Sleepy Hollow [S01 : E07] | හිරු එළියට දුර්වල වීම… [සිංහල උපසිරැසි සමඟ]
මේ සතියේ ඔන්න මට එන්න උනා මේ කතාව සමඟ. සමීර සහෝට හදිසි වැඩක් නිසා මේ කතාව මට භාර උනා. පහුගිය සතියේ කතාව බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගෙන ඉමු. මේසන්වරුන් පහුගිය සතියේ ක්‍රෙයින් පැහැරගෙන ගියා ඔහු හරියටම කියන කෙනාද කියන දේ සැක හැර දැනගන්න වගේම, අවසානයේ ඔවුන්ට ඕනා වුනේ ක්‍රෙයින් හා අසරුවාගේ තියන ලේ බැදීමෙන් වැඩක් ගන්න. ක්‍රෙයින් මැරුනොත් අසරුවා මැරෙනවා කියන න්‍යාය ක්‍රියාවට නගන්න. ක්‍රෙයින් පවා ඒකට කැමති වුනානේ. කොහොම නමුත් කත්‍රිනා ගේ උදව්වනේ ඈබී ඒ වෙලාවේ පව් බුදින්නා හොයා ගියා අවසානයේ ඔහු ක්‍රෙයින් හා සරුවා වෙන් කරන්න සමත් වුනා. නමුත් දැන් අසරුවා එන්නයි සුදානම නැවතත් ස්ලිපි හලෝ නගරය වෙත, එතැනින් තමා කතාව ඉවර වුනේ.
අද එතන ඉදලා, ක්‍රෙයින් යනවා තමන්ගේ සහෝදර මේසන්වරුන් වෙත ඔවුන් සතුව තියනවා කියන තොරතුරු ලබාගන්න. නමුත් ප්‍රමාද වැඩි ඔවුන් සියල්ලන්ගේම හිස ගසා දාලා. කොහොම හරි ඉකොබොඩ් ඒ තොරතුරු සොයා යනවා, අද ඈබී වෙත නැතව මොරාලස් යොමු වෙන්න හදනවා.. නමුත් එතනත් පොඩි පරහක්..වැදගත්ම දේ මේ පිස්සු කියලා කියන දෙන්න විශ්වාස කරන්න තවත් බලය තියන කෙනෙක් එකතු වෙනවා, ඔහු මුහුණදෙන මරණිය අත්දැකීම එක්ක..
ඉතින් මේ ඔක්කොම ඔයාලම සිංහල උපසිරැස එක්ක බලාගන්න, ලබන සතියෙත් ස්ලිපි හලෝ එක්ක ආයෙත් සමීර සහෝ එක්කම එකතු වෙන්න එහෙනම්.
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 3162 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanx hasantha ayye…. danui balanneeee
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමයි හසන්ත සහෝ… මේකෙ සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ.. බොහොම ස්තුතියි..
Niyamai bro
patta.sub ekata thanks
එල එල හසා
සබට තුති
ඔබට ජය……..
Niyami machan Tnx
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකයි ඈ. ජය෴෴ 😛 😛
කවුරුත් කතාව කොරන්ට නැත්නම්
මෙන්න භාණ්ඩේ ඈ 😀
කවුරු දුන්නත් අනිව සුපිරියටම දෙනව කියල දන්නවනේ.
ජයවේවා!
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
THANKS
Sutitle ekta thanks.. knight rider 2008 sinhala sub denna puluwanda.
එළ එළ මරු ආ….. හසෝ……….
සමීරයා මොකද හසන්තයා මොකද.
දෙන්නම සුපිරිම කොල්ලො දෙන්නෙක්නෙ.
එලකිරි හොඳේ.
ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
patta machoo …thnx
Niyamay..
thanks
බොහොම තුති හසන්ත සහෝ ……………………….
හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata
සමගිය බලය වේ කියලා කියනවානේ. අප ගැන දක්වන සැලකිල්ලට ස්තූතියි
tnxxx
ජයවේවා හසන්ත සහො
තැන්ක්ස් වේවා!
bohoma thuthi saholata
ela ela ela
thnxz lot bro
බොහොම තුති හසන්ත සහෝ 🙂 ජය!
Thanks
meyka denakm unne thanks hasanatha 😀 😀
එල මචන සුපිරි
maxxa saho 😀
thanks machan ela