MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Sherlock [S03 : E01] | ෂර්ලොක් හෝම්ස් ආපසු එයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 32 votes.
Please wait...

Sherlock

ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කවුරුත් ආස කරන ටීවී සිරිස් එකක් දෙන්නයි මම හදන්නේ. මම හිතනවා හුඟ දෙනෙක් මේකට කැමතියි කියලා. මොකද මේක පට්ට කතාවක්. කතා පොත් වලට පිස්සු වැටිලා හිටපු අයටනම් මේක ගොඩාක්ම වටිනවා. ගොඩාක් අය මේක ගැන අහල ඇති. “ෂර්ලොක්” සහ “වොට්සන්” කියන්නේ අපි කාටත් හොඳට හුරු පුරුදු චරිත 2ක්. මම දන්නා විදිහට ඒ දෙන්නා ගැන අහලා නැති කෙනෙක් නැතිව ඇති. ෂර්ලොක් කතා මාලාවන් ගොඩාක් බයිස්කෝප් විදිහට එළි දැක්වුවාට මේක තරම් නැගලා ගියේ නෑ කියල තමයි මගේ අදහස. ඒ නිසා මේක නම් ඔක්කොමලා බලන්න ඕනි කතාවක්..

හැබැයි අද මම දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වෙනි කතා මාලාවේ ඉඳලා. මොකද මේක ගොඩාක් අය ඉල්ලලා තිබුනා. ඒ නිසා අපි මේක 3 වෙනි එකේ ඉඳලා පටන් ගන්න හිතුවා. ඒ කියලා පලවෙනි කතා මාලාවයි දෙවැනි කතා මාලාවයි බලපු නැති අය අවුල් ගන්න එපා. අපි ඒ දෙකටත් සිංහල උපසිරැසි ළඟදීම පුළුවන් තරම් ඉක්මනටම ඔයාලා වෙනුවෙන් නිකුත් කරනවා.

තුන්වෙනි කතා මාලාවේ පලවෙනි කොටස ආවේ මේ අලුත් අවුරුද්දේ, ඒ කියන්නේ 2014 ජනවාරි පළවෙනිදා. මේ කතාවට imdb වල 9.3 ක අගයක් ලැබිලා තියෙනවා. එච්චර ලොකු අගයක් තියෙනවා කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑනේ.

එහෙනම් මම මේ කොටස ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්…
මේකෙදි වෙන්නේ කතා පොතේ (“Return of the Sherlock holmes”) වගේ “ෂර්ලොක් හෝම්ස්” ගේ නැවත පැමිණීම ගැන. හැබැයි ඔහු මෙපමණ කාලයක් පේන්නවත් නැතුව ඉඳලා නැවත එක පාරම නගරයට පැමිණියාම ඔහු සඟයා “වොට්සන්”ට මොනවා හිතෙන්න ඇතිද? ඔහුට ඒක සතුටක් වේවිද? නැත්තන් නරක දෙයක් වෙයිද? ඔහු ෂර්ලොක් ව ඉතා සුහදශීලිව පිළිගනියිද? ඔයාලට මොකද හිතෙන්නේ මැරුණ කෙනෙක් නැවත ඒ විදිහටම පණපිටින් ආවම… අපි බලමු ලන්ඩන් නගරය “ෂර්ලොක්” ව නැවත පිළිගන්නේ කොහොමද කියලා. තවද “ෂර්ලොක්” තමන්ගේ මරණය බොරුවක් කලේ කොහොමද කියලත් කට්ටියට දැනගන්න පුළුවන් වෙයි ? කට්ටියම එහෙනම් බලන්නකෝ කතාව.

එහෙනම් ඔන්න මම ගියා.. සියල්ලන්ටම ජයවේවා..!!!

Sherlock (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/6tO6″ type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
946024c0ea1587c8704fecd6b36899a8bbed3b86
[button link=”http://tinyw.in/Srz0″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
cc490585bf7402e1ac3d4d9954d456800d4db970
[button link=”http://tinyw.in/RAFh” type=”icon” “center” newwindow=”yes”] 565 MB කොපිය මෙතනින් බාගන්න[/button]
312709a51bc386fb13931eb28a8547f15e471805
[button link=”http://tinyw.in/gv8M” type=”icon” “center” newwindow=”yes”] 1.6 GB කොපිය මෙතනින් බාගන්න[/button]
70bd1816fa12b030a1642a3eb1640128027149b5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37407 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                   All Episodes                       Next Episode >>

129 thoughts on “Sherlock [S03 : E01] | ෂර්ලොක් හෝම්ස් ආපසු එයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Vihanga sathsara

    season 03 short story
    shooting sherlock – run time 00:13:30
    fans villans and speculation – run time 00:15:52
    the fall – run time 00:13:23

    season 02
    final problem – run time 00:19:07

    season 01
    s01e00 – run time 00:55:14

    me tiketh sinhala sub puluwannam denna loku aduwak nathnam

    Reply
  • දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

    Reply
  • great job bro thanks a lot

    Reply
  • ane me sub ake font aka mokakda … mage player ake kotu kotu ne pennanne…

    Reply
  • Tikak awl wage….. Awlak ne..

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • namal balasooriya

    supiri yalu…ela kiri..oya wenuwen man seed karanawa…niyama wadak hode..patta…comment ekak nodammoth aparade kiyala hithena tharamatama ela

    Reply
  • thanks machooo

    keep up the good work 🙂

    Reply
  • pasan mihidu

    thanks sub ekata, digatama denna ela jaya wewa

    Reply
  • Thanks all. Keep up the good work…

    Reply
  • මට සීසන් 2 එකේ Episode 3ම සබ් හොයලා දෙන්න පුලුවන්ද…… [email protected] … මේකට මේල් කරනවද… ලොකු උදව්වක්

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඒත් සීසන් 3 එකේ ඒවා එයාලා දාලා නැ. සූපර්. ඉක්මනට 3 – 3 දාන්න. තෑන්ක්ස්

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    මම මේකෙ මුල් season 2 බැළුවා. සුපිරිම tv series එකක්..ආයි කතා 2ක් නෑ. season 3 එනකම් බලාගෙන බලාගෙන හිටියේ ජනවාරි 1 ලබනකම්,,..මෙන්න බයිස්කෝප් එකේ සිංහල උපසිරැසි එක්ක තියෙනවා කියල phone එකට sms එකක් ආවම මට හිතාගන්න බැරි උනා. මාර සතුටුයි. මම සහෝගෙ සිංහල උපසිරැසි එක්ක තමා මේ කොටස මුලින්ම බැළුවේ. ප්‍රමාදයක් නැතුව ඉක්මනට දුන්නා. බොහ්ම ස්තූතියි. දිගටම ඉතිරි කොටස් වලටත් උපසිරැසි දෙන්න හැකියාව ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !!!!

    Reply
  • මම මේ කතා මාලාව 2010 වසරේ මුල් කතා සමයේ ඉදලාම බලන කෙනෙක්. මම මෙතෙක් බලලා තියන හොඳම ටෙලි කතා මාලා 3 අතරට කිසිම තරගයක් නැතුව එන එකක්, අපේ වෙබ් අඩවියට බොහොම අඩුවක් වෙලා තිබ්බ දෙයක් ඔයා මේ පුරවන්නේ. සබ් දෙන්න කලින් ටොරන්ට් කොපිය ආව දවසෙම මම බැලුවා. නමුත් බොහොම ස්තුතියි. මොකෝ මමත් මේකේ සබ් කරන්න හිතලා මුල් කතා සමයේ මුල් කොටස ගත්තා කරන්න බැහැ පුදුම පේලි ගොඩක් තියෙන්නේ ඉතින් ඔයා මේ කරන දේ සෑහෙන වටිනවා. දිගටම මේ වැඩේ කරගෙන යන්න සුභ පතනවා සහෝ…

    Reply
  • WoWoWoWoWoWoWoWoW

    Thanks a lot….

    Reply
  • Navodya Deshan

    2 episode එකේ sub එකත් ඉක්මනට දුන්නොත් හොඳා…

    Reply
  • ane saho Sherlock S03E02 ikmanata depanko…loku udauvak..
    anith kata wage nemei english valin beluvata tikak terum ganna amaui…

    Reply
  • kamal hasitha

    Sherlock 3×02 The Sign Of Three එකේත් භාගයකට විතර sub දාලත් ඉවර ඇති නේ.
    ඒක දෙනකන් ඉවසිල්ලක් නෑ මචන්.

    තාම sub දාල නැත්නම් කමක් නෑ,
    හදිස්සියක් නෑ,
    කොහොම හරි දෙනවනම් එච්චරයි.

    Reply
  • kamal hasitha

    නියම වැඩක් කරේ,

    baiscope එකේ අනිවාර්යෙනන්ම තියෙන්න ඕනම කරපු T.V series එකකට උපසිරසි දෙන එක ගැන වර්ණනා කරන්න වචන නෑ.

    සුපිරිම තමා.

    Reply
  • අනිත් එක මග එනවා නෙහ්???
    waiting. . . . . .. . . . .

    Reply
  • 1ke idanma diyalla machooooo .. thankx

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    පොඩ්ඩක් පරක්කු උනා වැඩ වැඩි නිසා..ඉවසලා ඉන්න පොඩ්ඩක්..පුළුවන් ඉක්මනටම දෙනවා ඊළඟ එකත්…

    Reply
    • Sherlock 3×02 The Sign Of Three sub danna

      Reply
  • ilaga episode 1th awith thienne. eketh sub ikmanata danna.

    Reply
  • mokada me tv series 1 season 1 & 2 walata wune… ewa tika apahu danna.

    Reply
  • thanx. 2nd episode ekath awilla dan 3 days wither wenawa. ekatath ikmanata denawada ?

    😀 😀 😀 😀 😀 😀 😀 😀

    Reply
  • kasun madusanka

    Tnkz mulinma Sherlock E1 dunnata.. e wagema E2 dunnoth maru… thawa ekak puluwannam Arrow eke sub ekath denna gannako pattama udauwak.. 15 wenida patan ganawa.. etakota apita rassiyadhuwak nathuwa purudu site eknma ARROW dwnld kra gatha haki.. tnkz sherlock eke sub eka denawa..

    Reply
  • vampire tom

    pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……….

    Reply
  • බෙහොම ස්තුතියි sub akata …………………

    Reply
  • mudiya / මුදියා

    මන් නම් මේකෙ 1 2 බලල නෑ.
    ෂර්ලොක්ගෙ ඒව නම් අතඅරින්නෙත් නෑ.මුග ඉඳන්ම බලන්නයි කල්පනාව.එහෙනම් ඔක්කොම දෙන්නකො පුළුවන් ඉක්මනට.
    නියමයි ප්‍රසන්නයෝ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • කියන්න දෙයක් නෑ ඉතින් පට්ටම තමයි. දිගටම දෙන්න

    Reply
  • thanks machan,mekaenakan balagena hitiye

    Reply
  • hasith thennakoon

    niyamai.
    supirima wadak.
    thank you!

    Reply
  • Thank you machan…….
    thank`s a lot wewa……….

    Reply
  • thnks sahoo meeknm pattma watinwa m meeka s01,02 blala tinwa mchn

    Reply
  • වීමු

    මරු මරු…

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    මමත් SEASON 1 මුල ඉදන් බලන්න පටන් ගත්තා විතරයි….මේකට සබ් දෙන එක ලොකු දෙයක්…ඉදිරියටත් දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • එලම තමා මේක පටං ගත්තු එකනම්.
    එල එල. අනික්වටත් දෙමු!
    ජයවේවා!

    Reply
  • jaya wewaaaaaaaaaaaaaa
    thanks
    2nd capter ekath demu hode

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැන් බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මන් මේකෙ සීසන් 1,2, බැලුවා පට්ටම කතාව ආයි 2ක් නෑ
    ඒත් මන් හිතුවෙ නෑ මේකට සබ් ලැබෙයි කියලා
    කොටින්ම කියනව නම් පට්ටයි ඕයි…………….
    චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපු පොත් 24ම මම කියෙව්වා
    ඒකම ඇතිනෙ මම ෂර්ලොක් පිස්සෙක් කියන්න 😀 😀
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • menna tawat pattama katawak sin sub ekkama,
    bohoma bohoma stuti saho….. .
    1&2 kotas walata ikmaninma sub denna lebewa…. .

    Reply
  • kushan dhanushka

    patt wedak……maxx…….supiri ekak thama.meka 1,2 baluwa.thanxz………….lot….!!!!!!!

    Reply
  • man me dan thami site eka paththe awe ada dawsatama. meka dekkama mata danichcha sathuta kiyala nima karanda ba ha. niyamai patta pata pata ha..supiri supiri. api hithanwa oyala denwa. wadak na kiyala. ha

    Reply
  • dananjaya prabath

    බෙහොම ස්තුතියි………………

    Reply
  • අන්තිම ටිකේ සබ් නැහැ බන්.. මොනා උනත් ස්තූතියි මුල ටිකේ තියනව.. 🙂

    Reply
    • ow bn. A mistake akath hadala dammanan supiri

      Reply
      • ප්‍රසන්න ප්‍රියදර්ශන

        කොයි ටිකේද සහෝ සබ් නැත්තේ???

        Reply
      • man baluwa mata set une nahane ahema akak
        boruda koheda munge

        මුල ටිකේ තියනව..

        yako meya kiyanne bageta bagayak subs naha wagene

        Reply
      • Na bn.man down kale 350 mb file aka ake 01:14::40 wage indala 01:21:40 wenakan wage sub na machan akath hadala dammanam supiri. awagwmw sub akata gogdak pin saho. man danna widiyata meke e2 awith.akatath ikmanata sub demu.gd luck

        Reply
  • widuranga211

    maraaaaaaaaaaaaaaaaaai
    thanx bro

    Reply
  • meka nm supirima supiri vadak… ammo kiyanna vachana na.. thankz a lot…. ammo vatinvah bro…

    Reply
  • dinidu madushanka

    ela ela bro digatama denna jaya wewa

    Reply
  • ela kiri machan……..mama meka ellala mail kara oyalata…….
    oyala eka dunna……thanks…

    Reply
  • ෆට්ට මචන් උබ හරි ගැස්සුවේ ලොකු අඩුපාඩුවක්!

    Reply
  • maxxahh maxxahh maxxahhhh………hambooo kalgihilla kalgihilla danvath patan aran yanthan…elaz elazz ,,,..meka suppama kathavak….thankss sahooo sub denavata….digatama demuu…..

    Reply
  • හර්ෂ ලහිරු

    එල එල අනිත් දෙකත් දෙනව නම් ඉතින් අවුලක් නෑ
    ජයවේවා ප්‍රසන්නයෝ 😛 😀

    Reply
  • Kala^kaara

    Patta pata pata..!! සබ් වලට පින්..!! එනකන් බලන් උන්නේ…!

    Reply
  • මා දන්න තරමින් ෂර්ලොක් හෝම්ස් කතා වලින් මට මග ඇරුන කතා තියනවානම් ඇත්තේ 4කට අඩු ප්‍රමානයක්.ඉතින් අපි බලමු පොතේ තියන කතාවයි චිත්‍රපටයේ තියන කතාවයි එක වගේද නැත්තම් වෙනස ද කියලා. ඔබට බොහොම ස්තූතියි. ඔන්න එහෙනම් පටන් ගත්තා බෑමේ කටයුතු.

    Reply
  • tkzxxxxxxxxxxxx machan,,,,,,,,,,

    Reply
  • Achintha sameera

    ප්‍රසන්න ප්‍රියදර්ශන තැන්ක්ස් මචෝ සබ් එකට.එල වැඩක් හොදේ

    Reply
  • දුලාජ්|Dulaj

    ස්තුතියි….. සහෝ ජය වේවා!

    Reply
  • patta machanla……..man.balagena hitiye…..thankz wewa…..

    Reply
  • wow…pattaa…ela elaaaaaaaa….

    Reply
  • දේශ්

    උඹනම් දෙයියෙක් බන්…

    Reply
  • බොහොම තුති සහෝට අනිත් කතා ටිකත් ආපු ගමන් දෙමු

    Reply
  • oya thiyenne parsanna super saho kenek meyka dunna kata

    Reply
  • thanks for Sinhala sub.
    mama meke s01 & s02 baluwa niyama kathawak.

    Reply
  • suppaaaaaaaa mm bagena balanne natuwa hitiye sub 1k denakam ela

    Reply
  • s3 ake anith awath apuwahama tak gala denna

    Reply
  • jayawewaaaa!!! Thankz bro!! 😀

    Reply
  • පට්ට මචෝ.. උබට පින් මචං

    Reply
  • yaaaaa.. pattttttta a…, niyamai..

    Reply
  • මැක්සා කතාව සබ් වලට ජයම වේවා!

    Reply
  • anith kotsuth demu thhhnxxxxxxx

    Reply
  • mihin ලංකා

    එල බයිස්කෝප් එකෙන් සබ් දුන්න එක පට්ට ආ

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • chamath cafe

    සබ් දුන්න එක නම් අගය කරනවා මචෝ

    Reply
  • isuru samarasinghe

    ge8 work dude

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රසන්න සහෝ

    ජය වේවා!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • fatta tv s akak meyka digatama demu prasanna kollo

    Reply
  • මේක බයිස්කෝප් එකෙන් ඉල්ලා ඉල්ලා උන්නේ පින් සබ් එකට

    Reply
  • nipuna prasad

    thxzzzz bro super

    Reply
  • දිගටම දෙන්න සබ් මචං මේකේ තව 2යිනෙ ඇත්තේ එන්න

    ජය!

    Reply
  • patta patta damma gannawa

    Reply
  • ade maxxa hode 1i 2i baluwa

    Reply
    • menna wdk..udema baiscope ekt enkota sherlock ekt sub dila……….ad dawsma FATTA tma…thanks saho thanks lot!!!!!!!!!!!!!!!!!!

      Reply
      • සබ් එකේ සමහර තැන් අඩුයි බන්.. පුළුවන්නම් හදපන්.

        Reply
    • (podda) ( YS )

      4 i apu gaman sub onee !!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *