Sherlock [S02 : E01] | බෙල්ග්‍රේවියාවේ අපචාරය… [සිංහල උපසිරැසි සමඟ]
ෂර්ලොක් තුන්වෙනි කතා මාලාවේ අවසාන කොටසත් මේ ළඟදි ආවානේ. ඉතින් මම මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණය විදිහට දෙන්න යන්නේ, දෙවෙනි කතා මාලාවේ පළමු කොටසයි. වැඩ ගොඩක් තිබ්බ නිසා ටිකක් පමා වුනා. ඒ වගේම සමහර යෙදුම් සිංහලට පරිවර්තනය කරන්නත් පොඩි කට්ටක් කන්න සිද්ද වුනා. ඒත් ඉතිං පුළුවන් උපරිමේට ආසන්නතම සිංහල තේරුම එන විදිහට පරිවර්තනය කරා කියලා හිතනවා.
කතාව ගොඩක් අය බලලත් ඇති. බලපු නැති අයත් එක්ක පොඩ්ඩක් කියන්නම්කො. මේ කොටසේදී මුළු කතාවම දිවෙන්නේ කාන්තාවක් ගැනයි. ඇත්තෙන්ම ඒ ෂර්ලොක් ගෙ සිත්ගත් කාන්තාවක්. අයිරින් ඇඩ්ලර් තමයි ඇය. ඇයත්, ෂර්ලොක් වගේම මොළකාරියක් කියලයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ෂර්ලොක් ඇගේ ගැට වලට අහු වෙයිද කියලා.
ප්‍රධාන කතාව අතරම ෂර්ලොක්ට තවත් අතුරු පරීක්ෂණ කිහිපයකුත් හමු වෙනවා. ඒ ගැන කියන්න ගියොත් කතාවේ රසය නැති වෙන නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්. කතාව බලන්නකෝ. බලලා ප්‍රතිචාරයකුත් දාන්න.
SInhala Subtitles
-- Count 46653 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks a lot saho sub ekata
godak sthuthi… jaya wewa!
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks sub ekata!
ela ela
Ft
Ft
Thanks bro
ඩවුන්ලෝ් වෙන්නෙ නෑනේ page not found කියල වැටෙනව
Thanks mchn
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
ස්තුතියි සහෝ…
ජය වේවා..!
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්
thnx machoo
thanks bro
අනේ කොපි 2න් එකක්වත් ගන්න බැ නෙ?
tnx u
නියමයි
🙂
🙂
උපසිරැසියට ස්තුතියි…… 🙂
🙂
ජය වේවා!
oya ge upa rasiya nam super awagema katawath pata lasani
thank u mchn
ස්තුතියි 🙂
matchan meke ep 3 nahane
එළ එළ.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
මෙවගෙ ලස්සන කතවක් දිගටම දෙනවට ගොඩක් ස්තුතියි
thaanks machn
Season 2
Episode 2,3 ekmanta dennakoooooo
macho meke episode 2,3 ikmanata dapanko iwasilak nathuwa inne. wade nam supiri.gud luck
මචං පට්ට ආහ්… මේ වගේ පිලුම් බලන්න තමයි අපි නම් ආස.. පට්ටයි.
සබ් එක එළ;
ඉතුරු කොටස් දෙකෙත් සබ් දාන්න.
thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz
එල එල 😉
Camlot බැලුවා, ඒත් මම හිතන්නේ මම ඒ ටික ඔක්කොම delete කරානෙ.. 🙁
බලමුකො.
Thanks
එල එල 😉
ස්තූතියි සහෝ.
Niyamai…supiri….
ane ayye season 2 wala episode 2,3 wala sub tikath ewannako…
එල එල සහෝ 🙂
අනිවා.
patta kiyanne patta ban meka thama hodama epscode eka ban
එල එල සහෝ
අනිවා මේක පට්ටයි.
niyamai sahodaraya…….sub eka enakan maga balan hitiye godaaak sthuti…..budu saranay.
එල එල සහෝ
බුදු සරණයි!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල එල 😉
ස්තූතියි සහෝ.
බොහොම ස්තූතියි.
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
එල එල 😉
ස්තූතියි සහෝ.
thanks
එල එල 😉
බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි රොයිලි සහෝ…
Thanks bro..
එල එල 😉
sinhala sub denakan balanne nathuwa unne…thanks sahooo anith dekath ewanakan balan innawa….
අනිවා සහෝ.
සමාවෙන්න පමා වුනාට.
බොහොම ස්තුතියි සහෝ
එල එල 😉
bohoma stuti saho…. .
එල එල 😉
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි.
thnks
බොහොම ස්තූතියි.
පළවෙනි එකට උණුසුම් සුභ පැතුම්!
බොහොම ස්තූතියි.
meyke 2kath demu palamu akata suba pathum
අනිවා!
ස්තූතියි.
Thanx mcn….. anith 2k ikmanta diyanko….!
බොහොම ස්තූතියි!
සමාවෙන්න සහෝ.
දෙන්නම්. දෙන්නම්. 😀 😀
Niyamai machn next ep damuneda
බොහොම ස්තූතියි!
දෙන්නම්.
thaz ela ela suba patum
බොහොම ස්තූතියි!
ස්තුතියි සහො 😀 ජය
බොහොම ස්තූතියි!
Thanks
Anytime 😉
Bohoma pin
බොහොම ස්තූතියි!
Thnx meyke 2weni akath denna
අනිවා!
ස්තූතියි.
ස්තුතියි කිරා සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි!
එල කිරා එල.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්
මේක බලන්න හිතාගෙන ඉන්නෙ
දිගටම සබ් දෙමු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………….ම ස්තූතියි…!
බොහොම ස්තූතියි.
ඔව් ඔව් දිගටම දෙන්නම්.
ඕනේ ඒවා තිබුනොත් කියන්නකෝ.
uba 2 weni eka den nadda pan..dan patta parakkuine..
එල එල
මේ සීරියස් එකනම් කලින් බැලුවා
අනික් කොටස් 2ත් දෙමු
සබට තුති
ඔබට ජය…..
අනිවා!
ස්තූතියි.
ikmanata dennako saho Sherlock [S02:e02] and [S02:e03]
අනිවා සහෝ… ඔන්න 2 දුන්නා.. 3ත් පුළුවන් ඉක්මනට දෙන්නම්..