MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දු

Silo [S02 : E09] Sinhala Subtitles | සුරක්ෂිතාගාරය [සිංහල උපසිරසි]

Rating: 5.5/10. From 4 votes.
Please wait...

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ නවවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ.

හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති ජූල්ස්ට උපකාර කරන සෝලෝට වෙන ඇබැද්දිය.ඇත්තටම එයාලට අමතරව තවත් පිරිසක් මෙතන ඉන්නවා කියලා ඒ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා.ඒ වගේමයි කේතය බිදින්න උත්සහ කරන ලූකස් කයිල් ඒ වෙනුවෙන් දරන මහන්සියත් පහුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනා.අනිත් පැත්තෙන් වෝල්ක් එයාගෙ පෙම්වතිය අහිමි වීමෙන් කනස්සල්ලට පත්වෙලයි ඉන්නෙ.ඉතිං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා කටයුතු කරන අයුරුත් ඔයාලට පහුගිය කොටසෙදි දැක ගන්න ලැබුනනේ.

ඉතිං මෙතනින් අවසන් වෙන කතාවේ ඉස්සරහට සිද්ධවෙන දේ දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.ඉතිං අවසන් කොටසත් ඉක්මනටම අරන් එන පොරොන්දුව මත මම අදට සමුගන්නවා.එහෙනම් ඔයාලට සුභ දවසක්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2058 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

18 thoughts on “Silo [S02 : E09] Sinhala Subtitles | සුරක්ෂිතාගාරය [සිංහල උපසිරසි]

  • Bohoma sthuthi. Jaya wewa!

    Reply
  • Sahan Gayantha

    thanks a lot Fernando saho sub ekata

    Reply
  • Last episode ekath dennako bro ❤️

    Reply
  • Thilanka Dilshan

    anthima episode ekath dennakoooooo

    Reply
  • kumara madushan

    ade comment remove krnwada

    Reply
  • kumara madushan

    ko bn anthima eka

    Reply
  • Anonymous

    warrior season 3 sinhala subtitles dennakooo

    Reply
  • Ranindu Ransilu

    warrior season 3 sinhala subtitles dennakooo

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ සබට

    Reply
  • Ela ela bro ❤️ . Anith ekath oni

    Reply
  • Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට…….

    Reply
  • Thanks for the subtitles, bro. you did an amazing job on this series. appreciate all your effort.
    hope we can get the final subtitle of this series soon, thanks again! ❤️❤️❤️

    Reply
  • ස්තුතියි. Bloodhounds S01 K-Drama එකටත් සබ් දෙන්න පුලුවන්ද? ❤️

    Reply

Leave a Reply to Keshan Cancel reply

Your email address will not be published. Required fields are marked *