Shooter [S02 : E08] with Sinhala Subtitles | අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]
මෙන්න එහෙනම් අවසාන එපියත් අරගෙන ආවා.මගේ සබ්ටයිටල් ජීවීතේ කිසිම දවසක මෙච්චර පරක්කු කරලා ටීවී සීරීස් එපියක් දීලා නෑ, ඒත් මොනව කියලා කරන්නද, එක්සෑම් වගයක් නිසා මේ දවස්වල බෙල්ල ලගටම හිර වෙලා ඉන්නෙ.මැෂින් එක ලඟටවත් යන්න විදියක් නැතුව ඉන්න කාලෙක තමයි මේ වෙනුවෙන් පරක්කු වෙලා හරි වෙලාව වෙන් කර ගත්තේ. කොහොම වුනත් අතිශය සමාව ඉල්ලනවා මේක වෙනුවෙන්ම හැමදාම බලාගෙන ඉඳපු අයගෙන්.දෙවනි සීසන් එක පටන් ගනිද්දි IMDB එකේ දාලා තිබ්බෙ මේ සීසන් එකේ එපි 10ක් තියෙනවා කියලා. ඒත් එකපාරටම වගේ 8 වෙනි එකෙන් වැඩේ ඉවර කරලා. ගූගල් කරලා බලන්න විස්තරේ තියෙනවා.
කොහොමහරි කමක් නෑ ඔන්න අද තමයි අවසාන එපිය. ඒක නිසා පොඩි ස්තූති කතාවකුත් කරන්න ඕන. මුලින්ම Shooter පළවෙනි සීසන් එකයි මේ සීසන් එකේ පළවෙනි එපියයි කරපු නිලුපුල් අයියට ස්තූති කරනවා. ඒ වගේම වෙනදා වගේම මට මේක බාර දුන්නු හසන්ත අයියටත් ස්තූති කරනවා. තව 2000+ ඩවුන්ලොඩ්ස් තිබ්බට තප්පර 10ක් ගත කරලා හැමදාම කමෙන්ට් එකක් දාලා ගියපු විසි තිස් දෙනාට විශේෂයෙන්ම ස්තූති කරන්න කැමතියි. මට නම් දෙවනි සීසන් එකේ හොඳම එපිය තමයි අද එක, ඒක නිසා කතාව ගැන මම මොකුත් කියන්න යන්නෙ නැහැ ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.අවසානෙට කියන්න තියෙන්නෙ මේ කොටස ඉවර වෙන විදියට තවත් සීසන් එකක් ශුවර් එකටම එනවා කියලා තමයි.
තව ටික කාලයක් යනකම් අලුත් එකකට සබ්ටයිටල් අරගෙන එන්න බැරි වේවි. ඒතරමට මේ දවස්වල හිර වෙලා ඉන්නෙ. එහෙනම් ටික කාලෙකින් නැවත හමු වෙනකන් මම ගියා. අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.ජය!!
ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12340 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
thanks
Thank u so much
Thank for sub❤️
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
සේරම ටික එකපාරම ගත්තා.
ජයවේවා…!
thnx for sub
Tnx bro
thanks bro……..
tnx saho. jaya wewa
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thanks brother
Ela
ස්තූතියි සහෝ උපසිරැසියට.
Tnx
thanks…
ela mcn…
උපසිරසට බොහොම ස්තූතිය . ඉදිරියටත් මෙ වගේම අපට උපසිරස ලබාදීමට ඔබට හැකි වෙවා යයි` ප්‍රර්තනා කරමි.
උපසිරසට බොහොම ස්තූතිය . ඉදිරියටත් මෙ වගේම අපට උපසිරස ලබාදීමට ඔබට හැකි වෙවා යයි` ප්‍රර්තනා කරමි
ස්තූති වේවා…
thnq bro
ela ela
Good work bro
Thnx machans la
supiri vedak machoo
Thankz mchnnn….
Thanks Bro…………..
thanks saho sub ekata
THANKS BROTHER
THAWA EDIRIYEDI SUB DEMU AAAA……..
tnx a lot
thanx macho…uba nam deiyek
ස්තූති වේවා…!!!
ඊළඟ එකත් ආව ගමන් කරල දෙන්න ශක්තිය ලැබේවා..!!
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
thank you bro
thanks sahoo
thanks saho..
Exam thibilath parakku wela hri sub eka dammata thanx bro
Tks a lot macho…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama mhn..
thanks sub ekata
Thanks bro
thanx bro
thanx bro
ගොඩක් ස්තුතියි සබ් වලට…………………
thnxxxxxxxxxxxxxx
බොහොම ස්තුති සහො….කොහොම හරි suba දැම්මට…..ජයෙන් ජය සහො
මම දැන් තැන් දෙකකින් දෙපාරක් Download කරා බං, ඒත් හරියට ඉවර වෙනකල් නැහැනේ බං.. අර තුවාල වෙලා වාහනේ ඇතුලේ ඉන්න තැනින් නවතිනවා.. ඇයි බං ඒ.. ???
The trim stems from the off-set injury suffered by series star Ryan Phillippe who broke his leg on July 16. At the time, Shooter was in the midst of filming the ninth episode of its 10-episode second season. While production went on for a bit without Phillippe, it has since been shut down. And USA, along with the series producing companies Paramount TV and Universal Cable Prods., have since made a decision to only air the completed episodes, with Episode 8 serving as a Season 2 finale.
“Our priority is Ryan’s recovery, and after conversations with our partners at USA and UCP we’ve decided that we will wrap S2 with episode 08, Paramount TV said in a statement to Deadline.
Thank brother… sub akata anakal balan hitiye vidio aka aragena
thanZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
thankx saho!!!!!!
maxxa thanks ………….
බෝම ස්තූතියි..
ජය වේවා..
හප්පට ඉවරද මේක..
සීරියස් එකටම බෝම ස්තූතියි ඒනම්.
සීසන් 3 එනකල් බලන් ඉමු නේ ඒනම්..
thanx machan
thanks you brother.will meet again?
Thanks Bro!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකන් බලන් හිටියේ….
අපරාදේ එපි 8කින් ඉවර කරේ….
thankyou sahoo
බොහොම ස්තූතියි සහෝ……
සබට ස්තුතියි.
thank you soooo much bro:
ekane epi8 iwara wela nowe.bohoma sthuthi sahoo sabata
sub akata thanks wawa
උපසිරැසියට බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි සහෝ……
බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!
ස්තූතියි උදාර ඔන්න එහෙනම් වසන් කොටසත් අරගත්තා. ඔබගෙ ඉදීරි වැඩකටයුතු සාර්තක වේවා. ජයවේවා
Thanks bro……jayawewa…..!
elama bro
Good luck bro
thanx for the sub broooooo…… 🙂
උපසිරසියට බොහොම ස්තුතියි…………………….
Thanks brother
Thanka brother
Thank for subtitles
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
කතා මාලාව අවසාන වෙනකම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ! ඊලග කතා සමයටත් උපසිරැසි ලබා දෙයි කියලා බලපොරොත්තු වෙනවා..ඒ වගේම සහෝගේ අධ්‍යාපන වැඩ කටයුතු වලටත් හදවතින්ම සුබ පතනවා..!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Thank yyou
Exam Walatath Jaya Wewa Malli..!! Ea wadath ekka upasirasi wadeth karata godak sthuuthi.
thankz bro
Thanks 4 sub….
S03 ekath krmu
Thanks 4 sub……
thanks a lot bro
බොහොම ස්තුතියි සහෝ කරගන්න බැරුව හිටපු වෙලාවක
මේක බාර අරගෙන අවසානය දක්වාම උපසිරසි ලබා දීපු එකට..
දැන් ඉතින් ඔක්කොම ඉවර එකේ බලන්න ගන්න ඕන ..
ඔබට ජයෙන් ජය.
Tnx mchoo ………….
~~~~ අවංක ජිවිතයක් ගතකිරීම සමාජයට කරන සේවයකි ~~~~~~~~~~
උපසිරසට ස්තුත්යි
මන් මේක පරක්කු වෙනකොට හිතුවා මොකක් හරි වැඩක වෙනද ඇති කියලා ..
කොහොම කෙසේ උනත් උපසිරස දුන්නනේ
සීසන් එක ඉවර වෙනකල්
සීසන් තුනෙන් මුණගැහෙමු
සියලු කටයුතු සාර්ථක වේවා………….
ඕ යේ
jaya wewa….
Thanks saho…
niayamai…great work & lot of thanks…..sub walata..digatama sub demu.jaya wewa……
Thanks………..
Thank you very much friend
ස්තූතියි
deiyek uba nam Thanks
thankyou brp
thanks bro
thanks sub 1ta..exam pass wenna kiyala wish karanawa
Sthuthiy Saho.. Ayeth Dawasaka Hoda Sub ekakin set wemu.. Jayen jaya wewa…
davasata thun hathara vathavak baluva sub 1 dalada kiyala..parakku vela hari dapu ekata thanks bro. jaya!!!
Thankx BRO. Good job…
Ela thankzz bro…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
හැමදාම ඇවිත් බැලුවට sub එක නොතිබ්බ නිසා මගේ වැරදීමකින් නොදක ගියද කියල හිතුවේ …,දහසක් වැඩ අස්සේ පොඩ්ඩක් පරක්කු වුනත් sub එක ලබාදීම ගැන ගොඩාක් ස්තුතියි ..,3 වෙනි කතා මාලාවෙන් නැවත හමුවෙමු …,ජයවේවා …,