Sleepy Hollow [S01 : E08] | අසරුවා යනු කවුද..? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පහුගිය සතියේ හසන්ත සහෝ ගෙනාව 07 වන කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒ කොටස අවසාන වුනේ අසරුවා ක්‍රෙයින් හා ඈබී ඇටවූ උගුලට හසු වීමෙන්, නමුත් බ්රුක්ස් කියනා ආකාරයට නම් අසරුවා මැරිය නොහැකි, ඔහු කොටු කිරීමට පමණයි කල හැකි වන්නේ. ඒ එක්කම ඈබීගේ සොහොයුරිය මානසික රෝහලෙන් එලියට එන වගකුත් පහුගිය කොටසේ අහන්න ලැබුනා, මේසන්වරුන් ඝාතනය වුනා, මේ ඔක්කොම එක්ක බලමු අද කොහොම වේවිද කියලා.
දැන් අසරුවා සිර බාරයේ, අපේ කට්ටියගේ සුදානම ඔහුගේ දුර්වලතාවක් සොයාගන්න, නමුත් හිසක් නැති නිසා ඔහුට කතා කරන්න බැහැ, ඒ වෙනුවෙන් විකල්පයක් හොයාගන්න වෙනවා. අද කොටසේ ආයෙත් හෙසියානුවෝ එනවා සටනට. ජෙනි මිල්ස් එනවා ඈබී හා කණ්ඩායමත් එක්ක එකාසු වෙන්න. නමුත් කිසිම ලෙසක හිතන්නේ නැති දෙයක් තමයි වෙන්නේ… ඒ ක්‍රෙයින් දැනගන්නවා කවුද අසරුවා, ඔහුගේ දුර්වලතාව මොකද්ද කියන එක, වගේම අසරුවා ඔහු පසු පස එන්න හේතුවක්… මේ ඔක්කොම ඔයාලට අද බලාගන්න හැකි..
එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු. ඔබ සැමට ජය වේවා !
SInhala Subtitles
-- Count 3233 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
480p torren link is broken man…. but tnx for the sub
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks digatama kathawa denawata
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බාගන්න වෙලාගියා නොවැ හොඳටම. අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛
Thanx machan
සමීර කරුණාරත්න thanks macho sab ekata.teen wolf ekata sab dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
thanks
thnx buddy
ගොඩක් ස්තුතියි අයියේ ..ජය වේවා !
ම්ම්ම්ම්ම් එල
සබ ගත්තා එහෙනම් සැමී
සබට තුති
ඔබට ජය……
ස්තුතියි සමීර සහෝ..
ජය වේවා!
ස්තූතියි සමීර අයියේ
ඔන්න මම මුලින් 😀
හප්පා…. අද කට්ටිය වේලපහින් සබ් ටික පන්නනවා වගේ 😀 නියමයි සමීර සහො ජය 😉
හප්පොච්චියේ දෙනව ඒ පාර ලොවෙත් නැතිවෙන්න.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
elama tv kathwak machan
thanks sahota
suppa kathwa denakam unne
thanks
maxxa machan sameera
නියමයි සහො
ජයවේවා!!!
wow,, maru 😀
elakiri kathwak
elane machan digatama denna
Thanks