MENU

AllFeatured ArticlesSinhala SubtitleSNAKE RAJඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදමිළසඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)සිංහල උපසිරැසි

Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 414 votes.
Please wait...

Singam 3

හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය ඔබ හට ගෙන ඒමට ප්‍රමාදවීම පිළිබඳ ඔබගෙන් සමාව අයැද සිටිනවා. කොහොම වුනත් දැන් ඔන්න අලුතෙන් උපසිරැසි වලට ඡන්දය දෙන්න පුළුවන්. ඒ නිසා ඡන්දය දීලා ඉහලින්ම තියෙන මෙන් ඉල්ලා සිටිනවා. නයි මල්ලී මමයි ඔන් ගෙනාවා සිංගම් 3.

ඔබ දමිල ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද ? එසේනම්, 2010 වර්ෂයේදී නිකුත්වූ සිංහම් පළමු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න ඇති. පළමු සිංහම් චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යයෙන්ම 2013 වර්ෂයේදී නිකුත්වූ සිංහම් දෙවැනි චිත්‍රපටයත් නරඹන්නට ඇති. දෙවැනි චිත්‍රපටයත් නැරඹුවා නම්, 2017 වර්ෂයේ පෙබරවාරි මස 9 වෙනිදා සිට, ලොව වටා තිරගතවීම ආරම්භ කල, සිංහයාගේ තුන්වෙනි දඩයම නොහොත් තෙවෙනි සිංහම් චිත්‍රපටය වෙනුවෙන්, ඔබ මෙතෙක් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් පසුවෙන්න ඇති. එසේනම්, මේතාක් කාලයක් පුරාවට, තෙවනි සිංහ දඩයම දැකගැනීමට පෙරුම් පුරමින් සිටි සියළුම ප්‍රේක්ෂක ජනතාවගේ සිතට අස්වැසිල්ලක් ගෙනදෙමින්, තෙවෙනි සිංහ දඩයම්ත් සමගින් එකතුවීමට ඔබ සැමට කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවයි මේ.

අවනීතිය රජයමින්, අසාධාරණත්වයේ හස්තයේ ග්‍රහණයෙන් මුළු මහත් සමාජයක්ම ඝනාන්ධකාරය වෙත රැගෙන යමින් පවතින්නාවූ කාල වකවානුවක, ධනයට, බලයට හිස පහත් නොකරමින්, දූෂිත පාලනයට එරෙහිව සිංහයෙකු මෙන් නිර්භීතව මුහුණ දී, එම සියලු දුෂ්ඨ බලවේගයන් සුනුවිසුණු කර දැමුවාවූ, සත්‍යගරුක පොලිස් නිලධාරියෙකුගේ තෙවැනි වික්‍රමය පාදක කොටගනිමින් නිර්මාණය වුනාවූ මෙම අපූරු සිනාමා නිර්මාණයෙහි, සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ Suriya විසිනි. මේ වතාවේ ඊට අමතරව, Anushka Shetty සහ Shruti Haasan විසින් උප ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය සපයනු ලබනවා. තිරගතවීම ආරම්භවූ දිනයේ පටන්ම, ලොව වටා සුවහසක් සිනමා ලෝලීන් විසින් උමතුවකින් මෙන් වැළඳ ගත්තාවූ, දොරේ සිංහම්ගේ වික්‍රමාන්විත චාරිකාව පදනම් කරගනිමින්, Imdb දර්ශකයේ 7.4 ක අගයකින් ඔපමට්ටම්වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටය, මේ වනවිටත් ඉන්දියානු රුපියල් බිලියන 1.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වී අවසානයි.

චිත්‍රපටය තුල සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Yennai Arindhaal (2015), Anegan (2015), Iru Mugan (2016) ආදී ජනප්‍රිය චිත්‍රපට රාශියක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවූ Harris Jayaraj විසිනි. එමෙන්ම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Singam (2010) සහ Singam 2(2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, Hari විසිනි.

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. එසේනම්, වහා වහා සූදානම් වෙන්න. සිංහයා, සිය තුන්වන දඩයම ආරම්භ කළා. ඔහුත් සමගින් ඔහුගේ වීර චාරිකාවේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට දඩයම් කිරීමට සූදානම් වන්න. සැබවින්ම මෙම සිංහ දඩයම, ඔබට නැවුම්වූ අත්දැකීමක් වනු නොඅනුමානයි.

එහෙනම්, අවසරයි හැමෝගෙන්ම. නැවතත් මෙවැනි වූ චිත්‍රපටයක් තුලින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Singam 3 (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Singam-3.(2017).Tamil.HDRip.x264.400MB.ESubs
Singam-3.(2017).Tamil.HDRip.x264.700MB.ESubs
www.TamilRockers.mx – Singam 3 (2017) Tamil 720p HDRip 5.1 AC3 1.4GB HC ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 57582 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/RAJ-SADUN-e1486245345903.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට සහ “සඳුන් ධනුෂ්ක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

132 thoughts on “Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

  • cannot download sinhala subtitles

    Reply
  • Rasika3535

    උපසිරැසිය ට ජය…ඉස්සර බයිස්කොප් කියන්නෙ එල පොට් එකක් එත් දැන් තිත්ත වෙලා තියෙන්නේ
    ලංකාවේ නේ ඔක්කොම සල්ලී

    Reply
  • achini_wasana

    බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම

    Reply
  • sandakelum jayalath

    godak sthuthi

    Reply
  • Mihiranga Dilshan

    thanks saho..Bs.

    Reply
  • C. R. ජයලත්

    නියමයි සහෝ

    Reply
  • hansani kanchana mala

    kochcra try kalath me film aka ganna be,kauruhari reply karannako meka ganna kohamada kiyala,,,,

    Reply
    • Rasika3535

      Ekata log unath hashtag eka copy karannawath den ne bn

      Reply
  • hansani kanchana mala

    kochcra try kalath me film aka ganna be,kauruhari reply karannako meka ganna kohamada kiyala,,,,

    Reply
  • Madhuranga Fernando

    motta siva ketta siva eke sub eka dennakoooo

    Reply
  • Film eka ganne kohomada

    Reply
  • Jim Anderson

    thanx a lot brothers

    Reply
  • Tnx bro…………(kong.Skull.Island.2017 sub eka kale nadda)

    Reply
  • Film aka gaththe mokenda yaluwe.kiyanna plz.mesenger walata danna puluwan nm thawath godak hodai.keshawa hasaranga name..plz reply me.

    Reply
  • koooooooooooooooo subtitle

    Reply
  • ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා.
    hahahahah

    Reply
  • දිනේෂ් කුමාර

    ස්තුතියි සහොදර සහොදරයිනේ,හදවතින්ම,

    Reply
  • Ashan Kalpa Lakshitha

    superrrp saho

    Reply
  • බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම…
    කතා එකක්වත් නොබලපු නිසා ඔන්න තුනම ඩවුන්ලෝඩ් වෙන්න දානවා…
    තවත් මේ වගේ සුපිරි කතාවකින් හමු වෙමු නේද එහෙමනම්…

    Reply
  • Tharindu Dhananjaya

    Singam-3.(2017).Tamil.HDRip.x264.700MB,,banna puluwan meken-HASH : ACBBEC79DBADED0D521FBDF6E75B65615D96036C

    Reply
  • Machan meke link ekak hoyala dipanko

    Reply
  • Thanks for the giving sub for us,good work guys,,,

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • එල බුවා

    සිංගම් 1 නම් සුපිරියි. සිංගම් 2 නම් චාටර්. මොනවා වුනත් සුර්යා ඉන්න නිසා අහක දාන්නත් බෑනේ. ඒ නිසා ඔන්න සිංගම් 3ත් බෑවා. ෆිල්ම් එක හොඳ වුනත් නරක වුනත් ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කරන මෙම සේවයට. ඉදිරියටත් සබ් කරන්න හැකියාව ලැබෙන්න ඕන. ඔබට ජය…!!

    Reply
  • sasitha chamith

    thanks broo…..

    Reply
  • පට්ට මචන් තැන්ක්ස්.එත් මචා අන්තිම දෙබසක් තියෙනවා ඔයා කරලා නැ එක.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thnk u wewa..jayawewa..

    Reply
  • Thanks saho meka sub eka enakm balan hitiye

    Reply
  • Thank you for the subtitle

    Reply
  • rikaz the blackwolf

    bro! Marvel Iron Fist ekei The Vampire Diaries ekei sub dennako please……….

    Reply
  • Thank you very much…..

    Reply
  • koshila lakshani

    ammoooooooooooooooooooo…
    mewa nam balanna bayai appa… e unata balanna one.. ape sadun aiya neh sub karla tiyenne..
    (anith podi koluwa kauda aththatama?)
    godaaak sthuthiyi sadun aiye……..

    Reply
  • මේ වගේ films බලන්නෙනම් ලංකාවේ ඉන්න හද්ද ගොඩේ පොරවල් ටික තමයි.

    Reply
    • Adam Abner

      හද්ද ගොඩේ සිංහල පොරවල් ටික තමයි.

      Reply
      • anuradha rathnasiri

        balanna beinam nikan idahan bn. oya wage comment dala thamange gon kama ratata pennanna epa

        Reply
  • avindu umesh

    Thanx bro meka enakmmai bln hitiye..

    Reply
  • Ty malli…Gdk Pin….

    Reply
  • Kavindu kawmina

    Thanks machan
    Niyama wedak
    Elama
    සුපිරි

    Reply
  • madhuranga

    torrent link ekak dapanko machan

    Reply
  • Nadeera Prabhath

    අම්මෝ ඇති යාන්තම්…..බොහොම ස්තූතියි…දිගටම සබ් දෙමු….ඔබට ජය…

    Reply
  • හම්මේ දැන්නම් දාලා…
    සඳුන් අයියා බුකියේ පොස්ට් එක දාපු දවසේ ඉඳන් බල බල හිටියේ සබ් එක දාලද කියලා.
    බයිරවා වගේම මේකත් දෙන්නම එකතු වෙලා දුන්න නිසා වැඩේ හොඳටම දීලා ඇති නෙහ්.
    බොහොම ස්තූතියි සඳුන් අයියට වගේම ඉමේෂ් නොහොත් නයාටත්.
    දිගමට සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • මෙවැනි තවත් රසවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා….!
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා

    පට්ට කියුම,
    සත 5යි ඕයි

    එල එල

    Reply
  • අනුෂ්ක දිල්ශාන්

    සහෝල දෙන්න දෙන සබක් නම් ඉතින් ආයෙ එලම තමා.තෑක්ස් මචන්ලා.ජය වේවා.
    සබ බලන්නත් කලින්ම වෝට් කරා ඔන්න.

    Reply
  • thank’s for sub……tamil yogi site eke movie walata galapena vidihatath sub dammoth loku udawwk macho………..

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සදුනෝ, නයෝ

    Reply
  • තැනක්ස් සබට මේක එනකම් බලාගෙන හිටියේ………….ජය වේිවා…බොගන් එකටත් සබ දාමු…..

    Reply
  • Patttaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ammoo ela ela thankks saho

    Reply
  • Gathsara Umesh

    බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවයට..!!

    Reply
  • M.B.H.M Marasinghe

    සබ් එකට තුති සහෝලා…දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩුයි වගේම ඇමරිකාවට පිටසක්වළයින්ගෙන් කරදර බහුලයි නේ බ්‍රෝ…

    Reply
  • තැන්ක්ස් සහෝල දෙන්නටම මහන්සිවෙලා උබලගේ වැඩත් පාඩු කරගෙන කරපු මේ සුපිරි වැඩේට..
    ඉවසීම පුරුදු කරාටත් තැන්ක්ස් බම්.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank uuuuuuuu…………………
    Good luck

    Reply
    • Dhruva meke sub dennako plz….

      Reply
  • Thisara j De silva

    නයි සහෝ & සදුන් බොක්ක (CPL) තෑන්ක්ස් කිවිවා අමිබානට දෙන්නටම……ආඩමිබරයි….

    Reply
  • sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • denatama tnx a lot….all the besr your’s future…bogan eketh subs denna…tnx agin

    Reply
  • බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ඇගිලි ගැන ගැන උන්නෙ දෙනකං

    Reply
  • හම්මෝ ඔය තියෙන්නෙ. තෑන්ක්ස් තෑන්ක්ස් දෙන්නටම. බොහොම පිං……..

    Reply
  • නියමයි සහෝලා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • Prasad Randunu

    Bohoooooma Thuthi Sahooooo Oyata…. Ela… Jayama Wewa….!

    Reply
  • ගොඩේ පොරවල් වලට හොදයි ඉතින් මේ වගේ එව.

    Reply
    • සහන්

      Gon comment danna epa හකරා

      Reply
    • Only an idiot like you will laugh at choices of other people. Bastard. Wal godaya with a century old funny Sinhala name.. Tharanga… LOL

      Reply
    • yako sub eka gaththa nan paduwe hitapan gon katha nokiya…………me minissu e gollange watina kalaya waya karala apita karanne patta sewayakne……….

      Reply
    • අඩෝ Tharanga… උඹ දන්නවද සබක් කරන එක කොච්චර අමාරුද කියලා?
      ඒ නිසා උඹ මේවා බලන්නේ නැත්තම් පාඩුවේ පලයන් ගොන් කතා නොකියා

      Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහෝම ස්තූතිය සහෝ…

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Screensshot එකකින්ම දැනුම් දුන්නට ස්තුතියි සදුන් සහෝ ආ….. ඔං සබ් එක ගත්ත තව ටිකක් පරක්කු උනා නම් අරාබි සබ් එකක් එක්ක බලන්න කියල හැදුවෙ………… එක දෙක බලලා තියෙන නිසා අතාරින්න බෑ නෙ දෙන්නටම තැන්ක්ස් කිව්වා ඉස්සරහටත් හොදම එව දෙමු ජයවෙවා

    Reply
  • mama tamai fb eke hama tissema oyata karadara karanne
    hikz
    elaa

    Reply
  • chanaka jayasuriya

    thanks dennatama jayawewa

    Reply
  • දමිත්

    ස්තුතිය සහෝ..
    එනකල් බලන් හිටියේ..

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් බලන් හිටපු ෆිලුමක්…
    සහෝල දෙන්නටම ස්තූතියි
    ජයම වේවා

    Reply
  • thanx sub ekata …….

    Reply
  • නියම වැඩක්… බලං හිටපු පිලුමක් තමා.. දෙන්නටම ස්තුතියි

    Reply
  • කවියා✌️✌️✌️

    Patta tq brothers

    Reply
  • කියන්න වදන් නැ.. දෙන්නටම ගොඩාක් තුති. හ්ම්ම පොඩ්ඩක් පරක්කු උන ගමන් බැනුම් සාමාන්‍යය දෙයක් වෙලානේ.. ඒ නිසා ඒවාට සැලෙන්නේ නැ කියලා දන්නවා..

    කැප විමට දෙන්නටම ස්තුතියි

    Reply
  • Thanx Mcnlaaa sub 1ta.. download karala dawas ganak… ela ela…..

    Reply
  • Nirodha uthpala

    Oba depalata deergausha vagema digatama sub denna labewa keya hadavatinma partana karanava

    Reply
  • Dennatama thankz,meka denakan balan hitiya sab ekak…..All the Best. hodama de kawadath ekenma baiscope eken. jayaaaaaa

    Reply
  • thada thada bro 😛 😀

    Reply
  • හම්මේ ඉතින්.
    ඉවසීම පුරුදු කලාට බෝම පින් බ්‍රෝස්..

    උප සිරැසියට බෝම පිං..
    ජය වේවා..

    ටැමිල් නම්……………

    Reply
  • Hammeeeee…..athiyantaham..film eka apu dwsema dehiwala premier concord ghn blwa.net ekata film eka apu daawasema baagena hamadama dawasata paya 2kata warak baiscope ekata awa sub diilada balanna.asiri ayya nam qwa iye ra hari ada ude hari denawa kiyala.qwa wagema ada dunna..budu amme…sathuthi sthuthi sthuthiiiiiiiiiiiiiiiii

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *