Shrek In The Swamp Karaoke Dance Party (2001) & Shrek.4-D (2003) & Mortal Kombat: Rebirth (2010) | කෙටි චිත්‍රපට තුනක්. [සිංහල උපසිරැසි සමඟ]
Mortal Kombat: Rebirth (2010) මාරක සටනේ පුනරුත්පත්තිය
ඔන්න යාළුවනේ මම තවත් කතාවක් සමග ඔබ හමු වෙන්න ආවා, මේක IMDb වල ලකුණු 7.9 ක් වැනි
ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක මගේ 41 වෙනි උපසිරසි ගැන්වීම. මේකේ කතාව ගැන කියනවනම් යම් අපරාධ කරුවකු ගෙනත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් ගැන පෙන්වන ඉතාමත් කෙටි චිත්‍රපටයක්, ධාවන කාලය විනාඩි 7කට මදක් වැඩි නිසා කියන්න තරම් දෙයක් නැහැ කතාව ගැන. කතාව ගැන කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ, ඒක නිසා කැමති අය ඉන්නවනම් අරගෙන බලන්න.
ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා හැකිනම් කවුරු හරි මෙන්න මේකට උපසිරසි ගන්වා දෙන්න කියා ඉල්ලමි. Mortal Kombat: Annihilation (1997) බයිස්කෝප් කණ්ඩායමට දන්වලා එය කරන්න හැකිනම් බොහෝ වටිනවා, ඒ වගේම් අපේ අඩවියේ collection එකේ තියෙනවා තවමත් උපසිරසි ගන්වා නැති චිත්‍රපට ඒවත් හැකි කෙනෙකුට උපසිරසි ගන්වන්න පුළුවන්නම් ඒ චිත්‍රපට එකතුවන් සම්පුර්ණ වේවි. (හර්බි හැර) එහෙමනම් ඔබගේ වටිනා අදහස් පහළින් ලියා යන්න අමතක කරන්න එපා. ජයවේවා!!
Shrek In The Swamp Karaoke Dance Party (2001) | ශේර්ක් කිඳාබහින කැරෝකේ උත්සව නැටුම
මේක IMDb වල ලකුණු 7.3ක් ගන්න සමත්වෙලා තියෙනවා මේක ඉතාමත්ම කෙටි සින්දුවකක් තියෙන කුඩා කොටසක්. ඉතින් ඔයාල ඒ සින්දුව සිංහල උපසිරසි සමඟම බලන්න කැමතිනම් රැගෙන බලන්න. අපි දැන් බලමු අනෙක් කතාව ගැන
Shrek.4-D (2003) — The Ghost of Lord Farquaad (2003) | අවතාරය වංශාධිපති ස්වරූපයක් දරමින්
මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වුන කතාවක්. මේ කතාවෙන් කියවෙන්නේ ශේර්ක් හා ෆිඕනා ගැන. ඔයාලට මතක ඇතිනේ, මේ දෙන්න බූරුවත් එක්ක ටිකක් දුර ගිහින් ඉන්නේ මේ දෙන්නගේ මදුසමයට, එතැනදී කුමාරිකාව පැහැර ගැනීමකට ලක් වෙනවා. ඉතින් ශේර්ක්ට එයාගේ ආදරණිය බිරිදව බේරගන්න පුළුවන් වෙයිද? ඇයව බේරගන්න යාමේදී මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? බූරුවාගේ ආදර වන්තිය වන මකරාගෙන් මොන වගේ උදව්වක් ලැබෙයිද? මේ ගැන ඔයාලත් හරියටම දැනගන්න කැමතිනම් මේක අරගෙනම බලන්න!
සැ:යූ; මේක මම කලින් දීලා තියෙන Shreks Thrilling Tales (2012) එකේ තියෙන චිත්‍රපට තුනෙන් එකක්, නමුත් මේක Shrek.4-D (2003) නමින් වගේම The Ghost of Lord Farquaad (2003) කෙටි චිත්‍රපටයක් ලෙස තිබෙන එකක්. ඉතින් මගේ කතෘ අයිතිය රැක ගන්න තමයි මේක දුන්නේ, නැතිනම් කවුරු හරි මේකට සබ් දුන්නොත් කියල ඒක නිසා ඔයාල කලින් Shreks Thrilling Tales (2012) එක අරගෙන බලල තියෙනවනම් මේක ගන්න එපා. ජයවේවා. ඔබගේ වටිනා අදහස් අකුරු කර යන්නත් අමතක කරන්න එපා.
Mortal Kombat: Rebirth (2010)
[button link=”http://tinyw.in/yWi6″ type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
Shrek In The Swamp Karaoke Dance Party (2001)
[button link=”http://tinyw.in/a0hr” type=”icon” “center” newwindow=”yes”] 26 MB කොපිය මෙතනින් බාගන්න[/button]
Shrek.4-D (2003) — The Ghost of Lord Farquaad (2003)
[button link=”http://tinyw.in/tEYQ” type=”icon” “center” newwindow=”yes”] 332 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1440 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Thanx saho..
සිංහල උපසිරසිවලට බොහොමත්ම ස්තූතියි
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
හා හා ඒ පාර වලු පිටින්ම දෙනව නේද.
නියමයි දිමුතුවො.
කෝ 50.
ළඟයි නේද.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. දැන් 50 ට කිට්ටුයි නේද? ඉක්මනින්ම 50ට යාවි කියලා හිතනවා. ජය෴෴ 😛 😛
Good Job, Thanks
එලස් දිමූ
තවත් සබ් කරන්න හැකිවේවා
සබට තුති
ඔබට ජය……………….
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු…………
උපසිරැසි වලට බොහෝ තුති. ආතර් සී ක්ලාක් මහත්මයාගේ 2001 A Space Odyssey ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
machan Arthur C Clarke ge 2001 A Space Odyssey sub denna puluwanda….
thanksss sahota
tunakma deelane . adama baami. sub walata pin ban.
පට්ට… පට්ට… පට්ට… බොහොම තුති සහෝ! 😀 😀
ජය! 😛 😛
Thanks
එළ එළ දිමුතු සහෝ
ජය වේවා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
නියමයි දිමුතු……..
මේ වැඩේට බොහොම ස්තූතියි.
sub dunnata thanks
බොහොම තුති!
maxxa saho
supiri sahooooo………thankss sub valata sahooooo……jaya wevaaaa…….
thanks sahota digatama subs denna
patta 3kma deela