Sherlock [S01 : E03] | මරණයේ ප්‍රහේලිකාව. [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසේ සබ් එක දෙන්නේ මමයි. මේ මගේ පලමු සබ් එක කොහොමද කියලා බලන්නකො. අපේ මේ උත්සහය ඔගොල්ලන්ට සම්පුරණ කතා මාලවේ සබ් එක දෙන්නයි.
සුපිරිම කතාවක් කියලා දැනටමත් ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මේකේ හරි අපූරු සංස්කරන. දෘෂ්‍ය ප්‍රයෝග තියෙනවා. ඉතිං ඒවයේ හැටියට තමයි සබ් එක හැදුවේ.
මේ කතාව ගැන කියනවානම්, ෂර්ලොක්ට නාදුනන ඇමතුම් කරුවෙක් දෙනවා අභිරහස් ගැටලු මාලවක්. එවා නොවිසඳුවොත් ලන්ඩනයේ එක අහිංසක ජිවිතයක් විනාශ වෙනවා. එත් මේ කතාවේ දී ෂර්ලොක්ටත් වරදිනවා. එයා සම්පූරනයෙන්ම නොමග යවනවා. එයාගේ පරම සතුරා (දන්නවනේ කව්ද කියලා) විසින්. ඒ වගේම ෂර්ලොක්ගේ අයියගෙන් තවත් භාරදූර පරික්ෂණයකුත් ෂර්ලොක්ට පවරනවා.
කොහොම හරි අන්තිමේ ෂර්ලොක් දිනයිද? කියන්න බෑනේ. මොකද මේ season final එක නිසා ඔනේම දෙයක් වෙන්න පුළුවන්. බලන්නකො අරගෙනම. ඔයාගේ ප්‍රතිචාරයත් දාලා යන්නකෝ.
SInhala Subtitles
-- Count 38472 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks a lot saho sub ekata
Godak sthuthi.. Jaya wewa
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
puluwannam MACGYVER (1985-1992) tv serious ekatath sub denna.
thanks brother sub walata.puluwannam MACGYVER (1985-1992)
Thanks bro
THanks bokkah
tanx
thank you very much..ela
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
ජය
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්
Thnx macho
elas macho…
elas macho
digatama karamu macho
නියමයි
🙂
🙂
උපසිරැසියට ස්තුතියි…… 🙂
🙂
ජය වේවා!
me wage film ekakata sub eka dena eka hena gemak, oyata thanks
thankz bro
thank u
ස්තුතියි 🙂
Ela
Maru
Nimaai…………… Ela kiri. Thank you very much for your Sub
බොහොම තුති ….. ඔන්න ඕකටත් උපසිරසි දාල දෙන්නකෝ Sherlock S03E00 (Special) Many Happy Returns
2nd series eketh ikmanata one mchn…kawadada denne??
thankz
niyamai bro….supiri meka nam thanks a lot
බොහොම ස්තුතියි…!!! ^_^
ela machn ela!!!!.plaveni sub ekata apen suba pathum. digatama deepan. roili ayyala vage digu gamanak yanna labewa kiyala prarthana karanava.
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
bohoma stuti saho… .
2නි සීසන් 1ත් දෙමු
එලස්
සබට තුති
ඔබට ජය….
aniwa ithuru tikath denta….tnx
Ela ela digatama karagena yamu.
thnx………
patta machan ubanam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thnkzz sahoo..
thanx saho…elaa
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks Saho…..
thanks
thnks machan… 🙂
පළවෙනි සිසං එක ඉවර කරා එහෙනම්.. මේ අර 2.1gb එකෙ පළවෙනි සිසන් එකෙ එපිසොඩ් 0 කියලා එකක් තියෙන්නෙ මොකද්ද මචං.. :3
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්
පලමු සබට සුභ පැතුම් 😀
තව එකක් දෙමු
thanks bro
පලවෙනි සබට සුබ පැතුම් කොල්ලෝ ඔන්න ගත්තා
දෙනකන් බලන් උන්නේ ජය වේවා!ඔහොමම දෙවැනි සිරිස් එකත් කරමු…….?
Ela machan 🙂
Elane machan
Thnxx saho
Thanx,just nw searched for sherlocks new sub 🙂
එලකිරි කළිදුවා.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ කතාව බලන්න.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
Maxxxa saho
maru maru … mage aasama kathawa
Tnxz