MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිඩිල්ෂාන් මලිත්තීරණය ඔබේපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Sky High (2005) Sinhala Subtitle | සුපිරි-වීර පාසල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 18 votes.
Please wait...

මේක තමා මගේ පලවෙනි සබ් එක .2005 දී තිරගත වෙච්ච මේ චිත්‍රපටය ටිකක් පරණ උනත් මේකේ කතාව හින්ද තමා සබ් එකක් කරන්න හිතුනේ. Fantasy ගණයට අයිති මේ චිත්‍රපටය සුපිරි වීරයෝ පිරිච්ච ලෝකයක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච එකක් .IMDB ratings 6.2 අරන් තියන මේ චිත්‍රපටය හදන්න 86.4 million USD වැයවෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Mitchell විසිනුයි .ගොඩක් ප්‍රසිද්ද වෙච්ච Lego movie, Sponge bob, Alvin and chipmunks , shrek මෙයාගේ නිර්මාණයි . මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රගපාන්නේ Michael Angarano . ඒ වගේම Kurt Russell , Kelly preston , Danielle Panabaker රංගනයෙන් දායක වෙනවා .ලෝකේ වැඩියෙන්ම ජනප්‍රිය වුනු Animation චිත්‍රපට නිර්මාණය කරපු Walt Disney Company එකෙන් තමා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ .ඉතින් චිත්‍රපටිය කොහොම වෙයිද කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ .

මේකේ කතාව ගැන කියනවනන් සුපිරි වීරයින් පිරිච්ච ලෝකයක තමන්ගේ බලය හරි හැටි අදුරගත්තේ නැති කොල්ලෙක් ගැන තමා කතාව යන්නේ .කතාවේ ප්‍රධාන චරිතය වෙන මෙයාගේ නම Will Stronghold . Josie Stronghold සහ Steve Stronghold කියන්නේ විල්ගේ අම්මටයි තාත්තටයි එයාලා තමා ඒ ලෝකේ ඉන්න හොදම සුපිරි වීරයෝ දෙන්න . ඉතින් විල් ට බලයක් නැති උනත් එයා බලයක් තියන විදිහට හැසිරෙන්නේ දෙමව්පියන්ට කියන්න බැරිකමටයි .

කතාව පටන් ගන්නේ විල් උසස් පාසලට යන්න සුදානම් වෙන කාලයේදී . විල් ගේ පොඩි කලේ ඉදන් හොදම යාලුවා විදිහට ඉන්නේ Layla Williams. මෙයටත් තියෙන්නේ අපුරු බලයක් . ඉතින් හැම කතාවකම වගේ උසස් පාසලේ පලවෙනි දවසෙම වීරයාට හම්බවෙනවා එයාගේ ප්‍රතිවාදියව . ඒ තමයි ඒ ලෝකේ හිටිය භයානක දුෂ්ටයෙක් වන Baron Battle ගේ පුතා වෙච්ච Warren Peace. මෙයා ඒ පාසලේ ඉන්න තදයෙක් . ඉතින් එයාගේ බලයත් එක්ක කවුරුත් එයාට බයයි . මේ අතරවාරෙදි පරණ දුෂ්ටයෙක් සැලසුම් හදනවා පළිගන්න , එයාට වීරයෝ ටික එකතු වෙලා කරපු දේට . ඒ වගේම තම කවුරුත් නොහිතන කෙනක් තමා දුෂ්ටයා විදිහට ආපහු පලිගන්න එන්නේ .මේ දුෂ්ටයා කවුද කියලා හොයාගන්න කතාව අන්තිම වෙනකන්ම බලන්න වෙනවා.

මේක මගේ පලවෙනි සබ් එක නිසා වැරදි පෙන්නලා දෙන්නත් අමතක කරන්න එපා . තවත් මේ වගේම සබ් එකකින් හම්බවෙමු .

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5165 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩිල්ෂාන් මලිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-10-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

25 thoughts on “Sky High (2005) Sinhala Subtitle | සුපිරි-වීර පාසල [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu Chathuranga

    2021 eket sub eka denna

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….
    දිගටම සබ් කරමු….

    Reply
  • වටිනවා….❤ පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ✊❤
    තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.✌❤
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ❤

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply
  • AyeshDushmantha

    Thank you bro. Good job

    Reply
  • බොබී

    ඔයාගේ සබ් එකේ කියන්න තරම් වැරැද්දක් නෑ සහෝ. වැරැද්දක් කියන්නම ඕනි නම්, සමහර අකුරු වැරදීම් විතරයි තියෙන්නේ. බයිස්කෝප් අඩවියේ දිගු ගමනක් යාමට හැකිවේවා යි මම සුභ පතනවා.

    Reply
  • TharakaWAS

    niyamai…
    subata thanks..
    Jaya wewa…!!!

    Reply
  • මං මේ ෆිල්ම් එකෙ නම හොයමින් හිටියා අවුරුදු ගානක්.මං මේක ගැන මුලින්ම දැනගත්තෙ මං හිතන්නෙ දෙරනෙ ගිය ලමා වැඩසටහනකින්…බොහොම ස්තුතියී කොල්ලො
    ජයවේවා ✌
    කරන කියන වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා …

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • dsdkavishka

    Thenks bro sub ekata

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….පොඩි කාලේ බලපු නියම film එකක්…ආයෙත් බලන්න ඕනෑ…ජය වෙිවා මචෝ…දිගටම උපසිරැසි කරන්න සහෝ….

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සහෝ මම මේක පොඩිකාලේ ගොඩාක් ආසාවෙන් බලපු සුපිරිම ෆිල්ම් එකක් .

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *