Sherlock [S01 : E02] | අන්ධ බැංකුකරුගේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් කිව්වා, කොහොමද කට්ටිය හොදින් ඉන්නවා නේද? ටික දවසකට කලින් මම මගේ පලවෙනි උපසිරැසිය වන sherlock 1×01 The Study in Pink /රෝස හැදගත් කාන්තාවගේ අභිරහස ඕගොල්ලන්ට ඉදිරිපත් කලා. ඔක්කොම ඒක හොදින් රස විදින්න ඇති. බලපු නැති කට්ටිය ඉන්නවනම් බලන්න, ඒක අලුත්ම අත්දැකීමක් වේවි ඕගොල්ලන්ට. ගොඩක් සතුටු හිතෙනවා මහන්සි වෙලා දෙයක් කරලා ඒකට කවුරු හරි අදහසක් දාල යන කොට. ඉතින් ඔන්න පොරොන්දු වෙච්ච විදියටම මම මේ සීරිස් එකේ දෙවෙනි කතාවත් අරගෙනම ආවා. පලවෙනි ඒක බලපු කට්ටිය බලා එන්න නිසා ඉක්මනටම දැම්මා, ඒ වගේම ඒක බලපු නැති කට්ටියටත් මේක රසවිදින්න පුළුවන්. මොකද මේ සීරීස් එකේ සතියෙන් සතියට වෙනස්ම කතා විකාශය වෙන හින්ද..
කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, හෝම්ස් ගේ පරණ යාලුවෙකුගේ ඉල්ලීමකට අනුව හෝම්ස් බැංකු ප්‍රධානියෙකුගේ ප්‍රශ්නයක් විසදීමට බාර ගන්නවා. ප්‍රශ්නය තමා පෙරදා රාත්‍රියේ කිසිවෙක් බැංකුවට ඇතුල් වෙලා එහි ප්‍රධානියෙකුගේ කාර්යාලයේ තිබුණු පින්තුරයක කිසියම් කුරුටු ගෑමක් ස්ප්‍රේ තීන්ත වලින් ඇදාල යනවා. මේක ලොකු ප්‍රශ්නයක් විදියට ගන්නේ, එච්චර නවීන ආරක්ෂක ක්‍රම භාවිතා කරන බැංකුව තුලට කොහොමද පිටතින් පුද්ගලයෙකු ඇතුළු උනේ කියලා. හෝම්ස් ගේ යාලු බැංකු කරුවාට මේක උනේ කොහොමද කියලා හොයා ගන්න ඕන, කීයක් ගියත් කමක් නැහැ. ඒත් හෝම්ස් මේ ගැන හිතන්නේ වෙනම විදියකට. ඔහුට පෙනෙන්නේ මේ කුරුටු මරණ තර්ජනයක් විදියට. හෝම්ස් හිතන විදියට මේක ඇත්තටම මරණ තර්ජනයක්ද නැත්තම් වෙනත් පණිවිඩයක්ද. ඇයි එකපාරටම මිනිසුන් කීප දෙනෙක්ම බියෙන් තැති ගෙන මැරෙන්නේ? මේ තරම් ආරක්ෂක පද්ධතියක් බිද ඇතුලට එන්න පුළුවන් කෙනා කව්ද? පියාබන මිනිසෙක්ද? මේක ඉතා සිත්ගන්නා සුළු අපූරු ක්‍රියාදාම ගණයට අයත් කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඉතිරි ටික කියන්න ඕන් නැහැනේ.. මේක බලලම ඉතිරි ටික දැන ගන්නකො…
ආ…තව පොඩ්ඩෙන් දෙයක් කියන්න අමතක වෙනවා, මේ නිර්මාණයට උපසිරසි දැමීමේදී මට ඉතා විශාල සහයෝගයක් දැක් වූ වාගීශ්වරී ගුණතිලක මගේ නංගියාවත් මතක් කරන්න ඕනා අනිවාර්යෙන්ම.
ඉතිං අයෙත් දවසක ඉක්මනටම අනිත් කොටසේත් උපසිරසි අරගෙනම එන්නම්, බයිස්කෝප් එකේ විකියා ඇතුළු ඔක්කොටම ස්තුතියි, එහෙනම් කට්ටියටම සුභ කිව්වා.
SInhala Subtitles
-- Count 39727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් පෙරේරා (HR)” සොහොයුරාට සහ “වාගීශ්වරී ගුණතිලක” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
thanks a lot saho sub ekata
super
Godak sthuthi.. Jaya wewa!
Thank you
Thankx for sub
thanks
So Thanks
අනේ බන් මට sherlock eke කතා එච්චර තේරෙන්නෙ නෑනෙ.කතාවල තේරුම බලාගන්නව්දියක් නැද්ද
Youtube eke movie reviews wal owa thiyenawa. ewal kathwa kiyl denawa.
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Ft
Thank you very much..!
Thankz…
mata meka download krgnna baane
Thanks aiye sub eka ta
Thanks bro
Thanks for the sub bro
උපසිරැසියට ස්තුතියි.ජයෙන් ජය
thank you very much..ela
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
ජය
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්
බොහොම ස්තුතියි!
supeeerb! all the BEST.
sherlok sinhala subz kohewath hoyaganna na.godak thnx
thanxz a lot.sherlok sinhala subz kohewath hoyaganna na.godak pin
ස්තුත්යි යාලු.. ම්ම් සබැ බෑ ගත්තා …………… ගොඩාක් ආසාවෙන් බලන්න හදන සිරියස් එකක් ආ..
නියමයි
🙂
🙂
උපසිරැසියට ස්තුතියි…… 🙂
ජය වේවා!
නියමයි
🙂
🙂
උපසිරැසියට ස්තුතියි…… 🙂
🙂
ජය වේවා!
ස්තුතියි 🙂
great
tanx sahoooo
thanks..
thnxxxxxx sahoooooooooooooooooooooooooooooo
patta asawen bala inne hode..dennatama bohoma tuti…
බොහොම ස්තූතියි ! 🙂
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you bro & sis………..
thanks saho !! දිගටම කරගෙන යමු….
ඔයාලගෙ වැඩෙනම් නියමයි….. දිගටම කරගෙන යමු…..
සහෝ අපේ පෑත්තෙ ඩවින්ලෝඩ් ස්පිඩ් එක ගොඩක් අඩුයි…..
ඔයට පුලුවන්ද ශර්ලොක් හොම්ස් ගෙ ෆිල්ම් ටික සිඩි එකකට ගහල මට පෝස්ට් කරන්න…….
මම යන වියදම ඔයාට දෙන්නම්…..
ඔයට ඒ වෑඩේ කරන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඇ…………….
ඔයට ඒ දෙය කරන්න හැකිද කියල, මට මැසේජ් එකක් දාන්න…….
කරුනාකරල සහෝ………
https://www.facebook.com/anenikanhitapan
bohoma stuti saho… .
supiri wadak niyamai ,ikmanimma 3n weni ekatath sub danna shakthiya labewa
api wenuwen karana me sewayata godaaaak pin ……………budu saranai .
thnaks sahoooo keep it up……
ගොඩාක් ස්තූතියී
machan anith tikath ikmanata dennnoooo… 😀 😉
Thanks… 🙂
කලින් බැලුවනෙ
කමක් නෑ
සබට තුති
ඔබට ජය………………….
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank you,
Balanakan ewasillak na.thanks Saho….
thnxxx machan…keep it up…wish u da best….
thanks. Keep it up
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න අරගන්නවා
patta machan patta
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
දෙන්නටම බොහෝම ස්තුතියි.
ස්තුතියි අයියාටයි නංගියටයි දෙන්නටම
මෙක බලන්නත් ඕනේ එත් කොහේ බලන්නද අප්පා
එනිවේ ස්තුතියි මචං දිගටම සෙට් එකම දෙන්න
ජය වේවා!
thnkzz for sub…
නියමයි HR කොල්ලා දිගටම කරගෙන යමු,
ආ තව නංගියෙකුත් හිටියා නේද. දෙන්නටම තුති සබට.
තුති!
thanks machan
yah…thanx sahoo..ela
අයියා නගෝ දෙන්නටම ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා කරන මේ වැඩේට.
අනිත් එකත් ඉක්මනටම දෙමුකො එහෙනම්.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
Maz xza saho
Thnxzzz saho
Tnx yaluwa….elaz
බොහොම ස්තුතියි දෙන්නාටම 😀 😀 ජය