MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාමමධුකප්‍රිය පෙරේරාසිංහල උපසිරැසි

Shooter [S03 : E02] Sinhala Subtitles | බාමා ගොවිපළ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 30 votes.
Please wait...

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනවා.. සොලටෝව්ට ඕන කරලා තිබ්බේ ඇට්ලස් එකේ ගිණුම් තොරතුරු අරගෙන පැනලා යන්න. බොබ් ලී සොලටෝව් එක්ක ඒ විස්තර හංගලා තිබ්බ තැනට යන අතරේ සොලටෝව් කිව්වා ඇට්ලස් එකට කාලෙක ඉදලා ස්වැගර්ලා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම නාදින් අන්තිමට අයිසැක් එක්ක එකතු වෙලා සෙනෙටර් හේයස්ව මරලා දැම්මා.. මේ දෙන්නා හිතාගෙන ඉන්නෙ හේයස් මළාම ඇට්ලස් එකත් එතැනින්ම ඉවර උනාය කියලා තමයි.. ඔය අතරේ බොබ් ලීට සොලටෝව් කියපු දේවල් හින්දා තමන්ගේ තාත්තාගෙ මරණේ ගැන සැකසංකා පහළ වෙලා තියෙන්නෙ..

ඉතින් අද දැකගන්න පුළුවන් බොබ් ලී තමන්ගෙ තාත්තගේ මරණේ ගැන විස්තර හොයනවා. ඒ වගේම තාත්තව මරලා දාපු ජිමි පූල් ගැනත් බොබ් ලී විස්තර හොයනවා.. මේ අතරේ මෙම්ෆිස්, කැප්ටන් ජොන්සන් සහ පැට්‍රිෂියා ග්‍රෙග්සන් එක්ක එකතු වෙලා අර හැරිස් හාදයගේ උදව්වත් ඇතුව ඇට්ලස් එක ගැන තොරතුරු හොයාගන්න සූදානම.. කොහොමින්හරි හේයස්ගෙ මරණින් පස්සේ මෙම්ෆිස්ලා වගේම තවත් පිරිසක් හේයස් ළග තිබ්බ ලියකියවිලි හොයන පාටක් තමයි පේන්නේ..

හරි එහෙමනම් මම වැඩි යමක් කියන්න යන්නේ නෑ.. හිතාගෙන හිටියෙනම් මීට වඩා විස්තරයක් කරන්න.. ඒත් කාලවේලාව නැති නිසා මෙතනින් නවතිනවා.. අනික මේ පාර SHOOTER නරඹන පිරිස අඩුවෙලාද මන්දා? එහෙනම් ලබන සතියේ හමුවෙමු.. ඔබ සැමට ජය..

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9710 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

53 thoughts on “Shooter [S03 : E02] Sinhala Subtitles | බාමා ගොවිපළ [සිංහල උපසිරැසි සමඟ]

  • geethkamal

    tnx saho sub ekata,jaya wewa

    Reply
  • Sajithlakshan

    thanks ………………………….

    Reply
  • futureomega

    thanks for the sub

    Reply
  • Dileepa.nr

    Thanks………….

    Reply
  • Yashan Tharindu

    Ela Thanx Bro 😀 (Y)

    Reply
  • Thanks for sub……………….

    Reply
  • gswgunawardana

    Thank you very much…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.ජයවේවා……….

    Reply
  • DilanDilshan

    thada thadaaa..jaya wewaa.

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Madhura prasad

    බොහොම තුති බ්‍රෝ සබ එකට. ජයවීවා!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ000000

    Reply
  • Gathsara Umesh

    පිස්සුද අය්යෙ..අපි ඔකෝමල බල්නව..පරක්කු උන්ට මොකෝ අය්ය මේ කතාවට සබ් එක දෙන එකම ලොකු දෙයක් අය්යෙ…කොහොම හරි දෙමු..අපි ඉන්න අය්ය එක්කම හැමදාම….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතීයි මධුක. සබ අරගත්තා. ජයවේවා

    Reply
  • Thanks bro…..jayawewa……!

    Reply
  • Sudheera Kasun

    Thanks Bro…!

    Reply
  • Prabath_Kaushalya

    thankx bro…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Udara Damith Dissanayaka

    මන්නම් බලනො
    හි හි හෝ හෝ

    Reply
  • Kaushan Herath

    Thanks Bro…….

    Reply
  • Thank you very much…!!!

    Reply
  • vichinthaka

    ස්තූතියි උපසිරසියට. ජය

    Reply
  • අපි ඉන්නෝ

    Reply
  • Kelum chethiya

    නිරෝගිසුව ලැබේවා….

    Reply
  • kamprasanga

    ස්තුතියි සබ් එකට

    Reply

Leave a Reply to Prabath_Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *