Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 17] with Sinhala Subtitles | වීරයෙකුගේ බිහිවීම [සිංහල උපසිරැසි සමඟ]
මතකයිනෙ කලින් වතාවෙ බැන්ග් වොන් කොහොමහරි හේදොන්ගැප්වරුන්ව තමන්ගෙ අදහසට එකඟ කරගත්ත බව. ඉතින් දැන් රජුගේ නියෝගය ලැබෙන්නෙ හොන්ග් ඉන්බැන්ග් සහ ගිල්තේමිව අත්තඩංගුවට ගන්න ලෙස.නමුත් ගිල්තේමි සහ හොන්ග් ඉන්බැන්ග් ඒ අණට එකඟ වෙන්නෙ නැහැ. ඔවුන් කොහොමහරි ගෝර්යෝවෙන් පළා යන්ඩයි අදහස් කරන්නෙ. සෙනෙවි චෝයි යන්ග් මේ වෙනකොට සෙනෙවි සොන්ග්යේට උදව් කරන්ඩයි එකඟ වෙලයි ඉන්නෙ. අන්තිමට කොහොමහරි පැනලා යන්ඩ උත්සාහ කරන හොන්ග් ඉන්බැන්ග්ව අල්ලගන්න හැකි වෙනවා. නමුත් ගිල්තේමිව අල්ලගන්න එක නම් පහසු වෙන්නෙ නැහැ. මොකද ඔහු ඇත්තටම දක්ශ සටන් කරුවෙක්. ඉතින් කවුද ඔහු සමඟ සටන් කරන්ඩ ඉදිරිපත් වෙන්නෙ?
Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E17.151130.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2255 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx
නියමයි අක්කා ජය වේවා!!!!!
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
marvel defenders sub plz
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහෝමත්ම ස්තූතියි
Thnx.. ikmnin ithuru kotas tikeet sub denna…
Lassna story ekk.. thwat sub den awasthwa lben kiyl parthan krnwa… good luck
marvel defenders ekata sub denne kawadda bn?
Thanks..
Good Luck..
surar