MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඉසුරු සම්පත් සිරිසේනක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitles | මෙක්සිකානු දේශ සීමා උණුසුම් කරමින් ඇවිළුණු, ඇමෙරිකානු ගිණි පුපුර…!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 89 votes.
Please wait...

යුද්ධයක් ඇති වෙන්න නම් පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර ප්‍රශ්නයක් තියෙන්න ඕන, මේ ඔක්කොම තිබ්බත් අපි යුද්ධයක් හැටියට හැම ආරෝවක්ම හඳුන්වන්නේත් නැහැ. ත්‍රස්තවාදීන් එක්ක අපි යුද්ධ කරනවා, නමුත් ඉතින් නිසි බලධාරීන් ඔවුන්ව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්න එපාය. ඉතින් මෙතෙක් සාමාන්‍ය ජන ජිවිතයට බාධා කරමින් වුණත් තමුන්ගේ සිමාවේ හිටිය පිරිසක් එක්ක ප්‍රසිද්ධියේ රජයට යුද්ධයක් ආරම්භ කරන්න ඕන වුණොත් මොකද්ද කරන්න තියන හොඳම දේ?

මුලින් ඒ ප්‍රබල සතුරු සංවිධානය හැකි තරම් අඩපන කළා නම් වටිනවා නේද ? මේ වැඩේට තමයි මැට් ග්‍රීවර්ව CIA සංවිධානය යොදා ගන්නේ. ආණ්ඩුවේ මැදිහත් වීමක් තියන බව පෙනෙන්නටත් බැරි, බොහොම ලේ ඉහිරෙන මෙහෙයුම් අලුත් දෙයක් නොවෙන මේ පුද්ගලයා අපිටත් අලුත් කෙනෙක් නෙමෙයි කිව්වහැකි. 2015 වසරේ බොහොම කතාබහට ලක්වුණ Sicario නම් ක්‍රියාදාම චිත්‍රපටය එක්ක තමයි අපි ඔහුව හඳුනා ගන්නේ. කලින් වතාවේ FBI නියෝජිත කෙට් මේසර් එක්ක ඇරිසෝනා ප්‍රාන්තයේ බොහොම බලයක් පෙන්නුව මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාර්ටෙල් එක අල්ලාගන්න ගෙන ගිය මෙහෙයුමට වඩා මේ මෙහෙයුම බොහොම රහසිගත, ලේ තැවරුණ, ක්‍රියාදාම පිරුණු, සැලසුම් සහගත එකක් කිව්වහැකි.

කතාව මෙහෙමයි, මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාර්ටෙල් එදා මෙදා තුර ඇමරිකානු දේශසීමාව හරහා මුලින්ම මත්ද්‍රව්‍ය තොග පිටින් ගෙනවිත් තමුන්ගේ අතමිට සරුකර ගත්තා, නමුත් දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ මිනිසුන්. මිනිසුන් ඒ නරා වලෙන් මේ නරා වලට ගෙන එන්නට ලොකු මුදලක් අය කරනවා වගේම ඔවුන් ඒ මිනිසුන්ට තිරිසනුන්ට වැඩි සැලකීමක් නොදක්වන්නටත් කාරුණික වෙනවා. ඉතින් මේ ප්‍රශ්නය ගැන රජයේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නට පටන්ගන්නේ රට තුල ඇතිවෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයක් නිසාවෙන්. 9/11 ප්‍රහාරයත් එක්ක ගුවන් මඟින් හෝ නැව් මඟින් සෘජුවම ඇමරිකානු භුමිය වෙත ත්‍රස්තයන්ගේ පැමිණීමට තිත තියෙනකොට ඔවුන් තෝරා ගන්නේ මෙක්සිකෝව. විවිධ මාර්ග යොදාගෙන මෙක්සිකෝව බලා එන ඔවුන් මේ මත්ද්‍රව්‍ය කාර්ටෙල් සෙවණේ දේශ සීමාව හරහා ඇමරිකාව වෙත පිවිසෙන්න පටන් අරගෙන තියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රජයට යමක් කරන්න ඕන, කෙටියෙන් කියනවා නම් රජයට අලුත් යුද්ධයක් ඕන, මේ යුද්ධය නිර්මාණය කරන්න කාර්ටෙල් අතර සටනක් අවුලවන්න තමයි මැට් හට මෙහෙයුමක් හැටියට භාර වෙන්නේ…

ඔහුට අවශ්‍ය මුදල් ලැබෙනවා, ආම්පන්න සහ මිනිසුන් වෙනුවෙන්. ඉතින් කලින් අපි දැක්ක සුපිරි සොල්දාදුවා අලහන්ද්‍රෝ එහෙමත් මේ වතාවේ සටනට එක්කාසු වෙන හැටි දැකගන්නට හැකි වේවි. නමුත් මේ සටන ඔහුට නම් බොහොම සමීප එකක් මොකද ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ රේයස් මත් කදවුරේ බලවතාගේ දුවණිය. බොහොම විශිෂ්ඨ සැලසුමක් එක්ක ආරම්භ වෙන මේ යුධ ගිණි ඇවිලවීම මිනිත්තු 122 වගේ කාලයක් පුරාවට ඔබට දැකගත හැකි වේවි…

Action, Crime, Drama කාණ්ඩ නියෝජනය කරමින් IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබාගත්ත මේ ක්‍රියාදාම සලරුව එක්ක ඔබට නැවතත් Josh Brolin, Benicio del Toro දෙපළ වගේම Isabela Moner, Jeffrey Donovan, Manuel Garcia-Rulfo, Catherine Keener යන පිරිසක් දැකගත හැකි වේවි. මෙවරත් තිර පිටපත විශිෂ්ඨ තිර පිටපත් රචක Taylor Sheridan අතින්. අධ්‍යක්ෂණයෙන් එක්කාසු වෙන්නේ Stefano Sollima. ඔහු තමයි විශිෂ්ඨ රෝමන්සෝ ක්‍රිමිනාලේ කතා සමයේ වගේම චිත්‍රපටයේත් මුල් පුටුව හෙබවුවේ.

අනික කියන්න තියන විශේෂම දෙය තමයි ඔබ මුල් සලරුව නොබැලුවා නම් බය වෙන්න එපා චරිත එකක් වුණත් මේ කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. රජයේ මෙහෙයුම රහසිගත නිසාද කොහෙද ඔවුන් ඒ ගැන වචනයක් කතා කරන්නට සුදානමක් නැහැ මේ තුළින්. ආරංචි හැටියට මේ සාර්ථකත්වය එක්ක තෙවැනි සලරුවකුත් අපිට දකින්නට දැම්ම වැඩ සුදානම් වෙන පාටයි.. ඉතින් එහෙනම් ඔබට භාරයි මේ යුද්ධයේ ආරම්භය ඇති වෙන හැටි ලේ විලක් මැද දැකගන්නට…

ලිපිය: සමීර කරුණාරත්න.

“No Rules Today, Sport, Just Orders.”

~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 21591 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

134 thoughts on “Sicario: Day of the Soldado (2018) Sinhala Subtitles | මෙක්සිකානු දේශ සීමා උණුසුම් කරමින් ඇවිළුණු, ඇමෙරිකානු ගිණි පුපුර…!! [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

    Reply
  • Sahan Gayantha

    thanks a lot Ranjeewa saho sub ekata

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

    Reply
  • blu-ray sub – correct [THANKS]

    Reply
  • Thank you very much.. Jaya wewa!

    Reply
  • Sasindu chamod

    Palaveni film eka vagema hodai kiyala hithanava.Sabata thuthi!Obata jaya!

    Reply
  • Tharindu govinna

    thnks brother good luck..!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • udara dhanuka

    Thank you brother …..

    Reply
  • Kasun kanishka

    Sub eka dunnata godak thnx

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝදරයා ❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata…
    Jaya wewa!

    Reply
  • Lakshan_gunasekara

    thnx for subtitle 🙂

    Reply
  • isuru sampath bro oyata godaak thanks. biscope ekata hemadaama jaya pathanawa

    Reply
  • Thanks bro sub akata

    Reply
  • Navodlakdilu

    Thanks bro sub ekata

    Reply
  • hamme kolla…thankiw wewa…

    Reply
  • Thanks sub ekata bro

    Reply
  • dulitha hashan

    Thankz sub ekata.. jaya weewa

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • charitha512

    නියමයි බ්‍ රෝ

    Reply
  • හොඳ ෆිල්ම් එකක් වගේ, සේරටම කලින් මේකෙ පලවෙනි එක බලල ඉන්න ඕනෙ, සබ් එකට බොහෝම ස්තුතියි!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Tharanga Samarakoon

    Sub 1 ganne kohomada?

    Reply
  • Amila prasad weerathunga

    Thanks brooo sub akta

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • Ela. Stay 2005 puluwanda?

    Reply
  • sanka-sampath

    niyamai bro
    obata tawat dairrya lebewa””””’

    Reply
  • chanuka_ayesh

    sub 1ta thanx bro

    Reply
  • Sajithlakshan

    thanks ………………………

    Reply
  • Sahan.j.92

    BR eka dennako saho

    Reply
  • futureomega

    thanks sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි!
    ( මම මෙතෙක් කාලයකට ගත්තු සවුත්තුම සුබ එක )

    Reply
  • upasiresiyata thuthi isuru saho,jaya!

    Reply
  • Manu vikum

    Thanks sub ekta… good luck

    Reply
  • lahiru_sanda

    BR Damuko Saho..

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Thanos කාරය ඉන්නවා නේ..

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Cricket match epa wela inna welawe mewage sub 1 dunna 1th loku deyak bro..

    Reply
  • THanks broo
    Jaya wewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Danushkapraneeth

    Thank u brooo

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි

    Reply
  • bLack_sNow

    Thanks saho. mekata sub denakan balagena hitiye

    Reply
  • thanks saho sub ekata…………..

    Reply
  • meke part 1 ekata sub denna

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • sachith1993

    Thank youu…..!!!!

    Reply
  • kavinuweerakkody

    හම්මට!!සබ එනකන් බලන් හිටපු ෆිලුමක්.. ජය වේවා සහෝ..

    Reply
  • thanks bro sub ekata

    Reply
  • thank you sub ekata brother……

    Reply
  • nadunjaya

    thanks isuru bro..!!

    Reply
  • suresh1955

    නියමයි බ්‍රෝ

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. ලිපිය ලියපු සමීර සහෝටත් ස්තූතියි.

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • sampath n perera

    thanks…jayawewa…..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • harshacbk

    Supiri film ekak. Thanks bro… 2015 eka wagema full action movie ekak… YTS torrent eka dala tika dawasen sub eka dunna. Niyamai…Jaya wewa…

    Reply
  • Nuwansampath

    Thank u machn sub ekata jayawewa..

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..මේක ළඟදි දැක්කා දාලා තියනවා…උපසිරැසි ඉල්ලන්න තමයි හිටියේ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.මචෝ…

    Reply
  • palithadesilva

    thank you verymuch..

    Reply

Leave a Reply to Kasun kanishka Cancel reply

Your email address will not be published. Required fields are marked *