙහෙයුමට අකුසල් බුදින්නා වුන පෙරිෂ් පවා සහය දැක්කුවා. කතාව අවසාන වුනේ ඉකොබොඩ් දකින සිහිනයකින්… ඒ මොලොක් ඈබී ගේ ආත්මය වෙනුවෙන් එක කතාවක්…
අද එතන ඉදලා කතාව. අද කැප්ටන්ගේ අබාධිත දියණිය වෙනුවෙන් තමයි මොලොක් තමන්ගේ මාර සේනාවේ බලපුළුවන්කාර සෙබලෙක් එවන්නේ. පහුගිය සතියේ උද්‍යානයේදී සිදුවුණා සිදුවීමය මේකට සම්බන්ධ වෙනවා. මොලොක් සෙබලා මේ ඔක්කොටම සම්බන්ධ වෙනවා වගේම ජෙනි හා ඈබී අතරත් සිදුවීමකට වග කිව යුත්තෙක්… මේ ඔක්කොම බලාගන්න එහෙනම් ඔයාලම…
ලබන සතියේ පොඩි අවාසනාවන්ත දෙයක් මට වෙන්න යනවා කියලා වාසල අයියා දැන්නුවා හරියටම දන්නේ නැහැ, බලන උදවියට නම් ඒක හොඳක් වෙයි කියලා තමයි දැනගන්න තියෙන්නේ. එහෙනම් බලන සතියේ නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා…!
SInhala Subtitles
-- Count 2736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සමීර කරුණාරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
anith kotasath ikmanata denakan balan inne.thanks
Thanx saho
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ වුණත් ඔන්න අපි බලාගෙන උන්නා මේක දෙනකම්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ස්තුතියි සහො 😛 ජය
නියමයි නියමයි.ටීවී සීරීස් ටික ආයෙත් වැඩ අල්ලල.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ඔන්න බෑවා තැන්ක්යූ වේවා
ela….
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
කතාව කොටස් කියකින් වැඩිවෙලාද බන්
එල එල සැමි
ඉක්මනට දුන්නට තුති
සබට තුති
ඔබට ජය…….
thanks bro…….
thanks
හරි එහෙමනම් ඔන්න මගේ ලක් එකට හේතු වෙච්ච ග්‍රහයෝ උබේ පැත්තට බලපාලා වගේ
අනේ වාසනාවන් වාසල අයියා කියනවානම් ඉතින් මේකේ අනිත් කොටහ ලබන සුමානෙට කලින් එනවා එහෙම නැත්තම්කතාව එපිසෝඩ් ගැන වැඩි වෙලා
අනේ හොදා
උබේ බාශාවෙන්ම කියනවනම් සෝක සෝක මාරු 😛
උඹ ඔය අහගන්න හදන්නේ… ගැහෙන වැටුන මිනිහට අනින “ගොනා” වෙන්න එපා බන් අපි පව් නෙව… :p
ගහෙන් වැටෙන මිනිහට ගොනා අනින්නේ නැහැ
සාමිර කරන කතා එකපාර දෙකක් එනවා
අන්න එකයි වෙන්නේ 😀
සෝක සෝක
Thanx machan
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
පට්ට පට්ට මචං
ස්තුතියි සැමියෝ මෙක දෙනකම් උන්නේ
ජය වේවා!
ela ela
thanks lot
thanks
බොහොම තුති!
elane aye tv anawa hooo gala
thanks saho