Shaolin Warrior (2013) | පලිගැනීමද ඉගෙනගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ..
මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ. ඔහු පන්සලට ඇතුළු වෙන්නෙ ආගම ඉගන ගන්න නම් නෙවෙයි. ඔහුට ඕන කුන්ග් ෆු ඉගෙන ගන්න. ඔහු එහෙම ඉගෙන ගන්න හදන්නෙ කෙනෙක්ගෙන් පලිගන්න. ඔහු කවුද ඒ මොකද කියන ප්‍රශ්න වලට පිළිතුරැ තියෙන්නෙ චිත්‍රපටිය ඇතුළෙ තමයි. ඒකට ඉතිං බලන්නම වෙනව නේ 😛
එහෙනන් ඉතිං තවත් උපසිරසකින් හමුවෙනකම් සමු ගන්නම්.
[button link=”http://goo.gl/lkYWlI” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/p04v98″ type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2345 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/Buddhika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
scolin socker සබි එකත් දාන්න
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සුපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බලමු ෆිල්ම් එක කොහොමද කියලා, බොහොම ස්තුතියි සහෝ.
බොහොම ස්තුතියි සහෝ
ඔබ සියලු දෙනාගෙම කමෙන්ටු වලට බොහොම ස්තූතියි මචංලා… ඒ වගේම ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!!!!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..
ස්තුතියි බුද්ධික සහෝ
ජය වේවා!
සුභ 2014ක් වේවා!
කාලෙකින් Kung-Fu සිනමාවක් බැලුවෙ නැ…මේක නම් අනිවාර්‍යයෙන්ම බලන්න ඔනෙ…බොහොම ස්තුති යාලු…
එල එල අපි කුංශු වලට ආසයි. ජය වේවා සහෝ!
buddhikaya patai mcn
ubata issarahata hoda film wela sub denna puluwan wenna ona mcn ela
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය…..
thanksssssssssss
thxxxxxx Machan
ela thanx bn
සබට ස්තූතියි සහෝ..ඔබට ජය..
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………
බුද්ධික Dx තැන්ක්ස් මචෝ සබ් එකට
Thnx Machan
එලකිරි ස්තුතියි සහො 😛 ජය
කුන්ග්ෆු නම් මරු.සෙට් එකක්ම තියෙනව ඇක්ෂන් ඒව බලන්න.
අනිව මේකත් බලනව.
නියමයි බුද්ධික.
ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!
සබ් එකට ගොඩාක් ස්‍තූතියි………….
තව ඒවාට සබ් දෙන්‍න වාසනාව හා හැකියාව ලැබේවා යැයි පතනවා……
නියම ෆිල්ම් එකක් වගේ
බොහොම ස්තුතියි සහෝ !
Thanks
balanna one satan thiyena akak ne
තෑන්ක්ස් වේවා!
එලස් බාන්න දැම්ම
elazzz thnxzzz
බයිස්කෝප් එකෙන් දෙනවා කියන්නේ දැන් ලොවෙත් නෑ
නියමයි කොල්ලා දිගටම සබ් දෙන්න
thxxxxxxxxxxxxx
elakiri film akak ne machan
Ela ela..sahooo…thankss sub ekatahh..onna ehenamm bavaa..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ජයම වේවා සහෝට
thanks
sha man asama awa meywa txxx thwath hoda awa denna
thanks macho
එල බලන්න ඕනේ