MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)යුරාන් ධනුකසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Siren [S02 : E16] Sinhala Subtitles | ලොවට අනාවරණය වීමෙන් පසු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 20 votes.
Please wait...

කොහොමද බයිස්කෝප්වාසී ජනතාවනි ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන සයිරන් කතාමාලාවේ දෙවන අදියරේ අවසාන කොටස අරන් තමයි මම අද ආවේ. මේ කොටසින් දෙවෙනි කතාමාලාවේ අවසානය සිද්ද වෙනවා. ඒ වගේම සයිරන් කතාමලාවේ රසිකයන්ට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් පසුගියදා අහන්න ලැබුනා. ඒ සයිරන් තුන්වන කතාමාලාවක් පැමිණෙන බවට නිෂ්පාදකවරුන් සහතික කිරීමයි. ඉතිං අපි බලමු කලින් කොටසේ මොනවද උනේ කියලා.

හමුදා පරීක්ෂනාගාරේ ඉදලා බෙන්ට හම්බෙන ක්‍රිස්ගේ මතකය නැති වෙලා කියලා දැක්කනේ, ඒ අතරේ රින්ව කෘතිමව ගැබ් ගන්න යම් පූජාකර්මයක් හා විද්‍යාත්මක ක්‍රමයක් අත්හදා බලන්න හැමෝම එකඟ වෙනවා. කතාව අවසාන උනේ මේ වැඩේ වෙන අතරතුර ඉයන් ඇවිත් තමන්ගේ ලොක්කට පෙන්නන්න රින්ව එතනින් පැහැරගෙන යන තැනින්. අද කතාව පටන් ගන්නේ බෙන්, මැඩීත් එක්ක ඉයන්, රින්ව පැහැරගෙන යන වාහනේ පස්සෙන් එලවගෙන යද්දියි. එතනින් එහාට මොනවා වෙයිද? අවසාන කොටස නිසා මුකුත් නොකිය ඉන්නම්. අදනම් ගොඩක් කුතුහලයෙන් කතාව බලන්න පුලුවන්, අපි නොහිතන අවසානයක් වගේම තවත් ආරම්භයකට මුල අද බලාගන්න පුලුවන්. මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන මේ කතාමාලවට උපසිරැසි ලබාදෙන්න උන ප්‍රමාදයට. ඊ මේල් වගේම මුහුණු පොතෙනුත් ගොඩක් ඉල්ලීම ලැබුනා. පුලුවන් ඉක්මනට තමයි අපේ කණ්ඩායම් උපසිරැසි ලබාදුන්නේ. ඉතින් මේ කතාමාලාව පුරාවටම අපිත් එක්ක රැදී ඉඳලා අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට මාව සම්බන්ධ කරගත්තට අපේ ඉසුරු සම්පත් සහෝටත්, අනිත් කොටස් වලට උපසිරැසි ලබා දුන් රවිදු රුක්ෂාන්, පසිදු මදුමාල්, උදයංග සම්පත්, කවිෂල් රසින්ත, හිරාන් එරන්ද සහ ඉමේෂ් ලක්ෂාන් සහෝලටත්, අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා. අනිත් කතාමාලවත් ආපු සැනින් ඉක්මනට ඔයාලට දෙන්න අපි උත්සහ කරන්නම්. ඊළඟ කතාමාලාවෙන් නැවත හමුවෙමු. මම දනුවා. ජයවේවා! තෙරුවන් සරණයි!!!

“ ගැඹුරු සෙවනැලි අතරින්, අපට ඔවුන්ව හමුවෙනු ඇත “

මුලු ලෝකෙටම ව්‍යසනයක් උන කොරෝනා රෝගයෙන් සියලු ලක් වැසියන් හා ලෝ වැසියන්ටත් කිසිදු කරදරයක් නොවේවා ! නිරෝගී වේවා ! හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2959 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

36 thoughts on “Siren [S02 : E16] Sinhala Subtitles | ලොවට අනාවරණය වීමෙන් පසු [සිංහල උපසිරැසි සමඟ]

  • siren season 03 sub nadda bn

    Reply
  • Kavinda Robertson

    sub dennko meke s03 ekata

    Reply
  • Session 3 sub diyamko bn

    Reply
  • Season 03 ta Sub Danne Nadooooo

    Reply
  • Season 3 sub ekath ikkmant dennako bro

    Reply
  • sasika piumal

    seasson 3 sub ikmanata dennako

    Reply
  • Oshada rathvita

    සීසන් 3 එකෙත් සබ් ටික දෙන්නකෝ මා පුතී

    Reply
  • සහෝ මේටිකේ ලොකෙ පවතින තත්වෙ නිසා හොද ෆිල්ම්ස් වත් රිලීස් වෙන් නෑ සහෝ බලන්න.
    ඒනිසා පුලුවන් නම් මේකෙ අලුත් සීසන් එක රිලීස් වෙලා තියන නිසා ඒකට සබ් දෙන්නකො සහෝ බලන්න.

    Reply
  • සහෝ මෙකට දැන් අන්තිමට සබ් දීල මාස 3ක් වගෙ වෙනව. ඒ නිසා පුලුවන් නම් ඉක්මනට මෙකෙ සීසන් 03 එකටත් ඉක්මනට සබ් දෙන්නකො.

    Reply
  • සහෝ මේකෙ සීසන් 03 එකටත් සබ් දෙන්නකො..

    Reply
  • Thanks Bro….Season 3 eketh Sub eka danawada ikmanata?

    Reply
  • thanks bro season 3 one

    Reply
  • sho thank u so much sub walata.season 3 ekata sub den nadd macho.. puwannm sub denna ikmanata api balan innawa. thanks agin

    Reply
  • Lahiru Chamara

    Season 3 awit bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Oshada rathvita

      සීසන් 3 එකත් දෙන්නකෝ බ්‍රෝ

      Reply
    • sasika piumal

      aiye seasson 3 ta sub dennako

      Reply
  • thank sub dunnata
    season 3 avith tiyenne ekatath sub dendoo””

    Reply
  • w.m.p. nalin kumara

    kathaa maalaawa sadaha upasirasi apavetha labadeemata wehesuna oba siyaludhenaatama sthuthiyi……..

    Reply
  • Chamiya_A.S.K

    සබ් එකට ස්තුති

    Reply
  • මෙහි පළමු කතාමාලාව අවසන් වී සෑහෙන කාලෙකට පසුව උනත් මෙම දෙවැනි කතා මාලාව අපවෙත ලබා දීමට වෙහෙස මහන්සි වූ සියළුම උපසිරැසි නිර්මාන කරුවන්ට බෙහෙවින්ම ස්තූතිය පුද කරනව..

    ඒවගෙම මතක් කරන්න ඔනේ මේ රටේ පවතින තත්වෙත් එක්ක නිවෙස් වල හිරවෙල හිටපු අපිට මහමෙරක් වගේ මේ කතා මාලාව ලබා දීලා ඒ කරපු කර්තව්‍යයට නැවතත් බොහොම ස්තූතියි.

    ඒත් එක්ක මතක් කරන්න ඔනේ අපි මේ ආසවෙන් බලපු මේ කතා මාලාව මෙයින් නවත් වන්නවත් කල් දාන්නවත් එප.. පුලුවන් ඉක්මනට මෙහි 03වන සීසන් එක ලබා දෙන්න.. දැනටමත් එහි එපිසෝඩ් 10ක් විතර අවිත් තියෙන්නෙ.. මෙක කරාවගෙ කට්ටිය බෙදාගෙන එකටත් අපිට සබ් දෙන්න. ජය වේවා!! බොහොම ස්තූතියි.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 3 එකෙත් එපිසෝඩ් 10ම ඇවිත් තියෙන්නේ…
    එකත් ඉක්මනටම අරන් එමු….

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Sub akata thanx brother..puluvannam el chapo tv series akath karanna

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..
    3 වන සීසන් එකත් විකාශය වෙලා ඉවරයි…
    ඒකටත් උපසිරැසි මේ වගේම ගින්දර වගේ දෙමු..
    ජය

    Reply
  • සිසන් 03ත් සබ් ටික මෙ වගෙ ගෙනල්ලා දෙන්න ස්තුතියි හැමොටම… ජය වෙවා

    Reply
  • Thanks bro…S03 ekath awilla thiyenne…episodes 10i…oya ගැම්මෙන්ම s03 එකටත් sub දෙමු…ජය වේවා…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply

Leave a Reply to thanula D Cancel reply

Your email address will not be published. Required fields are marked *