MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ඉසුරු සම්පත් සිරිසේනඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 29 votes.
Please wait...

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම…

~~පසුගිය කොටසින්~~

රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය වහන් කරන්න උත්සහ කරන විදිහ. ඒත් සැන්ඩර්ගෙ හිතේ නම් කිඳුරන්ගෙන් පළිගන්න ලොකු ඕනකමක් තියෙනවා. මේ අතරවාරෙදි තමයි බෝට්ටුවට පහරදුන්නු කිඳුරන් එක්කලා ඩොනා බ්‍රිස්ටල් කෝව් වලට එන්නෙ. ඩොනාට නම් ඕනිවෙලා තියෙන්නෙ රින්ව ආපහු එක්ක යන්න වුණත් ඩොනා එක්ක එන අනිත් දෙන්නගේ අරමුණ වෙන්නෙ රින්ව මරන එකයි. මේ දෙගොල්ලන් අතරෙ වෙන ගැටුමෙදි ශෙරිෆ්ට තුවාලවෙනව ඒ වගෙම සැන්ඩර්ගෙ ඉවසීමක් නැතිකම නිසා ඩොනාට වෙඩි වදිනවා. ඩොනාගෙ කිඳුරු ගීතයට වහ වැටිල ඉන්න ඩෙකර් හාදයට නම් ඩොනාට සිද්දවෙන දේ නිසා ලොකු කම්පනයක් ඇතිවෙනවා. සැන්ඩර්ගෙ කලබලකාරී වැඩේ නිසා මිනිහට පොලිස් කූඩුවේ නතරවෙන්න සිද්දවෙනවා. රින්ව මරන්න ආපු කිඳුරො දෙන්නා ඒ අදහස අතෑරලා ආපහු මුහුදට යනවා. මිස් හෙලන්ගෙ හිතේ ලොකු රහසක් හංඟගෙන ඉන්නව කියල පේන්න තියෙනවා. කොහොම වුණත් බෙන්ගෙ වැඩ පිළිවෙල නිසා මැඩීගෙ හිතේ ලොකු ගැටළුවක් වගෙම දුකකුත් ඇතිවෙලයි තියෙන්නෙ. මැඩී පැහැදිලි කරපු දේවල් වගෙම තමන්ටම දකින්න ලැබෙන දේවල් නිසා ශෙරිෆ් නම් කිසි දෙයක් හිතාගන්න බැරුවයි ඉන්නෙ. තාත්තගෙ මරණය නිසා සැන්ඩර් ගොඩක්ම දුකෙන් වගෙම ලොකු කළකිරීමකිනුයි ඉන්නෙ.

~~අද කොටසින්~~

සැන්ඩර්ගෙ වෙඩිල්ල නිසා තුවාල ලබපු ඩොනාගෙ තත්වය බරපතළ වෙලයි තියෙන්නෙ. ඒ නිසා බෙන් තීරණය කරනවා ඩෙකර් හාදයගෙ උදව් අරගන්න. ඒත් ඒ වැඩේට අනිත් කට්ටියගෙ නම් වැඩි කැමැත්තක් පේන්න නැහැ. කොහොම හරි ඩෙකර්ගෙ ප්‍රතිකාර වලින් ඩොනා යම් සුවයක් ලැබුණත් නොහිතපු විදිහට ඩොනා මියයනවා. ඩොනාගෙ මරණය නිසා ඇතිවෙන දුක දරාගන්න බැරුව ඩෙකර් හාදයත් මුහුදෙ ගිලිල සියදිවි නහගන්නවා. බෙන්ගෙයි මැඩීගෙයි අතරට රින් ආපු නිසා ඒ දෙන්නගෙ සම්බන්දය ගැන මැඩී තීරණයක් අරගන්නවා. බෙන්ගෙ පරම්පරාවෙ ඉතිහාසය ගැන වගෙම හෙලන්ගෙ අතීතය ගැනත් මෙච්චර කාලෙකට හෙළි නොවුණු රහස් ගොඩක් හෙලන් බෙන්ට කියනවා. මෑතකදි ටවුමෙ සිද්දවුණු දේවල් ගැන නගර කවුන්සිලය ශෙරිෆ්ගෙන් වගෙම ටෙඩ් පොව්නේල්ගෙනුත් දිගට හරහට ප්‍රශ්න කරනවා. සැන්ඩර්ගෙයි කැල්වින්ගෙයි අතරෙත් ජෙනීන් නිසා ලොකු පටලැවිල්ලක් ඇතිවෙනවා. රින්ගෙයි බෙන්ගෙයි අතරෙ තියෙන සම්බන්දය නිසා බෙන්ට නරකක් සිද්දවෙයි කියල හිතන රින් බෙන්ගෙන් ඈත්වෙලා යන්න තීරණයක් අරගන්නවා. කොහොමින් කොහොම හරි අද කොටසෙදි අපි නොහිතපු විදිහෙ සිදුවීම් ගොඩක් බලාගන්න ලැබෙයි…

මුල් කොටසෙ ඉඳන්ම ඉහළ IMDb අගයක් වගෙම ඉහළ ප්‍රතිචාර ලැබුණු නිසාවෙන්, මේ වෙද්දිත් freeform නාළිකාව විසින් Siren කතාමාලාව දෙවෙනි කතාමාලාවක් දක්වා දීර්ඝ කරල අවසන්. එහෙනම් 2019දි දෙවැනි කතාමාලාවෙන් ආයෙත් හමුවෙමු…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5176 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Isuru-Sampath.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1


61 thoughts on “Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………….

    Reply
  • Thanks Bro..Season 3 eketh SUB eka danawada ikmanata?

    Reply
  • Dimuthu Kulathunga

    සීසන් 2 එකේ සබ් දෙන්න්කෝ ප්ලීස්
    ප්ලීස්
    හරි ආසාවෙන් 1 බැලුවා

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    දෙවෙනි කතා සමයටත් හැකි ඉක්මනින්
    ළඟදීම උපසිරසි ලබාදෙන්නම්…

    Reply
    • බොහොම ස්තූතී සහෝ.. පුලුවන් ඉක්මනට ලබා දෙන්න.. ජය වේවා!!

      Reply
  • Season 2 eka sub dennako

    Reply
  • Sahan_Hettiarachchi

    ඉක්මනින් season 02 උපසිරැසි Notification එකක් බලාපොරොත්තු වෙමි.

    Reply
  • AkashFdo12

    SEASON 2 EKA GENNAKO IKMANATA

    Reply
  • AkashFdo12

    season 2 sub danne kawadda?

    Reply
  • දැන් ඉතින් බයිස්කෝප් එකේ සබ් දෙන්නෙ වැඩිය කට්ටිය බලන එවට නෙමෙයිනෙ.. ඇඩ්මින් එකේ කට්ටිය ආස විවුස් 700-800 වගෙ තියන එවට විතරයි.. විවුස් 3000-5000 තියන එව එහෙමමයි.. ඉස්සර තමයි ඉතින් මේවගේ කට්ටිය බලන කට්ටිය ආස එවට සබ් දුන්නෙ.. දැන් ඉතින් එගොල්ලො ආස, දෙන්න ඔනෙ නිසා දෙන පොඩි පොඩි මෙලෝ රහක් නැති කතාමාලා විතරයි අපි බලන්න ඕන. අනික කොච්චර තියනවද මග නවත්තපුව.. එව එහෙමමයි.. එල එල අවුකල් නෑ ඔහොම යමු.

    Reply
  • Piumi vinodya

    Season 2 sub denawada

    Reply
  • Hashan M. Priyadarshana

    මේකෙ season 02 එකට සබ් දෙන්නෙ නැද්ද මචං 🙁

    Reply
  • Dewnisavindya

    අ⁣නේ season 2 subtitles දෙන්නකෝ… season 2 download කරගෙන බලන් ඉන්නෙ ඔයාල subtitles දෙනකම්.. plz

    Reply
  • Rumesh Perera

    මෙකයි සහෝල මෙගොල්ලො කරන්නෙ… බයිස්කෝප් සයිට් එක දැන් හොද තැනක තියෙන්නෙ කව්රු නිසද කියල මෙගොල්ලොන්ට දැන් මතක නෑ.
    මේ සයිට් එක ලංකාවේ පලවෙනි තැනට ගන්නකන් මෙගොල්ලො මේ සයිට් එකට එන සියලු දෙනාට අහුන්කන් දුන්න. සයිට් එකට එන කට්ටියගෙ වැඩි කැමැත්ත අනුව සබ් දුන්න අපි කමෙන්ට් එකක් දැම්මම එව ගැන බලල එවට උත්තර දුන්න කොටින්ම කිවුවොත් ඇඩ්මින් එකයි මෙකට එන අයයි පවුලක් වගෙ හිටියෙ.

    කියන්නත් කනගාටුයි දැන් මේකෙ එහෙම දෙයක් නෑ. මොකද මේ සයිට් එක ලංකාවේ උඩටම අවිත් ඉවරයි. ඉතින් අපෙ අදහස් මේගොල්ලොන්ට වැඩක් නෑ. අපි මේ දෙන දේවල් බැලුවත් එකයි නැතත් එකයි.. දැන් මේකෙ තියරිය මේගොල්ලො දෙන දේ අපි බලන්න ඔනෙ. එගොල්ලොන්ට ඔනෙ නම් ඔනෙ දෙයක් මගින් නවත්වල අලුතෙන් ආපු දෙකට සබ් දෙනව.. හැබැයි එක නෙමෙයි වෙන්න ඔනෙ. පටන් ගත්ත දේ ඉවර කරල ඉන්න එකයි.. මොකද මේවගේ ටීවී සීරීස් එක්ක කී දේනෙක් නම් කාලයක් තිස්සෙ රැදිල ඉන්නවද?? එක ගැන හිතන්න.

    සබ් දෙන අය අඩුනම් ඉන්න අයට අලුතෙන් එන එන එවට සබ් දෙන්න කලින් මග නැවතුන එව, දුන්න එවගෙ අලුත් සීසන් වලට දෙන්න කියල දැනුවත් කරන්න. උදාහරණයක් විඩියට Siren Season 02 වගෙ එවට දෙන්න. එවා අසාවෙන් බලන්න පුලුවන් කතා..

    සමහර විට මගේ මේ අකවුන්ට් එක අයින් කරයි මේ කමෙන්ට් එක දැම්ම කියල. කමක් නෑ.. මේ දේ ඇඩ්මින් එකටත් එන කට්ටියටයි දැනගන්න මිසක් වැරදි අදහසකින් මෙක දානව නෙමෙයි. අපි කගෙ අතිනුත් වැරදි වෙනව. අපි එව හදාගෙන ඉසසරහට යමු. ජය වේව!!

    Reply
  • chamith993

    season 2 sub diyanko bn

    Reply
  • Asiri Ushan

    මචං Season 02 එකටත් ඉක්මනින් sub දෙනව ද?

    Reply
  • Rumesh Perera

    සීසන් 01 එකට අපිට සබ් දුන්න වගේ සීසන් 02 එකටත් අපිට ස්බ් එක ඉක්මනට දෙන්න.

    Reply
  • Rashiiddamalgoda

    season 2 awith sub demu ko bro.

    Reply
  • season 2 ekata sub dennako saho

    Reply
  • sineth devapriya

    S2 denna kwruth nadda

    Reply
    • Asiri Ushan

      මචං Season 02 එකටත් ඉක්මනින් sub දෙනව ද?

      Reply
  • sineth devapriya

    Season 2 demuko saho

    Reply
  • sineth devapriya

    අවදානය ගන්න දාන්නෙ s2 සබ් ඕනේ…..

    Reply
  • sineth devapriya

    Season 2 bagena balan inne sub denakan bro

    Reply
  • sandaruwan isuru

    thanks bro.season 2 ekath ikmanata danna

    Reply
  • nimeshdilshan

    season 2 awilla sub denavada

    Reply
  • machan Season 2 awilla.

    Reply
  • Salinda Wijayabandara

    katha set ekatama sub dunnata patta thanks machan… jayen jayama wewa kolloo….

    Reply
  • කතා සෙට් එකට බොහොම ස්තුතියි

    Reply
  • harshani11112

    ස්තුති ඉසුරැ සහො….. ගොඩාක් පිං ඔයාලගේ කාලය කැප කරලා මෙහෙම සබ් ටයිප් කරලා අපිට දෙනවට…
    සිංහල ටයිපින් කි⁣යන්නෙ ගොඩාක් කාලය යන වැඩක්… ස්තුති සහො….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rangana.lk

    තැන්ක්ස් වේවා !!!
    See soon 2019 buddy good luck

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Asiri Ushan

    Thank you saho… sub tika ikmanta dunnata

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • darshana100

    ikmanin sub dunnata godak thanks yalu oyat budusaranai

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • Asitha.pramoth

    Sub deepu speed ekata pissu hedila inne.thanx saho

    Reply
  • ranga11112

    Thank saho…season dekat karamu awama…
    jaya weva…

    Reply
  • sankalpatest

    THANKS SUB WALATA BRO. GOOD LUCK.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තවත් අලුත් කතාවක් අරන් එමු…
    පුලුවන්නම් Marvel කතා අරන් එන්න බලන්න…
    Cloak & Dagger එකයි Luke Cage Season 2 එකයි සෙට් වෙලා…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු…
    ජය
    පුලුවන්නම් Luke cage season 2 එකට සෙට් වෙමු

    Reply
  • ගොඩක් ස්තුතී ඉක්මනට කතාසමය දුන්නට ජයවේවා!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *