Sleepy Hollow [S01 : E03] | සිහින රකුසා….[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් අද මේ ගෙනාවේ තුන්වෙනි කොටස. පිටපත් නම් ආවේ ඊයේ නමුත් ඉතින් මගේ වේගේ දන්නවානේ… 😉 පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා මම කිව්වා වගේ අනික් අයටත් මුල් කොටසට වඩා දෙවෙනි කොටස හොඳද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් මතක් කරගමු සිදුවීම් ටික. දැන් ක්රෙයින් නින්දෙන් ඇහැරිලා ටික දිනක් ඒ එක්කම නපුරේ බල වේග අහරෙනවනේ හිටු කියලා පහු ගිය සතියේ ආවේ මයාකාරියක් ඇයට සෙල්ලම් දන්නා වුණේ නැහැ නේ. වැඩිය ස්ලිපි හලෝ නගරයේ උමන් මාර්ග තුළ තිබ්බ පුපුරන ද්‍රව්‍ය දාලා ක්රෙයින් ඇයව විනාශකළා නේ. ඒ වගේම දෙන්නාගේම ජිවිත ගැන විස්තරත් අපි දැනගත්තා නේ.
අද කතාව ගෙතෙන්නෙ වෙනම මානයක. වෙනදා වගේ නෙමෙයි, කතාව පටන් ගන්නෙත් ඇබි දකින සිහිනයකින්. ඒ එක්කම එයාට ඇමතුමක් ලැබෙනවා පොලිසියෙන් වහාම රාජකාරියට කැදවීමක්. හේතුව කාන්තාවක් ඉන්නවා ඉහළ තට්ටුවේ ජනේලයක් මත බිමට පනින්න සුදානමෙන් කතා කරන්නේ ඇබි එක්ක විතරයි ඇයි. පුදුමේ ඔය එකක්වත් නෙමෙයි ඇය ටිකකට කලින් ඇබි දැක්ක හීනෙ ඉන්නා කෙනෙක් වගේම එයාට කිසිම දිනක හමු නොවූ කෙනෙක්. එයා කියනවා කතාවක්. පැමිණීමක් ගැන. පැමිණීමට හේතුව මේ කට්ටිය ඔක්කොම හිත ඇතුළේ තියන් ඉන්න දෙයක්. ඒ මොකද්ද… අර හීනෙ මොකද්ද… මිනිස් ලොව හා සිහින ලොව අතර මේ දෙපළගේ නිදි මෙහෙයුමත් බලාගන්නකෝ. අද අසරුවා නැහැ හොදේ එකෙන්ම පේනවා මේක අසරුවා මත පමණක් ගොනා නැගුණ කතාවක් නොවන විත්තිය…
එහෙනම් ලබන සතියේ හමු වෙමු, ඊළග කොටසත් එක්ක. එතෙක් සැමට ජය වේවා…!
SInhala Subtitles
-- Count 3927 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි 🙂
I am really enjoying the theme/design of your weblog.
Do you ever run into any browser compatibility issues? A handful of my blog visitors
have complained about my website not working correctly
in Explorer but looks great in Chrome. Do you have any
solutions to help fix this issue?
thanx sub ekata…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
I feel this is among the such a lot significant info for me. And i am glad studying your article. But wanna observation on some general things, The website style is perfect, the articles is really great : D. Just right job, cheers
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල තෑන්ක්ස් සහෝ..
bohoma pin brooo
සමීර
කරුණාරත්න thanks sab ekata macho,anith ekath ikmanata denna
බොහොම ස්තුතියි උපසිරසියට සමියා
සමාවෙන්න පමා උනාට අදහස් දක්වන්න
Thanks Saho .. Mekath Patta TV serious Eka…
niyamai.thanks
ඔය මදෑ බන් වේගෙ
තව මොන වේගයක්ද
සබට තුති
ඔබට සැමී ජය……….
————————————————————-
ආදරෙයි ඈ……. 😀 😀 😀
maru hode thanks
niyamay… anith ewath ikmanata denna
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකටත් වඩා මේක හොඳ ඇති කියලා හිතනවා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
good work…
elama thamai digatama demu.
thnkx
ela mekath patta denakan unneeee
ගොඩක් ස්තුතියි සමීර සහෝ ජය වේවා.
Thanks.
ස්තුතියි සැමි..
මේ දිපු වේගේ හොදටම ඇති බං 🙂
ජය වේවා!
thanks a lot sameera .great work machan
තැන්ක්ස් සබ් එක වෙනුවෙන්. මේක ඇත්තටම වෙනස් විදියේ කතාවක් වගේ.
මුලින්ම කරේ අපේ චූටි මලය දුන්න මේකෙ ෆිල්ම් එක බාගෙන බලපු එකයි.දැන් දන්නවනෙ කතාව මොන වගේද කියල.මුල් කොටස් දෙක බාගෙන තියෙන්නෙ.දැන් ඉතිං මේකත් බාගෙන ඉක්මනටම බලන්න ඕනි.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
ගොඩක් ස්තුතියි අයියේ එනකම් හිටියේ ..ඔන්න බලන්න සැරසෙනවා 😀 ජය වේවා !!
“සමීර කරුණාරත්න”
ඔයාට ගොඩක් ස්තූතියි.!
Sleepy.Hollow එකේ ඉදිරියට එන කොටස් වලට WEB-DL වලිනුත් සබ් දාලා දෙන්න.1080p වලින්.
Sleepy.Hollow.1080p.WEB-DL.DD5.1.H.264-BS
සමීර කරුණාරත්න යාලුවා ඔයාට ගොඩා…ක් ස්තූතියි මේ කරන වැඩේටනම්.!
සහෝ මම ඇඩ්මින්වරුන්ට කියන්නම් හැකි නම් යාවත්කාල කරන්න කියලා WED-DL සදහා.
WED-DL එකටත් ගැලපෙන සබ් එකක් ඔය ෆෝල්ඩර් එකේ තියනවා සහෝ…
ne yaluwe… mama kiuwe issarahata ena episode wala WEB-DL danna kiyala. meke thiyenawa godaak thanks.!!!!
anika puluwannam idiriyata ena tv show walata danna WEB-DL 1080P WALIN
REVOLUTION TV SHOW EKA 3 WENI EPISODE EKE IDAP WEB-DL DANNA.
thawa
Marvel’s Agents of S.H.I.E.L.D.
The Blacklist
Hostages
meewatath WEB-DL walin daanawada idieiyata enna tiyena episode wala.
anee loku udauwak yaluwee.!!
thanks. මේක නම් නියමයි.
(අනිත් ඒවත් එහෙම තමයි)
එලකිරි සමීර සහො මේකනම් කොර කතාව
sub anakam hitiye saho
ඔන්න ගත්ත මචං ජය!
macn lost tv shoo ekata sub diyankoooooooooooooooooooooooooooooooooooooooooooo
elazzz thnxzzz
tx lot
mamath gathha ahenam torrent akai sub akai tx
බොහොම තුති
patta machan oyala denakm unne subs ada ra balanwa
Thanks
wow,,,maru 😀 ………………..
ela ela ela
sub akata pin macho
kamak na mey speed aka hodatama athi
pattama pattayi
thanks machan
ජය වේවා!!!
he he niyamai denakam unne meka !!! thanks sahoooo 😀