Shaft (2000) | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා.
දැන් මේ මූවී එක ගැන මේ මූවී එක අධ්‍යක්ෂණය කරල්ල තියෙන්නේ boy and the hood, 2 fast 2 furious, four brothers වැනි සුප්‍රකට නිර්මාණ රැසක් බිහිකළ JHONE SINGLATION නම් අධ්‍යක්ෂක වරයා විසින්. මෙම චිත්‍රපටයට 5.9 IMDB අගයක් හිමි වුණත් බලාගෙන යනකොට හිතෙයි මේකට 7.5ක් වත් රේටින්ග්ස් ඕනේ කියලා. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ AVENGERS, CAPTAIN AMERICA යන චිත්‍රපට වල ඉන්න Samuel L. Jackson. මේ ඩයල් එක කවුද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ ඉතින් :D. ඊට අමතරව Vanessa Williams, Christan Bales, Jefry Wright යන ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
දැන් බලමු මොකක්ද වෙන්නෙ කියලා, එක් මිනී මැරුමක් වටා ගෙතෙන කතාවක් තමා මෙකෙන් කියවෙන්නෙ. වෝල්ටර් කියන්නෙ ධනවත් පවුලකින් පැවත එන චරිතයක්. ඉතින් මොහු එක දවසක් මෙම සමාජශාලාවට ආපු කොල්ලෙක්ට කරපු විහිළුවක් දුර දිග යාමෙනුයි මේක පටන් ගන්නෙ ඉතින් වෝල්ට ඒ කොල්ලව මරනවා. ඒත් මේකට තව කෙනෙක් වන්දිගෙවන්න සිද්ධ වෙනවා. ඒ අහින්සක තරුණයෙක්ට. Samuel L. Jackson හෙවත් ප්‍රධාන චරිතයට පණ පොවන සාෆ්ට් කියන්නෙ රහස් පරීක්ෂක වරයෙක්. මෙයා හදන්නේ මේ මිනීමරුවව සිරකරලා සාධාරණ ඉටුවිය යුත්තන් හට සාධාරණය ඉටු කිරීමටයි. මෙ රහස් පරීක්ෂකවරයට අර තරුණිය බේරගෙන සාධාරණ ඉටුකරන්න පුළුවන්වෙයිද කියල බලමු. කිවුවා වැඩිද මන්දා 😀 හරි ඔක්කොම කියන්න ගියොත් කතා රසයට බාධවක්නෙ ඔයාලම බලන්නකො බාගෙනම.
ආ තව දෙයක්, මේකේ දෙබස් වල හැම දෙබසකම වගේ ඉතා හොද සුද්ද සිංහල තමා තියෙන්නෙ සද්දේ අඩු කරල බැලුවොත් හොදයි 😉
[button link=”http://tinyw.in/EdQ4″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3322 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/PraneethM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks bro..
thnks
thanxxx bro………
Thank you bro sub ekata…
Jaya wewa.!
thanks bro.shaft 2019 sub please
elama saho thanks
………………..බොහොම ස්තූතියි ………………..
Thanks saho
ඔන්න සහෝ මාත් මේ කතාව ගත්තා.
බොහෝම ස්තුතියි උපසිරැසියට.
හැමෝම අපි දෙන්නව පටලවා ගනීද දන්නෙ නෑ 🙂
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. 🙂
ආයු -බෝ -වේවා !!!
🙂 thnks bro. eknm danatho =D
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි මදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnks roily broo….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! JHONE SINGLATION ගහපු ඒකක් නම් ඉතින් අනිවා සුපිරි ෙවන්න ඔ්නි. නළුවත් සුපිරිම ෙකෙනක්. ජය වේවා!!!
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
elazz aniwa =D
Thank U Maduranga.
patta pata pata
ස්තුතියි ප්‍රනීත් සහෝ.! එලස්ස් වේවා!
ජය වේවා!
tnx bn supiri ekak wage balama balamu
niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela machan… sub ekata thanq… jaya wewa
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thnks bro
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Ad Mama Ekko .. Ela Ela Pata film ekak wagw . onna bewa.