Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 40] with Sinhala Subtitles |අවසරයි සමුගන්න.! [සිංහල උපසිරැසි සමඟ]
ජන්දු ජොන් මොයෙන්පා හමු වෙලා තවත් වෙළඳ සංගම් ප්‍රධානියෙකුව හමු වෙන්න ඔහුගෙ කුටියෙ රැඳී සිටි බව. ඉතින් මේ කුටියෙ තිබිලා ඔවුන්ට නිර්ණාමිකයින්ගෙ සළකුණ සහිත මුද්‍රාවක් හමු වෙනවා. ඔවුන්ව හමුවෙන්න එන්නෙ නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් වෙන යුක්සැන්. ඉතින් සැම්බොන්ග් යුක්සැන් නිර්ණාමිකයෙකු බව හඳුන ගන්නවා. මොඑන්පා ලාබා දුන් රතු පැහැ හසුන සැම්බොන්ග් යොන්හීගෙ ඔත්තුකාරියක් අත හ්වාසදාන් වලට යවන අතරතුර කෙනෙක් ඒක සොරා ගන්නවා. මේ නිසා සැම්බොන්ග් බොහොම බය වෙනවා. ඒ කෙනා නිර්ණාමිකයෙක් නම් ඒ ගැන ජොන්ගැන් කුමාරයා දැනගන්න නිසා. නමුත් මේ හසුන ගත්තේ කවුද? ඇත්තටම කවුද?
සැම්බොන්ග් ලුහුබඳින්න ගිය බූන්යිගෙ කණ්ඩායමේ සොන්දොල් මිය යනවා. ඔහුගෙ මිනිය ඒ කණ්ඩායමේම කෙනෙක් ගේග්යොන් වලට අරන් එනවා. මේ නිසා බූන්යි බොහොම දුකට පත් වෙනවා. සැම්බොන්ග්ටවත්, ජොන්ගැන් කුමාරයාටවත් උදව් නොකර තමන්ගෙ පිරිස ඉවත් කරගන්න ක්‍රමයක් ඇය සිතනවා. ඇයට ඒකට ක්‍රමයක් තියේවිද?
හදිසි උසස්වීම් ලබපු යන්ග්ක්යු නාම් ඉයුන් සහ ලී ශින්ජොක් මන්ත්‍රණ සභාව අසල රණ්ඩු කරනවා දකිනවා. ඔන්න ඔය අතරෙයි ලී ශින්ජොක් හදිසියේම ජොන්ගැන් කුමාරයා හමු වෙන්න එන්නෙ.
ඒ අතර චෝ යන්ග්ට ජොන්ගැන් කුමාරයාගෙන් හසුනක් ලැබෙනවා. මේ හසුන නිසා ඇය ජොන්ගැන් කුමාරයාව හමුවෙන්න එනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E40.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks………
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
wena ekkenek hari kamanne sub eka deepallakoo
aniwa wena kenek hari me kathawata sub eka denna plzzzz
Ane akki ituru tike sub dennako ane ane akkki plz ane Denali
mea drama eke ithuru tika dennako
ane Me drama eke ithuru sub denne naddo? plzzzzzzz!!!!!!!!!!!!!!!!
hiikzz aye sub denne na bro
ane akkiyooo…plz puluwan ikmnata ithuru sub tika dennakuuu… api anatha wela wage inne….
237 denek anathai akkiyoo… plz help us….
Mona reddakdda me…ilaga sub tika denne nedda…..????
koriyan nangi apiwa amaruwe dannada hadanne. ithuru tikath danna.
ledak asanipayak hadilada danne na ne bn ..
owne bn…
six flying dragons ඉතිරි ටිකට සබ් දෙන්නකෝ ප්ලීස්…
අනේ…. අක්කියෝ ඉතුරු සබ් ටික දෙන්නකූ……………….ප්ලීස්……..
sub dennedda nagooo ???
oya ”අවසරයි සමුගන්න” title eka dala thiyenna nikan newe neda ???????
ko akki anith sub ane ikmanata denna plz
anee sis ilaga ep 10 sub ikmanta dennakoo.sub danakan balan idala amarui.
Koo bn meke ithuru sub.kathawath ekka epa wenawa mehema sub daddi
ko anith episod ane ikmanata denna ko plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thankssssss
suba anagathayk akke bs
anith kotas 10 sub eka danna ko plzzzzzz
SUB DENNE NADDOOOO……….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subtitle continue karanne nadda meke
ubalage sub epa bn sub ekath ekka baluwoth mekae part 10 balannna masa 2k 3k wath yai english sub eken meka balana eka sapai… sub dethidi awana part tika ikanata denna balahalla meke sub denakan iwasillak naluthuwa balan inna un inawa… mehema dawas 2 kata 3 sarayak sub denakota kathawa balannath epa wenana … issaranam niyameta sub denna dannam speed madi moon love korean tv series ekata niyama speed ekakin sub dunna ….. thanx for subtitle ….
ilaga sub eka denne nathdooo
thanx sub walata
Suba daenaka balan Hitiye…
Thanks sis sub aketa…..
Digatama sub damu…
Obeta jaya…..!!!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Thankzz sis..good luck…ilaga sub ekath ikmantama denna…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය,
ධෛර්යය ලැබේවා…
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
බොහොම ස්තූතියි
Thnx akke. Parkku nokra ithuru sub tikt denn
ela.thanks