Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]
අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..?
එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක ඇති නේද..?? ෂර්ලොක් බොහොම අමාරුවෙන් මගුල් ගෙදර කතාව කරගත්ත හැටියි. ඒ අස්සෙම කරන්න ගිය අපරාධයක් වලක්වා ගත්ත හැටිත් කට්ටියට මතකයි කියලා හිතනවා..
ඔන්න අදත් ඒ වගේම, ඊටත් වඩා සුපිරි කොටසක් තමා තියෙන්නේ. මේකේ ඉන්න අපරාධකාරයා තමා ෂර්ලොක් කියන විදිහට ඔහුට හමුවෙලා තියෙන භයානකම කෙනා. මොකද පොරට පුළුවන් මිනිහෙක් දැක්ක ගමන් ඒ කෙනාව යටත් කරගන්න පුළුවන් එහෙමත් නැත්තන් පීඩනයක් දෙන්න පුළුවන් කාරණය හොයාගන්න. එහෙම කෙනෙක් හමු උනාම ඉතිං ෂර්ලොක් උනත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. මේකෙ අපි කවදාවත් නොහිතපු දෙයක් සිද්ද වෙනවා. ෂර්ලොක් ආයෙමත් මැරෙන්න යනවා, සහ ඒ වැඩේ කරන්නෙත් ෂර්ලොක් ගේ ළගින්ම ඉන්න කෙනෙක්. එහෙනම් කට්ටියට කතාව බලන්නම වෙයි ෂර්ලොක් මැරිලා කතාව ඉවර වෙනවද නැත්තන් බේරිලා තවත් සීසන් එකක් කරා යනවද කියලා දැනගන්න. එහෙනම් සැමටම ජයවේවා..
SInhala Subtitles
-- Count 30947 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thank you
thanks a lot saho sub ekata
Thankz you brother ❤
Thank You very much!!
3වෙනි සීසන් එකටම සබ් දුන්නට බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ.වේගවත් දෙබස් අන්තර්ගත නිසා සබ් එක ගොඩක් උපකාරී උනා.ජයවේවා!!
thanks
Thanq so much
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thanks machan! keep it up!
Thanks bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
thanks bro
Thanks 4 the sub…
Sub ekata thanks bro
මේ සීරියස් එකට සුබ් දුන්න හැමෝටම ස්තූතියි!
pattama tv seris eka. season 4 ekath daannaaaaa……
season 4 awith…denne nadda apita?
Season 4 awoooo…tak gala dennoooo
2016 dendooooooooooo onna ewith
He kollo sesan 4 eka sub denda aaaaaa me sathiyema eka epsode ekak giyane api balan innawa aaaaaaaaaaa onna ba kiyanda nam epa
සීසන් 4 ඇවිත් සබ් ගහන් නැද්ද …?
thanks aiyaa
thx bn sub ekata eth meke season 4 enne nadda bn???? 🙁
thx nx tnx a lot bro se 4th thiyanawanam puluwan welawaka danna godaaaaak tnx
aluth eka awith nedda tama….: 🙁
ඊළග සීසන් එක ගැන ආරංචික් නැද්ද…. සබ් ඔක්කටම තෑන්ක්ස් බොක්කෙන්ම
KO bn kawadada season 4 denneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee????????????????????????????????????????????????????????????????????????????????
Subs dipu hemotama thanks….. ela ela…..
තුති…ජය…!
season 4 e1 link 1 දාන්නකෝ
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
thanks macho elaZ 🙂
මේකේ තව සීසන් එකක් ඇති නේද සහෝ… ඉක්මනින් ඒකත් දාන්න.. මට නිකම් පිස්සු වගේ ටීවී සීරීස් එකක් නොබල ඉන්නකොට…. මේ සීරීස් 3 ම සහෝ ගේ සබ් වලින් බැලුවා.. ගොඩාාාාක් පින් ඈ….
ගොඩක් ස්තූතියි…
Superb…good job :-*
මචන් හැම සීසන් එකම හොඳයි….season4 ඇවිලල නේද ………………………………………………
Thankx bro
Mchn season 4 eka enne kawadda?
sub ekat thanx aaaaa
උපසිරැසියට පින් මචං………
ස්තුතියි 🙂
season 4 nadda ah?
එල් ම්ක්ච්ොෝ න්ිය්ම්ය්ි
super….
එල වැඩක් මචන්…
තවත් ඉදිරියට කරගෙන යාමට හැකි වේවා..
ජය වේවා……..!!!
high 5 4 ur briliant work !!
Niyamai kollo ekmanata season 2 episode 2,3 denna jayawewa
tawa tibbot patta
ප්‍රසන්න ප්‍රියදර්ශන thanks macho sab ekata
supeerrrrrrrrrr
ඊලග සීසන් එකත් කරමු නේද සහෝ
තිබ්බ ඇම්මට english වලින් බැලුවට තේරුම් ගන්න අමාරුයි..සහෝදරයා සැහෙන හොඳ,අමාරු වැඩක් කරේ .
බොහොම ස්තුතියි .
ජය වේවා !
එක දිගට 03වෙනි කතා මාලාව ඉවරවෙන්නම දුන්න එහෙනම්.
මම මේකට ඔයා උපසිරැසිය දුන්න වෙලාවේම download කරගෙන බැලුවා.
හදිස්සියට comment එකක්වත් දාලා යන්න අමතක උනා.
එත් ithin මේ වගේ සුපිරි TV series වලට සුපිරි උපසිරසි දෙනකොට අපි කොහොමද comment එකක් නොදා යන්නේ.
අනිවා මචන්..
දෙයියනේ මේකනම් පට්ටම කතාව..මම season1,2 මාර ආසාවෙන් බලල season 3 එනකම් ඇඟිලි ගැන ගැන හිටියේ… season 3 මුල් කොටස දෙක බලනකොට මට හිතුනා අනේ ලස්සනට ආපු කතාව නිකන් මදි වඟේ වෙනවද කියල…ඒත් මේ දෙවෙනි කොටස අවසානයයි තුන් වෙනි කොටසෙ අවසානයයි දැක්කම පිස්සු හැදෙනවා..හැම පුංචි සිදුවීමෙම..වැඩකට නෑ කියල හිතපු හැමදේම මාර තේරුමක් තියෙනවා season 1,2 බලලම මේ season3 බලන්න..පට්ටම කතාව..පිස්සූ හැදෙනවා..දෙයියනේ මොරියාටි මැරිල නැද්ද එතකොට??? නැත්නම් මොකක්ද අපි ඒ දැක්කේ??? ගොඩක් පිං සහෝදරයා මේකට උපසිරැසි ලබා දෙනවට…
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
කොටස් තුනෙන් සීසන් එක ඉවරද.
අවුලක් නෑ ඒකත් හොඳයි ඉතිං.
නියමයි ප්‍රසන්නයා.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
ගොඩාක් ස්තුතියි මචෝ…..
බොහොම ස්තුතියි…!!! ^_^
baluwa patta
thanks a lot mcn ………………..
dan ilagata mokada wenne
ස්තුතියි ප්‍රසන්න සහෝදරයා!!!!පස්ටෙට තියනවා වැඩේ 🙂
thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!season 4t awama sub denna….good luck!!!!!!!!!!!!!!!!!!””
season 4 apu gaman one sahoo….api balagena innawa
Thanks….
ස්තුතියි සහො
thanks
බොහොම ස්තුතියි……
Thanks
supiri kollo.meka kalin download karagathta.beluve ne.den sinhala sub tiyanavane .denmama meka balanawa..
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
එළකිරි.. Season 1 & Season 2 එකටත් සුභ මොහොතින් අත ගහමු.. 😛
bohoma sthuthi ප්‍රසන්න oya karapo de bohoma watinawa meka balanna godak athai bohoma pin. me wage thawa kathawakin hamba wemau oyata jaya……………
ammo fattama fata fata…. thankz a lot wewaa saho…
මේකනම් පට්ටම ටීවී කතාව බන්
ආයි 2ක් නෑ
මෙන්න මේ වගෙ එකක එපි 10 වගෙ එනවනම්
තව සීසන් එකකට ගියොත් හොදා මේක
සබට තුති
ඔබට ජය…………..
එල කොල්ලෙක්නේ ආ
බොහොම ස්තුතියි මචෝ සබට වගේම මේක ඉවර කලාට.
මේක දෙන්න කන්න වෙන කට්ට තේරෙනවා එකෙන්ම
උබට කියන්න මට මහා අවාසනාවන්ත වැඩක් උනා බන්
හොයන්නේ බලන්නේ නැතුව ෂර්ලොක් එපි 2 ආයෙත් බාලනේ එපි 3 කියලා හිතාගෙන බන් ෂිට්
🙁
එළ
thnx buddy
අම්මෝ ඔන්න ගත්තා මචන්
ජය වේවා
Thank you bro!! 🙂
thanks machan..
සබ් දෙනකම් බලාගෙන හිටියේ මරු 🙂
elazzz thnxzzz
good work dude
නියමයි කොහොම හරි සෙට් එකම දුන්න නේ එල
තෑන්ක්ස් වේවා!
pattayi saho
🙂 bohoma thuthi !
bohoma thuthi!
bohoma stuti saho…. .
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ela machan…………….owane weda
thanks saho
මචො S3 E2 එකත් ඩියන්කො ඔහොම්ම
http://www.baiscopelk.com/?p=34523
Thxxx homes katha nobalana kattiya kawuda onna dama banna damma jaya
Niyamayi saho
ස්තුතියි
😉
elakiri….Thankzzzzz
Tx meyka nam niyama kathawak
ස්තුතියි ප්‍රසන්න සහෝ
ජය වේවා!
ELa ela ela
Fattaa sahoo,….denakan unneeee….thankss sub ekatahhh,….
Thanks ………………
Oya thiyenne deela ela
Thanks kolla
Maxxama meyka anakam unne