Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 47] with Sinhala Subtitles |සුභ ගමන් “ගුරුතුමනි.”! [සිංහල උපසිරැසි සමඟ]
සර්පයෙකුටත් වඩා කේන්තියෙන් ඉන්න බැන්ග් වොන් සැම්බොන්ග්ව සහ ඔහුගෙ පිරිස අවසානයක් කරදමන්ඩ ජුක්‍රොන්ගෙත් උදව් ලබා ගන්නවා. ජුක්‍රොන්ග් හ්වාසදාන්හි වත්මන් අයිතිකාරිය යොන්හීගෙ ඔත්තුකාරියන් ගැන සෝදිසියෙන් ඉන්නවා. ඔහුත් නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් බව මතක ඇතිනෙ. නිර්ණාමිකයොත් මේ වෙලාවෙ ජොන්ගැන් කුමාරයාට එකඟයි. මොකද ඔවුන් ලියාඕදොන්ග් අයිති කරගැනීමේ සටන අකමැති නිසා. බැන්ග්වොන්ගෙ කැරළිකාර අදහසට බැන්ග් ග්වා සහ බැන්ග් ගැන් කියන සහෝදරයොත් එකඟ වෙනවා. ඒවගේම අසාන් වල ඉඳලා සුක්බන්ගෙ හමුදාවත් හැන්යැන්ග් වලට එනවා.
ඔවුන්ගෙ අරමුණ ආරක්ශක අංශයට පහර දීලා ආරක්ශක අංශය අත්පත් කර ගැනීම. ඊළඟට මැදුරට පහර දීම. මේ මොනවා කළත් සැම්බොන්ග්, නාම් යුන් සහ ශිම් හ්යෝ සැන්ග් බේරුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා එයාලාව ඉවරයක් කරන්ඩ ඕනෙ කියලා බැන්ග් වොන් හැම කෙනෙක්ටම කියනවා.
ඉතින් බැන්ග්වොන් ඇතුළු පිරිසට ඒක කරගන්ඩ පුලුවන් වෙයිද?
බැන්චොන්වල ඉන්න බූන්යි මේ ගැන මුකුත්ම දන්නෙ නැද්ද?
දැනගත්ත වෙලාවට එයා මොනවගේ තීරණයක් ගනියිද?
බැන්ග් වොන්ට උදව් කරයිද? සැම්බොන්ග් ගුරුතුමාට උදව් කරයිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3268 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks………..
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thnx akke … ituru tikat ikmanin denn
sub ekata thanks. ithuru tikath ikmanata denawada…?
බොහොම ස්තුතියි උපසිරැසට..!
thamks akki
thawa 3 ekath denna ikmanata plz
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……
Thanks
එල්ම් බාලගෙන හිටියේ දානකන්
බොහොම ස්තූතියි
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ela. thank you