MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිසුචිත්‍ර ප්‍රනාන්දු

Silo [S01 : E03] Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර සටන [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 21 votes.
Please wait...

කොහොමද හොලිවුඩ් සිනමාවේ රසික රසිකාවියනි. සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Silo කතාවේ තුන්වෙනි කොටස. මෙම කොටසේ නම තමා යන්ත්‍ර (Machines).

පසුගිය කතාව පැත්තට හැරුනොත්, ෂෙරිෆ් ගියා සිලොවෙන් පිටතට එයාටත් අනිත් අයටම වගේ විෂ වායුව ගිහින් ජීවිතය නැති වුනා. ඒත් ෂෙරිෆ් එළියට ගියේ නිකන් නෙමෙයි ජුලියට්ව ෂෙරිෆ් කරන්න යෝජනාවකුත් සහ ලොකු අභිරහසකුත් ඉතුරු කරල. ඔයාලම බලන්නකො අද කතාවෙන් ඒක. අද කතාවෙන් ඔයලට පුළුවන් බලාගන්න මුළු සයිලෝවටම විදුලිය දෙන අබලම් ජෙනරේටරය අපේ ඉංජිනේරුවන් එකතු වෙලා හදන්න වෙර දරන උත්සහය. වැඩේ ලේසි නැ පොඩ්ඩක් එහා මෙහා උනොත් මුළු සයිලෝවම අඳුරේ. ඒ වගේම ඔයාලට පුළුවන් Sci-Fi සීන් ටිකක් බලාගන්න අද කතාවෙන්. අවසානයේ අපි නොසිතූ දේකුත් සිදු වෙනවා. කතාවේ වෙන දේවල් කියල රසය අඩු කරන්න ඕනා නැ මොනාද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10044 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1Next BT1

16 thoughts on “Silo [S01 : E03] Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර සටන [සිංහල උපසිරසි]

  • Bohoma sthuthi. Jaya wewa!

    Reply
  • thanks for this keep it done well.god bless you

    Reply
  • Sahan Gayantha

    thanks a lot Sachithra Fernando saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Akila Dilhara

    Thanks Brother…

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥f

    Reply
  • විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

    Reply
  • Dasun Lakruwan

    කාලෙකින් බලන සුපිරිය මේක.. 100 එකේ feelings එක එනවා මේක බලද්දි

    Reply
  • මසියා

    සුපිරියකට අතගහලා ,තැන්ක්ස් සබ් එකට

    Reply
  • ෂාන්

    ඊලග කොටසත් ඉක්මනට ගෙන්න….ඉවසිල්ලක් නෑ බලනකම්..කලෙකින් සෙට්වුන සුපිරි කතාවක්..❤️

    Reply
  • කතාවනම් සුපිරියක් තමයි….

    Reply
  • නාමල්

    Tnxs sub ekata. Jaya wewa

    Reply

Leave a Reply to shan Cancel reply

Your email address will not be published. Required fields are marked *