MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නබුද්ධික Dxසිංහල උපසිරැසි

Shaolin Warrior (2013) | පලිගැනීමද ඉගෙනගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Shaolin Warrior (2013)
ඔන්න මම මගේ තෙවන උපසිරසි විදියට අරගෙන ආවෙ මේ අවුරැද්දෙ ආව ඇක්ෂන් චිත්‍රපටියක්. තාම මේකෙ IMDB ratings වත් නැහැ. කුන්ග් ෆු වලට කැමති අයට මේක හරි යයි. මිනිත්තු 92 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය ගැන සාම්ප්‍රදායිකව කියන්න ඕන නේ..

මේකෙ ප්‍රධාන නළුව බලෙන් පන්සලකට ඇතුළු වෙන දර්ශනයකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ. ඔහු පන්සලට ඇතුළු වෙන්නෙ ආගම ඉගන ගන්න නම් නෙවෙයි. ඔහුට ඕන කුන්ග් ෆු ඉගෙන ගන්න. ඔහු එහෙම ඉගෙන ගන්න හදන්නෙ කෙනෙක්ගෙන් පලිගන්න. ඔහු කවුද ඒ මොකද කියන ප්‍රශ්න වලට පිළිතුරැ තියෙන්නෙ චිත්‍රපටිය ඇතුළෙ තමයි. ඒකට ඉතිං බලන්නම වෙනව නේ 😛

එහෙනන් ඉතිං තවත් උපසිරසකින් හමුවෙනකම් සමු ගන්නම්.
 

 

[button link=”http://goo.gl/lkYWlI” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

156AB0D7FE392B6DD0ED0E16A847D1DC2C7E34D6

[button link=”http://goo.gl/p04v98″ type=”icon” “center” newwindow=”yes”] 1.25 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

F8C53F8389D7DD5AD62800207192DAD5C73ED3E9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2345 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/Buddhika.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික Dx” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

41 thoughts on “Shaolin Warrior (2013) | පලිගැනීමද ඉගෙනගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

  • තුසිත

    scolin socker සබි එකත් දාන්න

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • සචිත උදාර

    බලමු ෆිල්ම් එක කොහොමද කියලා, බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Buddhika Dx

    ඔබ සියලු දෙනාගෙම කමෙන්ටු වලට බොහොම ස්තූතියි මචංලා… ඒ වගේම ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා!!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..

    Reply
  • නලින්

    ස්තුතියි බුද්ධික සහෝ

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

    Reply
  • කාලෙකින් Kung-Fu සිනමාවක් බැලුවෙ නැ…මේක නම් අනිවාර්‍යයෙන්ම බලන්න ඔනෙ…බොහොම ස්තුති යාලු…

    Reply
  • madushan suresh

    buddhikaya patai mcn
    ubata issarahata hoda film wela sub denna puluwan wenna ona mcn ela

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • දුලාජ්|Dulaj

    සබට ස්තූතියි සහෝ..ඔබට ජය..

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………

    Reply
  • Achintha sameera

    බුද්ධික Dx තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සහො 😛 ජය

    Reply
  • mudiya / මුදියා

    කුන්ග්ෆු නම් මරු.සෙට් එකක්ම තියෙනව ඇක්ෂන් ඒව බලන්න.
    අනිව මේකත් බලනව.
    නියමයි බුද්ධික.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි………….
    ‍ත‍ව ‍ඒ‍වා‍ට ‍සබ්‍ ‍දෙන්‍‍න ‍වා‍ස‍නා‍ව ‍හා ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා ‍යැ‍යි ‍ප‍ත‍න‍වා……

    Reply
  • Aditha Praween

    නියම ෆිල්ම් එකක් වගේ
    බොහොම ස්තුතියි සහෝ !

    Reply
  • balanna one satan thiyena akak ne

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • බයිස්කෝප් එකෙන් දෙනවා කියන්නේ දැන් ලොවෙත් නෑ

    Reply
  • mihin ලංකා

    නියමයි කොල්ලා දිගටම සබ් දෙන්න

    Reply
  • elakiri film akak ne machan

    Reply
  • Ela ela..sahooo…thankss sub ekatahh..onna ehenamm bavaa..

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ජයම වේවා සහෝට

    Reply
  • sha man asama awa meywa txxx thwath hoda awa denna

    Reply
  • ගයාන්

    එල බලන්න ඕනේ

    Reply

Leave a Reply to jack Cancel reply

Your email address will not be published. Required fields are marked *