MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleක්‍රියාදාමකැලුම් රණවකකොරියානුනාට්‍යමයබලන්නයුද්ධසිංහල උපසිරැසි

Shaolin (2011) | වෛරයෙන් වෛරය නොසන්සිඳේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Shaolin[box]දමිල, තෙලුඟු, ඉංග්‍රීසි වලින් පස්සෙ හිතුනා හොන්ග්කොන්ග් සිනමාවත් පොඩ්ඩක් අතගාලා බලන්න ඕනි කියලා. මමත් කාලෙකට කලින් ආසාවෙන් බැලුව චිත්‍රපටයක් තෝරගත්තා ඔයාලා අතට ලබා දෙන්න. මේ චිත්‍රපටිය බෞද්ධ වටපිටාවක් එක්ක බැඳිලා තියෙන නිසා අපටත් හුරුපුරුදු නිර්මාණයක් වගේ දැනෙනවා.ඒක අත් විඳින්න පුළුවන් ඔයාලට චිත්‍රපටියත් එක්ක එකතු වුනහම.

2011 වසරෙදි හොන්ග්කොන්ග් සිනමාවෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් තමා ෂැඔලින් චිත්‍රපටය. IMDb rate එක 6.8ක් ගන්න සමත් වෙලා තියෙන සිතුවමක්. Shaoqun Yu, Andy Lau, Nicholas Tse, Jackie Chan වැනි හොංන්කොංග් සිනමාවෙ දැවැන්තයො මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා. ඇත්තෙන්ම කියන්න දෙයක් නෑ, ලස්සන ආයෙ ආයෙ බලන්න හිතෙන ෆිල්ම් එකක් තමා ෂැඔලින් කියන්නෙ.

කතාවට පාදක වෙන්නෙ චීනය තුල ප්‍රදේශ අල්ලා ගැනිමට ඒ ඒ ප්‍රදේශ වල අධිපතියන් යුද්ධයක නියැලුණ අවධියක්. හ්යු චියාහ් (Andy Lau) තමා යුද්ධයේදි පෙරමුණෙන් ඉන්නෙ. ඔහුගෙ දෙවැනියා ට්සායෝ මාන් (Nicholas Tse). මෙයාලා යුද්ධ ගණනාවක් දිනලා, ප්‍රදේශ ගණනාවක් අල්ලගෙන. පලා යන එක අධිපතියෙකු පණ බේරගන්න ෂැඔලින් ආරාමයට ඇතුල් වෙනවා. ඒත් ඔහුට ගැලවුමක් ලැබෙන් නෑ. පූජනීය ආරාමය තුලදිම හ්යු චියාහ් ඔහුව මරා දමන්නෙ
අකාරුණික විදිහට, බෞද්ධ භික්ෂුන්ගෙ ඉල්ලීම් පවා නොසලකා හරිමින්, පැවිද්දන්ට, පන්සලට අගෞරව කරමින්. ඒත් වැඩිකල් යන්න ඉස්සර හ්යු චියාහ්ට මූණ දෙන්න වෙන්නෙ කවදාවත් නොසිතපු දෙයකට. හ්යු චියාහ්ගෙ සම්පූර්ණ ජීවිතයම වෙනස් වෙන්න මේ සිදුවීම තමා මුල් වෙන්නෙ.

“අපි කරන පව් වල විපාක අපිට විඳින්න වෙනවා.. අද.. නැත්නම් හෙට.. කවද හරි දවසක ඒ කර්ම වලට වන්දි ගෙවන්න අපිට සිදුවෙනවා.. රජෙක් වුනත් හිඟන්නෙක් වුනත් එදාට වෙනසක් නෑ..”

තවත් ලස්සන චිත්‍රපටියක් එක්ක ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම් යාළුවනෙ. ඔබට ජය….!!

 

මීට පෙර පළකල ලිපිය

බයිස්කෝප් වෙබ් අඩවියට දිනපතා යන එන සාමාජිකයකු වුවත් අද තමයි ඔයාල වෙනුවෙන් බයිස්කෝප් එකක් දෙන්න හිතුනේ. ඉතින් මේක තමයි මගේ පළමු ඉදිරිපත් කිරීම. ක්‍රියාදාම චිත්‍රපට වලට බොහෝ අය කැමති නිසා මට හිතුන මම නරඹපු තවක් එක් හොඳ බයිස්කෝප් එකක රස ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියල. ඉතින් මේක අපේ martial arts චිත්‍රපට වලට ප්‍රියකරන යාලුවන්ටම පමණයි.

1982 දී jet-li රංගනයෙන් දායක වුන the Shaolin temple චිත්‍රපටය නොබලපු කෙනෙකු නැති තරම්. ඉතින් අද මම ඉදිරිපත් කරන බයිස්කෝප් එක මම කලින් කියපු ෆිල්ම් එකේ නවතම සංස්කරණයක්. මේ ෆිල්ම් එක ගැන කියනවනන්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benny Chan. මෙයා කරපු ෆිල්ම් වලින් Who Am I?(1998), New Police Story (2004) කියන ෆිල්ම් බොහොමත්ම ජනප්‍රිය වුනා. මෙම චිත්‍රපටයද එසේමයි. ආරම්භය සිට අවසානය දක්වා කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි අතර මෙහි දිවෙන සියලු සටන් ජවනිකා ප්‍රේක්ෂක ඔබගේ සිත් පිත් ඇද බැඳ තබා ගැනීමට හැකිවන පරිදි අතිශය තාත්වික මට්ටමින් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත. මෙහි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ Andy Lau, Nicholas Tse සහ Jackie Chan.

එහෙනම් වැඩි කථාවක් නැතිවම කථාව මොකක්ද කියල දැනගමු. එක්තරා කාලයක චීනයේ එක් එක් බල ප්‍රදේශයන්හි සිටි හමුදා නායකවරුන් එකිනෙකා පරදවා තම පෙදෙස් හි බලය තව තවත් විහිදුවාලන්නට යුද්යක් පටන් අරගෙන තිබුන. ඉතින් Hou Jie (Andy Lau) කියන්නෙත් ඒ අතර සිටි මහත් ආඩම්බර කිසිවකුටත් යටත් වීමට අකමැති හමුදා නායකයෙක්. ඒවගේම අතිදක්ෂ සටන් කරුවෙක්. එක්තරා දිනක මොහු විසින් shaolin පුජනීය භුමිය තුල තමන්ගේ තවත් එක් ප්‍රතිවිරුද්ද වාදී හමුදා නායකයකුව ඝාතනය කරනු ලබනවා. ඒ අතර එහි සිටි සියලු පුජකවරුන්වද අපහාසයට ලක් කරනවා. මේ අතර මෙහි දිවෙන තවත් එක් සුවිශේෂී චරිතයක් තමයි Cao Man (Nicholas Tse). මොහු ගැන කියනවනනම් මොහු තමයි Hou Jie ප්‍රමුඛ හමුදා භට පිරිසෙහි දෙවෙනි අණ දෙන නිලධාරියාව සිටින්නේ. මොවුන් දෙදෙනා අතර ඇතිවන යම් ආරවුලක් මත Cao Man විසින් තම ප්‍රධානියාව එනම් Hou Jie සහ ඔහුගේ මුළු පවුලම ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනු ලබනවා ඕක තමයි කතාවේ ආරම්භය ඉතින් මොහුගේ මේ වෑයම සාර්ථක කරගන්න පුළුවන් වෙයි ද ? නොහැකි වෙයි ද ? බලලම comment එකක් දාමු…

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “විකුම් සොයිසා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..[/box]

Shaolin (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/lBulh” type=”icon” “center” newwindow=”yes”] 470 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f9a833f2f7975d46a1c08af5000c01f8886eb6c5
[button link=”http://goo.gl/M7Wyw” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
dba64fe3598624c01a3f985f0c6307f3373f0793
[button link=”http://goo.gl/0DLFA” type=”icon” “center” newwindow=”yes”] 2.0 GB කොපිය මෙතනින් බාගන්න[/button]
381a4824d2f27f2d74f5d651937daaaacc9692d7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4300 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

105 thoughts on “Shaolin (2011) | වෛරයෙන් වෛරය නොසන්සිඳේ [සිංහල උපසිරැසි සමඟ]

  • Lakshansilva18

    මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් 1ක් තමයි මෙක

    Reply
  • Janith Sachintha

    jackey chan pisso wenuwen karapu me sabata kohomada wachanayen thanx karanne kiyala
    mage film collection eke top 10 thiyana film ekak thamai meka kiyanna wachana na bohoma pin

    Reply
  • Nipul Nishan

    mama danata balapu hodama film aka meka thamai.sub akata thank

    Reply
  • r.s. samantha

    ela ela macho.. onna mamath sub eka gaththa.
    mama godak asai me wage film walata. sub ekata thank you..
    jaya wewa…!!!

    Reply
  • tishan maduwantha

    jetlige anith film tikath sub ekkama dammoth thama honda parana unata kamak na

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • කැලුමා මචං මම මේක ඊයෙ බැලුවෙ ඔන්න
    සුපිරි වැඩක් බන්
    ආයෙ කියන්න දෙයක් නෑ
    ජීවිතේට යමක් ගන්න පුළුවන් මේවගේ නිර්මානයක් අපිට අරන් ආවට බොහොම ස්තූතියි බන් උබට
    සිරාවටම මාත් මගේ ජීවිතේදි කරපු සමහර වැරදි ගැන තාමත් පසුතැවෙනව බන්.
    මම බෞද්ධ, මේකෙ තියන ආධ්‍යාත්මික කතාව සිරා බන්
    හැම පෝයකටම මම පන්සල් යනව බන් හිතේ නිදහසින් ඉන්න හොදම තැන ඒක විතරයි බන් මටනම්, වැරදි කිව්වට කාටවත් හින්සාවක් පීඩාවක් එහෙම නෙමේ හොදේ, මම කරපු දේවල් හිනද මට නැතිවෙච්ච දේවල් ගැනයි එහෙම කිව්වෙ හරිය
    මම අහිංසකය අපේ අම්මගෙන් අහල බලහන් බොරුනම් 😉
    anyway,
    මේ වගේ තවත් ඒව අරන් වරෙන් කැළුමෝ, අනිවා බලනව මම 😀

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි කැලුම් දිගටම ෆිලම් දෙනවා නේද.

    Reply
  • mama dan baluwa.kalekata passe labunu supirima supiri 90% withara supiri kathawak.thawa parak balanna hithenewa.me wage lassana films ekak thawathdenna.jaya wewa

    Reply
  • mirchi telugu film 1 ta sub dennako……

    Reply
  • අඩේ අඩේ කොල්ලා කලින් ලිපියක් දීපු එකකට නේද උපසිරැසි දීලා තියෙන්නේ…
    ඒකනම් වටිනවා බන්. හොද ෆිල්ම් ලිපි විතරක් එක්ක තියෙන එකත් අපරාධයක් 😛

    ඒ නිසා ඒවා මේ විදිහට එකිනෙක සිංහල ගැන්වෙන එකනම් හරිම අගෙයි. මතු දවසක ලිපි විතරක් දීපු සියල්ලත් සිංහල සබ් හම්බෙලා තියෙයි අපට! මේ වැඩේටත් ජය බොහොම තුති.

    Reply
  • Nishantha

    Mama kamathi fight film walata. niyamai. Ela kiri.

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “අපි කරන පව් වල විපාක අපිට විඳින්න වෙනවා.. අද.. නැත්නම් හෙට.. කවද හරි දවසක ඒ කර්ම වලට වන්දි ගෙවන්න අපිට සිදුවෙනවා.. රජෙක් වුනත් හිඟන්නෙක් වුනත් එදාට වෙනසක් නෑ..”

    මේකනම් සිරා බන්. අනිවා බලනව
    ජය හොදේ
    උපසිරසියට බොහොම තුති!

    Reply
  • wadanam hodai thawath martial arts film walata sub dan na

    Reply
  • niyamai niyamai….
    bohoma stuti saho. …

    Reply
  • sub akata thanks….hodata athi kiyala hitanawa balalama kiyannam jayenjaya ediriyatama karagena yanna

    Reply
  • “චූටී මල්ලි”

    ආ,,,, මේක බැලුවා කලින්
    සබ් එක දුන්නට තුති
    ඔබට ජය

    Reply
  • w a thilak

    ෂැවොලින් ටෙම්පල් බලන්නම වටිනවා.

    Reply
  • S H E N A L

    ela elazzzzzzzz kalum aiya thanks………..

    Reply
  • Siraj Priyantha

    thanks sahooooooooo!

    Reply
  • රජකම් කෙරුවත් කලකම් පල දේ…..
    මේකත් බාගන්න ගොඩට දාගත්තා. බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • නලින්

    ස්තුති වේවා කැළුම් සහෝ

    ජය වේවා

    Reply
  • මේසන් බාස්

    බොහොම ලස්සන චිත්‍රපටයක් අපත් එක්ක බෙදාගත්තාට ස්තුතියි

    Reply
  • mudiya / මුදියා

    නියම ෆිල්ම් එකක්නෙ කැලුමො.අනිව බලනව මේක නම්.පට්ටම සෙට් එකක්නෙ ඉන්නෙත්.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    http://yify-torrents.com.වල හොද අලුත් Filmsතියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….. බුදු සරණයි……………

    Reply
  • මේක ලස්සන එකක්. හැමෝම බලන්න. මං කළින් බැලුවා. සිංහල සබ් එක්ක ආපහු බලනවා. තෑන්ක්ස් සබ් එකට….

    Reply
  • ගයාන්

    තැන්ක්ස් බොස්

    Reply
  • rusuru | රුසිරු

    ජය වෙව‍ා දිගටම සබ් දෙන්න….

    Reply
  • ලොවෙත් නෑ පට්ට

    Reply
  • නියමයි සහෝ මමත් බලලා නෑ නොව.සිංහල සබ් එක්කම දැන් බලන්න හැකි.

    Reply
  • patta patta digatama subs denna yaluwa 😀

    Reply
  • එළකිරි මචං බලල නෑ නේ.. අනිවා බලන්න ඕනේ

    Reply
  • සංදීප

    ස්තූතියි සහෝ ..

    Reply
  • Patta pata pata sthuthi saho..:)

    Reply
  • Sampath & Ishi from uk

    maxxa film.

    Reply
  • Thank’s dear best film

    Reply
  • alexis senarath

    Gooood..thanks

    Reply
  • 807MB කොපියේ Quality 1k nam Ela …

    Thanxxxxx !!!

    \m/ (O_o) \m/

    Reply
  • Elooooooooooooooo onnnnaaaa baaaaaaaaaaaaawa ehenam \m/

    Reply
  • amilaub40

    machanla kauru hari kiyanna puluwanda meka dvd rip ekakda cam copy ekakda?

    Reply
  • amilaub40

    wow..saho…bohoma sthuthi….hari film ekak natuwa weli weli hitiye..))))

    Reply
  • රාම් රාජ්

    thanks

    Reply
  • hithata agata danena patta filem 1 yalu meka jaya wewa

    Reply
  • Ada banawa. Thank you very much.

    Reply
  • supiri film ekak machan…..maarama gathi……thank u yaluwaaaa, mee ka dammata

    Reply
  • Elaaa Meka Nama Iye Bewa. thama beluwe ne

    Ada ma Balanawa Thanksa Wewaaa

    Reply
  • Pahan Tharaka

    mekata BRRIP kewwoth DvDrip walata thamai BRRip kiyanna wenne…… 🙂

    Reply
  • Pahan Tharaka

    gal mul okkoma kiyanna eda denna ok kalin eka delete karanna epaa…
    puluwan nam meetath wadaa hoda torrent file ekak daanna…

    Reply
  • Pahan Tharaka

    800mb eka mama baawa eke resolution eka dakka gaman movie eka balannath epa una…

    Reply
  • සමන් කලුබෝවිල

    ela…ela…. bamiiii bamiii.. thankx…. jaya wewa…!

    Reply
  • martial arts nam elaaaaaaaaaaa.:*

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    හොද චිත්‍රපටියක් වගේ.ඔන්න මමත් දැන් බාන්න දානවා.ස්තුතියි සහෝ.

    Reply
  • සහෝ මුල්ම එකට සුබ පැතුම්!
    මේකනම් මා ගාව තියෙනවා; හැබැයි තාම බලන්න වුණේ නෑ. දැන් කතාව ගැනත් දන්න නිසා ඉක්මනින්ම බලනවා! බොහොම පින්!

    Reply
  • Ela ela macho onna damma down wenna 😀

    Thankzzzzzzzzz 🙂

    Jayawewaaaaaaaaa 😀

    Reply
  • Jayan Chamal

    elama tama sinahalath tibanam godama tama ela elaga para sinahala sub ekka danna ela kiri jaya veva !

    Reply
  • දුලිත් දීමන්ත

    නියමයි විකුම් නියම film එකක් දීලා තියෙන්නේ අනික් පාර සිංහල සබ් එක්කම film එකක් දෙන්න සුබ පතනවා. 😀

    Reply
  • ashan suranga

    thanks machan……

    Reply
  • Nuwan Sameera Abeysinghe

    ඕනන්න මමත් බානවා………..

    Reply
  • ඔන්න එහෙනම් බාන්න දැම්මා !

    Reply
  • බෙහෙමත්ම ස්තුතියි

    Reply
  • Shashi Fernando

    ela ela me wage film ekak hoyaganna baruwa hitiye, thanx new bro oya mein ekak dunnata.

    Reply
  • කේ. යූ. ජී. උදාර

    thanks machan.

    Reply
  • Charitha Abeynayaka

    එළ එළ බාමු බාමු

    Reply
  • නියමයි…නියමයි…. බාමි

    Reply
  • ඉසුරු උදාන

    Ela……ela maxxa film ekak 🙂 Thanx machan..!!!

    Reply
  • ade mama meka kalin bawata balan na une na
    🙂

    Reply
  • indikson,This 356 rip is not a brrip.”StyLishSaLH” has good uploads but not this one.I dont understand what the connection between file sharing sites and the quality of this torrent…

    Reply
  • නියමයි සහෝදරයා…….
    එළකිරි………………….
    මම හරිම ආසයි මේවගේ Film වලට……….

    Reply
  • එල මචෝ එල

    Reply
  • භාග්‍ය

    එල මචන්….

    Reply
  • Thank you.
    (@Anonymous, I personally use filesharing sites to download and resync Sinhala subs to that if available. That way I can be sure that the download is a top quality version.)

    Reply
  • 356 mb rip එක එච්චර හොද නෑ.807 mb එක කොහොමද දන්නේ නෑ.

    Reply
    • 356 mb කොපියේ එච්චර අවුලක් තියනවා කියලා මම නම් හිතන්නේ නෑ. මොකද එච්චර කුඩා සයිස් එකක් තියන එකක අපට Blue Ray කොලිටිය බලාපොරොත්තුවෙන්න බෑනේ.

      අනිත් කාරණේ තමා අපි මේ වගේ කුඩා එකක් දෙන්නේ හැමෝම ගැන සලකලා. සීමිත අන්තර්ජාල පහසුකම් තියන අයටත් ෆිල්ම් එකක් රසවිඳින්න අවස්ථාව ලබාදෙන්නයි අපේ අරමුණ.

      අදාල ෆිල්ම් එකට, ඒ වනවිට නිකුත්වී තියන ටොරන්ට්වලින් කොලිටිය වැඩි, ප්‍රමාණයෙන් කුඩා, විස්වාසණීය ටොරන්ට් එක ලබාදෙන්නයි අපි හැමවිටම කටයුතු කරන්නේ….

      ෴ජය෴

      Reply
  • ela film ekak ne. mama laga tiyanawa. balapu neti aya denma baganillaaa. thanxxx

    Reply
  • ඔන්න එහෙනම් ජයවේවා කිවුවා ! බාන්න දැම්මා !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *