Shark Lake (2015) with Sinhala Subtitles | මෙන්න බොලේ මෝරු ඇළේ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් අරන් මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මගේ දෙවෙනි ෆිලුමට කමෙන්ටුවකින් සප් එක දිපු ඔක්කෝටම ගොඩක් ස්තූතියි. කිව්වා වගේම ඉක්මනින් මගේ මේ උපසිරැස ඔයාලට දෙන්න පුලුවන් වුනා. ඉතින් මේ ෆිලුම ගැන කියනවනම් මේක 2015 තිරගත වෙච්ච ඉතාමත් ත්‍රාසජනක ෆිලුමක්. IMDB 3.6 ක රේට් එකකුත් මේ ෆිලුමට ලැබිලා තියනවා. ඔයාලා මෝරුන්ගේ ෆිලම්ස් බලලා ඇතිනේ, ඒත් මේක නම් ඒ හැම එකකටම වඩා වෙනස් තේමාවක් ගන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මෝරගේ කේස් එක වෙන්නේ මුහුදේ නෙමෙයි. ඒ කොහෙද කියලා ෆිල්ම් එක බැලුවම ඔයාලටම දැනගන්න පුලුවන් වෙයි. ආහ් මේකත් කියන්න ඕන මේ ෆිලම් එකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ සුපිරි නළුවෙක් වන Dolph Lundgren. පොර ඉන්න ෆිල්ම් ගැන ආයේ කියන්න දෙයක් නෑනේ, එකෙන්ම පට්ට පට පට.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි, මේකෙ ඉන්නවා ක්ලින්ට් කියලා සත්තු අල්ලන දඩයක්කාරයෙක්. ඇත්තටම මෙයාගේ ගෙදර සත්තු වත්තක්. මෙයා මේ සත්තු තියගෙන ඉන්නේ එයාගේ චූටි දරුවත් ගෙදර ඉද්දිමයි. කොහොමහරි මෙයා පොලීසියට කොටු වෙනවා. අර පොඩි දරුවා අවුරුදු ගානක් හදාගන්නේ පොලිස් නිලධාරිනියක්. කොහොමහරි මෙයාලා ඉන්නේ ඇළකින් වටවුනු නගරයක මේ ඇළේ නොහිතපු භයානක දෙයක් වෙනවා. මේ දේට මුල් වෙන්නේ අර ක්ලින්ට් කියන හාදයා. මේ සින් එක හින්දා ගොඩක් මින්ස්සු මැරෙනවා. ඇත්තම කිව්වොත් මේ ඝාතකයෝ තමයි මෝරු. මේ මෝරු කාගෙද? කොහෙන්ද ආවේ? අන්තිමට මොකද උන්ට වෙන්නේ කියලා ඔයාලම බලන්න. අම්බානෙට බයවෙයි , ආයේ නොකිව්වයි කියන්න එපා. 🙂 🙂
ඉතින් කවුරුත් සබ් ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. 🙂 🙂 හතරවෙනි උපසිරසි නිර්මානයත් අරගෙන ඉක්මනට මේ පැත්තට එනවා,එතෙක් ජය!!
[button link=”https://goo.gl/Vrpw2n” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3936 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
deep blue see 2 (2018) sub eka plz..
Thanks bro sub ekata..
Jaya wewa!
supper
ela
ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට
නියමයි මචෝ
බොහොම ස්තූතියි අකලංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sahooo…thriller movie ekak wage.hoda copy ekak awot update karanna…good luckk.baiscope ekata jaya…
සුභපැතුම්.
ජයවේවා……
ගොඩක් ස්තූතියි සහෝදරයා…
හොඳ ෆිලුමක් වගේ
සබට ගොඩක් පිං………..
ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට
Niyamai තැන්ක්ස්…
niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට ගොඩාක් ස්තූතියි. ජයම වේවා !!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි නියමයි සහෝ
ඇත්තටම සුපිරි
මේ වගේ සිනමා නිර්මාණ ගේනවාට ගොඩාක් ස්තූතියි
සුපිරි කතාවක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!
thanx machan
elama mchn,digatama sub diyan 🙂 🙂
TV serious ekakda…?
ස්තුතියි… මෙන්න බැව
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුති ……තවත් අලුත් සබ් කරන්ඩ සහෝදරයා ………….!!!!