MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)යුශාන් පීයුමාල්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 20 votes.
Please wait...

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි මැක්ලර් ගේ ඝාතනයට වගකිව යුත්තා හොයනවා ඒකට ඔහුගාව ඝාතනයට වගකිව යුත්තගේ පින්තුරයකුත් තියෙනවා ඒ ජරමර ඔක්කෝම අස්සෙ සැන්ඩ්‍රා රෙන්ගේ සහෝදරියව දකිනවා, ඒ සිදුවීමත් එක්ක සැන්ඩ්‍රා උමතුවෙන් වගේ ඒ සිදුවීම ගැන, ඔවුන්ගේ කණ්ඩායමට කියනවා, ඒ සිදුවීමෙන් පස්සෙ, සැන්ඩ්‍රායි ඔහුගේ නාවික කාන්ඩායමත් එක්ක, මුහුදට යනවා තඩි නැව් මෝලකුත් අරගෙන, දියකිදුරියෝ අල්ලගෙන අතමිට සරුකරගන්න හිතාගෙන ඒ දේවල් එක්ක තමයි පසුගිය කොටස අවසන් වුනේ

එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු, කොහොම හරි මරිසා ඇතුලු කන්ඩායමට රෙන්ව කොටු වෙනවා, ඒ සිදුවිම් සියල්ලත් එක්කම, රෙන්ව පොලිසියට ගෙනල්ලා, ෂේරිෆ් මැඩී ගේ පියා දිගින් දිගටම රෙන්ගෙන් ප්‍රශ්න කරනවා, කොහෙන්ද ආවේ, ජොයි මැක්ලර්ව මැරුවේ කවුද, කොහමද කලේ, කවුද ඒකට උදව් කලේ කියලා, රෙන් ඒ ප්‍රශ්න වලට කොහොම පිලිතුරු දේවිද, සැන්ඩ්‍රා ඇතුළු කන්ඩායමට මොනවගේ ඉරනමකට මුහුන දෙන්න සිදුවෙයිද ???? ඒ සියල්ලකටම පිලිතුරු ඔයාලට අද කොටසින් ලබා ගන්න පුලුවන් වේවි, එහෙනම් ඉක්මනින් සයිරන් කතා මාලාවේ  ඊලඟ කොටසින් හමුවෙමු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4762 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

26 thoughts on “Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks …………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rangana.lk

    ස්තූතීයි සබට !

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Anujaya chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Rangana.lk

    නියමයි,, ✌️✌️ දිගටම දෙමු සහෝ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    තව කොටස් 3යි….

    Reply
  • Bohoma ඉස්තූතියි සහෝදරයා……මේ ඔබ තුමා කරන හොද වැඩේ ඔබට මේ ආත්මේම සුබ වේවා….

    Reply
  • Asitha.pramoth

    Thanx bro sub ekata✌️✌️✌️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • තෑන්ක්ස් සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Dushan Tharuka

    Thanks…niyamai…jaya wewa !!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • darshana100

    niyamai saho e06 ake sub aka poddak aul saho aulak na thanks a lot

    Reply
    • ඉසුරු සම්පත් සිරිසේන

      මොකක්ද අවුල සහෝ?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *