Silo [S02 : E09] Sinhala Subtitles | සුරක්ෂිතාගාරය [සිංහල උපසිරසි]
කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ නවවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ.
හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති ජූල්ස්ට උපකාර කරන සෝලෝට වෙන ඇබැද්දිය.ඇත්තටම එයාලට අමතරව තවත් පිරිසක් මෙතන ඉන්නවා කියලා ඒ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා.ඒ වගේමයි කේතය බිදින්න උත්සහ කරන ලූකස් කයිල් ඒ වෙනුවෙන් දරන මහන්සියත් පහුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනා.අනිත් පැත්තෙන් වෝල්ක් එයාගෙ පෙම්වතිය අහිමි වීමෙන් කනස්සල්ලට පත්වෙලයි ඉන්නෙ.ඉතිං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා කටයුතු කරන අයුරුත් ඔයාලට පහුගිය කොටසෙදි දැක ගන්න ලැබුනනේ.
ඉතිං මෙතනින් අවසන් වෙන කතාවේ ඉස්සරහට සිද්ධවෙන දේ දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.ඉතිං අවසන් කොටසත් ඉක්මනටම අරන් එන පොරොන්දුව මත මම අදට සමුගන්නවා.එහෙනම් ඔයාලට සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2054 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Bohoma sthuthi. Jaya wewa!
thanks a lot Fernando saho sub ekata
thanks….
thanks..
last
anthima epiya nadda bn
Last episode ekath dennako bro ❤️
anthima episode ekath dennakoooooo
ade comment remove krnwada
ko bn anthima eka
warrior season 3 sinhala subtitles dennakooo
warrior season 3 sinhala subtitles dennakooo
ස්තූතියි කසුන් සහෝ සබට
thank bro
Ela ela bro ❤️ . Anith ekath oni
ස්තූතියි කසුන් සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට…….
Thanks for the subtitles, bro. you did an amazing job on this series. appreciate all your effort.
hope we can get the final subtitle of this series soon, thanks again! ❤️❤️❤️
ස්තුතියි. Bloodhounds S01 K-Drama එකටත් සබ් දෙන්න පුලුවන්ද? ❤️