Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු.
පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම මයිකල් ජීනට කියනවා. ඇත්තම කිව්වොත් කියවගන්නවා. ජීනට දැන ගන්න ඕන වුනේ මයිකල් කුමාරයව දන්නවද කියන කාරණේ ඔප්පු කරගන්න. ඉතිං මයිකල්ට පුළුවන් වුනා ඒ කාරණේ කොහොම හෝ ඔප්පු කරන්න. ඕක නෙවෙයි වැදගත් කාරණේ,
වැදගත් ටික අන්තිමට සිද්ද වුනේ. ඒ තමයි ඇමරිකානු ජනපතිගෙ සහයකයින් තුන්දෙනෙක් පැහැර ගත්ත සිද්දිය. මෙයින් ඇන්ඩෘ හෝල් කියන කෙනා ජනාධිපතිට බොහොම සමීප කෙනෙක් සහා අනික් දෙන්නා මෙයාගෙ සහයකයො දෙන්නෙක්. සීල් ටීම් එකට ලැබෙන ඊලග මෙහෙයුම තමයි මේ අයව හොයා ගන්න එක. අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් කවුද මේ අයව පැහැර ගත්තෙ ඒ මොකටද කියලා වගේම සීල් ටීම් එකට මොවුන්ව මුදා ගන්න ලැබෙයිද කියලත්.
ප.ලි: මේ සතියෙ ඇතුලුව ඉදිරි සති දෙක තුන විකාශනය වෙන කොටස් 3 ට (වෙලාවට 5 දා කොටසක් එන්නෙ නැ)මට උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ නෑ මගෙ අධ්‍යාපන කටයුතු හේතුවෙන්. ඉතිං වෙන උපසිරැසි කරන කෙනෙක් හොයාගන්න හැකි වුනොත් ඔයාලට උපසිරැසි අරගෙන එන්න පුළුවන්වෙයි. එහෙම නොවුනොත් ආයෙ ජූලි 20 ඉදලා තමයි උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ. ඉතිං උපසිරැසි පමා වුනා කියලා බැනලා කමෙන්ට් දාන්නවත් ඇඩ්මින්ලගෙන් උපසිරැසි ඉල්ලලා කරදර කරන්නවත් එපා. බය වෙන්න එපා නතර කරන්නෙ නෑ, සීසන් එක ඉවර වෙනකොට උපසිරැසි දීලා ඉවර කරනවා. හැමෝම තේරුම් ගයි කියලා හිතනවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5068 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Last resort eke sub dennako
Thanks ……………..good luck ………………………….
Thanx broh
thank`you….
Thanks !!!!!!
6 nedda
Thanks sub ekata..
thankz bro..
thanks saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
have u a link this episod
Thanks machan…….jayawewa…….!
sub ekata thanks….!
Elama saho
නියමයි සහෝ . උපසිරැසිය දුන්නට ජය වේවා.අධ්‍යාපන කටයුතු සාර්ථකත්වය පත් වේවා කියලා පතනවා .ජය හෝ
Thanks Mcn.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pluwan welawaa sub deana . thanks. blindspot seoson ekata mokadaune kiyala poddak adminlata balanna kiyanna ple
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අදයාපන වැඩ කටයුතුත් කරගන්න එපැයි….
පුලුවන් වෙලාවක සබ් දෙන්න
ජය
Thanks මචං..
thank you….
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
thanks
thank you bro
Thank you very much Lahiru
tnx macho puluwan welawata denna
Thanks………….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!