Shogun [S01 : E06] Sinhala Subtitles | යුද්ධයක පෙරමං… [සිංහල උපසිරසි]
Shogun [S01 : E06] Sinhala Subtitles
සුබ දවසක් වේවා යාළුවනේ ඔන්න එහෙනම් ෂෝගුන් හයවෙනි කතාංගය අරගෙන ආවා.
ඇත්තටම දැන්නම් කතාව නියම ගානකට ඇවිත් තියෙන්නේ.
තොරනගා එයාගේ පුතා කරපු වැඩේ ගැන හොඳටම තරහා ගිහින් ඉන්නේ.
ඉතින් මේ කතාංගයේදි විශේෂ කෙනෙක් ආපහු කතාවට එනවා.
මේ කතාංගයේදි අන්ජින්ට විශේෂ තනතුරක් ලැබෙනවා.
ඒවගේම හොඳ අත්දැකීමකුත් ලැබෙනවා.
ඉතින් මොකක්ද මේ ඇතිවෙන්න යන යුද්ධය?
මේක පටන්ගන්නේ කවුද? ඉවරකරන්නේ කවුද?
තොරනගා අපි හිතන තරම් හොඳ කෙනෙක්ද?
මරිකෝගේ අතීතය මොනවගේද?
මම පොඩ්ඩක් රූපවාහීනියේ ගිය කොරියන්, ජපන් කතාවල බස්වහරක් ගත්තේ උපසිරසියට
ඒක ගැන ඔයාලගේ මතය පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න.
වෙනමොකුත් කියන්නේ නැහැ ගිහින් රසවිඳින්න තියෙන්නේ…
Shogun, Shogun [S01 : E06] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2759 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට…..