She’s the Man (2006) with Sinhala Subtitle | කෙල්ලන්ටත් පුළුවන්. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ තුන්වන උපසිරස ගැන්වීම.මේක romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා.
කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් ඇය ක්‍රොන්වෝල් වලට විරුද්දව තරග කරන ඉලේරියා පාසලට යනවා ඇගේ සහෝදරයා විදියට වෙස්මාරු කරගෙන.
මේකෙ ප්‍රධාන නිළිය තමා Amanda Bynes. ඒ වගේම ප්‍රධාන නළුවා Channing Tatum. හැමෝම එයාව දන්නවනේ. නිළියගේ හිටපු පෙම්වතා විදියට රඟපාන්නේ Robert Hoffman එයාවත් දන්නවනේ. මේකේ නළුවො දෙන්න Step Up 1 එකේ Channing Tatum, Step Up 2 එකේ Robert Hoffman පිළිවෙලින් රගපෑවා. ඉතින් කතාව බලන්නකෝ…….. හිතනවා ඔයාල ඒකට කැමතිවෙයි කියලා.
[button link=”http://tinyw.in/xA3i” type=”icon” “center” newwindow=”yes”] 324 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/KGdw” type=”icon” “center” newwindow=”yes”] 701 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2583 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/chaminiR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිණි රණතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot sis sub ekata
බොහොම ස්තුතියි උපසිරසට
ලස්සන ෆිල්ම් එකක් වගේ. සබ් එක දුන්නට ස්තූතියි සහෝදරිය. ඔබේ උත්සාහය අගය කරනවා..
thanks comment karapu hamootama
බොහොම ස්තූතියි චාමිණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hi, admin. I am glad to see that your weblog share valued info that can help to many scaners. nice one and keep writing.
SMALLVILLE දෙන්නකෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
නියමයි නියමයි
සුපිරි වැඩක්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!!
Movie eke sub kalata bohoma thuthi…obata jaya
supiri hode me wage ewa maru tawa comedy puluwan nam maru
බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
niayamai…thanks CHAMINI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thnkss.. godak kal hoyapu sub ekak…
can someone please guide me to the direct link to download…as the site get updated, the things have become complicated….
Thanks
තෑන්ක්ස් සිස්!
ජය!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
elazzzz
patta pattaaaa
thnxxx sis 🙂 downloading
ස්තුතියි චාමිණි,
ජය වේවා!