Shaun of the Dead (2004) | හිනා වෙවී බය වෙමු! [සිංහල උපසිරැසි සමඟ]
හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට ලැබිලා තියනවා. මේකට රංගනයෙන් දායක වෙන්නේ, Simon Pegg, nick frost, kate ashfield, lucy davis, සහ dylan moran යන නළු නිළියන්.
හොදයි දැන් කතාවට බහිමු මේකේ ඉන්නවා ශෝන් කියලා ඉලෙක්ට්‍රොනික් කඩේක වැඩ කරන සේවකයෙක්. මිනිහට ඉන්නවා පිට් සහ එඩ් කියලා යාළුවෝ දෙන්නෙක්. එඩ්ගේ වැඩේම ගෙදරට වෙලා ගේම් ගහ ගහ ඉන්න එක. එඩ්ගේ මේ වැඩේ නිසා පිට් එඩ් එක්ක තරහා වෙලා ඉන්නේ……ඔන්න මේකේ ප්‍රධාන චරිතේ ඒ කිව්වේ ශෝන්ට හැමතිස්සෙම දැනෙනවා අමුතු අමුතු දේවල් වෙනවා කියලා. ඒත් එයා මේවා ගණන් ගන්නේ නෑ . ඔන්න ඊළඟ දවසේ ශෝන් එයාගේ ගැනු ළමයත් එක්ක පොඩි ප්‍රශ්නයක් දාගෙන රණ්ඩු වෙලා ඊළගට එයා හැමදාම වගේ යන වින්චෙස්ටර් කියන බාර් එකට යනවා….ඔන්න ඔතන ඉදලා තමයි කථාවේ සුපිරිම ටික පටන් ගන්නේ ඔය බාර් එකේදී ශෝන්ට එයාගේ යාළුවා එඩ්ව හම්බෙනවා. ඉතින් මේ දෙන්නා හොදටම බීලා රෑ වෙලා ගෙදර යනවා. ඒත් මේ දෙන්නා දන්නේ නෑ තමන්ට නුහුරු නුපුරුදු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඊළග දවසේ උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ තමන්ට හුරු පුරුදු ලෝකේ තමන්ට නැති වෙලා කියලා ……ඔන්න මෙතන ඉදලා ෆිල්ම් එක ඔයාලට බාරයි. හොදයි අපි බලමු මේ ප්‍රශ්නෙට ශෝන් කොහොම මුහුණ දෙයිද කියලා!!
[button link=”http://tinyw.in/wRaA” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 10450 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SachiraS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි.
ඒක කොහොමද download කරගන්නෙ
අපේ සබ්වලට ගැළපෙන පිටපත් ඩවුන්ලෝඩ්ස් සයිට් එකෙන් සහ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න පුළුවන් සහෝ.
Thanks for the sub
Portals (2019) movie eke sub eka genna pluwnda
patta bn supiri
Good film akak me wage thawa films sub karanna good luck
thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!
thanks
Thanks machn
mata thva patta zombei movi link tikak dannako sahoo….
උපසිරැසියට බොහොම ස්තූතියි
ජයවේවා!!
thanks..
නියමයි
සුභ පතනවා !
😀
නියමයි,ජයවේවා.
thnkyou saho !! film aka tbba mage laga !! kalin blala tynwa aya blnwa dan !! 😀
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks, නියමයි නියමයි, ඔහොම යං
ස්තුතියි උපසිරැසියට
හොඳ ෆිල්ම් එකක් වගෙයි……… මම බානවා………ස්තුතියි.
බොහොම ස්තුතියි…!!! ^_^
Supiri paharak..
Ela ela
Ela Hode….
Thankzz “Sachira” Sahoo Subata..
Niyami Kiwwa Widihatama Zombie Movie Genawata……
Ikmanin Thawa 1k Demu..
Aluth Ekakuth Gemu..
Jaya Wewa !!!! 🙂 🙂
fatta kathavak vageee…
thanks machan sub ekatahh…
thankz machooo
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
Thank You
tq bn
Thank You
රේටිනුත් තියෙන නිසා
අනිවා හොද ඇති
සබට තුති
ඔබට ජය……….
Thanks
patta ahhhhhhhhhh.subata thanks SACHIRA saho.ohoma yn.jayen jaya……
ela ela saho jaya wewa
හොල්මන් ඒවමයි දෙන්නේ නේද
එල එල
හිනාවෙවී බලන්න පුළුවන් නිසා ඔන්න මේකනම් අරගන්නවා 🙂
බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
thanks machan,,,
Thank you very much bro
Niyama ekak wage
ස්තුතියි සචිර සහෝ!
ජය වේවා!
Thanks.