Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 38] with Sinhala Subtitles | හ්වාදෝ! [සිංහල උපසිරැසි සමඟ]
මතක ඇතිනෙ ජොන්ගැන් කුමාරයා දුමුන්දොන්ග් කියලා ගේග්යොන් වලට සමීපයේ ගමක් නිර්මාණය කරන් ඉන්න උගතුන්ව යලි කැඳවාගෙන එන්ඩ සැම්බොන්ග්ගෙන් අවසර ලබාගත් බව. ඉතින් ජොන්ගැන් කුමාරයා කරන්නෙ මහ අමුතු වැඩක්. යන්ග්ක්යු, මූහ්‍යල් විතරක් නෙමෙයි ඔවුන්ට එක් වෙලා ඉන්න හාර්යූන්ටවත් ඒ ගැන හිතාගන්ඩ බැරි වෙනවා. ඉතින් මේ නිසා තනතුරු හැර ගිය බොහෝ දෙනෙක් සේවයට එකතු වෙනවා. ඒ ගැන ලී ශින්ජොක් සහ ජෝ ජූන් හෙවත් වූජේ බොහොම සතුටට පත් වෙනවා.
ඒත් ඕන්න ඔය අතරෙයි යොන්හීගෙ කෙනෙක් බූන්යිගෙ පිරිසෙ කෙනෙකුට පහර දීලා ගැටළුවක් ඇති වෙන්නෙ.යොන්හී කියන්නෙ බූන්යිගෙ පිරිසෙ කෙනා අගමෙහෙසිය ගැන ඔත්තු බැලුවා කියලා. ඉතින් බූන්යි සහ යොන්හී ඒ ගැන සාකච්ඡා කරනවා. යොන්හී බූන්යිට ජොන්ගැන් කුමාරයාගෙන් ඉවත් වෙලා ඉන්ඩ කියලත් කියනවා.
මේ ඔක්කොම සිදුවෙන අතරෙ තමයි රජමැදුරට සැළවෙන්නෙ ජිනාන් කුමාරයා එහෙම නැත්නම් බැන්ග් වූ අතුරුදහන් වෙලා ඉන්න විත්තිය. ඉතින් මේ නිසා ඊළඟට ඉන්න හැම කුමාරයෙක්ම රජකමට නිකම්ම සුදුසුකම ලබනවා.
ඉතින් රජතුමාගෙ තෝරා ගැනීම බැන්ග් වොන් හෙවත් ජොන්ගැන් කුමාරයද?එහෙම නැතිනම් පවුලේ බාලයා බැන්ග් සුක් හෙවත් උයියන් කුමාරයාද?උයියන් කුමාරයා කිරුළ හිමි තනතුරට පත් කරලා ආරක්ශා කරන්ඩ නම් සැම්බොන්ග් තමන්ට ඕනෙයි කියලා කියන ඉල්ලන්නෙ මොකද්ද?
Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E38.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2327 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
thanks
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Sub ikmanin danna puluwan da english sub thiyena nisaa.. pls
Niyamai….
sis thanks sub aketa….
Digatama sub damu. ….
Obeta jaya. …!!!!!
w two worlds ekatath sub denna
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
මචං මට six flying dragons complete බාගන්න ලින්ක් එකක් දියන්කො බං ප්ලීස්…
index of the six flying dragon kiyala search karapan…
감사함니다 언니…
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි