Shadowhunters: The Mortal Instruments [S03 : E19] Sinhala Subtitles | වේදනාව සහ ජීවිතාවබෝධය..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්..!
වේදනාව ජීවිතයට බොහෝ විශාල අවබෝධය ලබා දෙනව. වේදනාවෙන් තොර ලබන ජයග්‍රහණයක් නෑ කියලත් කියනවනෙ. ඉතිං මේ කතාංගය වේදනාව වෙනුවෙන් වෙන් වුණු කතාංගයක්. ඉතිං පහුගිය කතාංගය තුළ මුලදි දකින්න ලැබුණ ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වුණේ නෑ. ඊට අමතරව සයිමන්ගෙ සහෝදරී බෙකී ඇවිල්ල හිටිය සයිමන් බලන්න. මේ දෙන්න එක්ක නිව්යෝර්ක් නගරය වටේ රවුම් ගහන අතරෙ ඩ්‍රෙවෙක් කියල යක්ෂ විශේෂයක් නගරයේ මිනිස්සුන්ට පහර දෙනව. ඉතිං ශැඩෝහන්ටර් පිරිස හැමෝම ඩ්‍රෙවෙක් දඩයමේ යෙදෙන අතරෙ, සිලී රැජිණ රහසිගතව තමන්ගෙ ලනායා කියන අප්සරාව පාවිච්චි කරමින් ලොකු සැලැස්මක් දියත් කළා මතක ඇතිනෙ. සැලැස්ම වුණේ ජොනතන් මරා දැමීම. සැලැස්ම එහෙම ක්‍රියාත්මක වෙන අතරෙ ක්ලැරීට ඩ්‍රෙවෙක් ප්‍රහාරයක් එල්ල වෙලා සිහි නැති වුණා. මේ සිහි නැති වීම විනාඩියකටත් වඩා අඩු කාලයක් ඇතුළත සිදු වුණත්, ඒ කාලය තුළ ක්ලැරී ජොනතන්ගෙ ග්‍රහණයට නතු වෙනව. මතක ඇතිනේ ජොනතන්ට තිබුණෙ කාළ අත්තටු. ඒ යක්ෂයාගේ නියෝජනය. ඒ වගේම ජේස්ට තිබුණෙ ධවල අත්තටු. ඒ සුරයන්ගේ නියෝජනය. ඒ හේතුව නිසා තමයි මෙතෙක් ජේස් ලඟඳි ක්ලැරී යක්ෂයාට නතු නොවී හිටියෙ. හැබැයි අවසානයේ ක්ලැරී ඇවිල්ල ජොනතන් බේර්ගෙන පැනල ගියා.
අද බලාගන්න පුළුවන්, පැනල ගියපු ජොනතන් සහ ක්ලැරී මොනවද කරන්න ලෑස්ති වෙන්නෙ කියල. ජේස් මේ දෙන්න ඉන්න තැනකට යන්න තමයි උත්සාහ කරන්නෙ. මේ අතරෙ අපි දැක්ක පහුගිය කොටසෙ ඇලෙක් ඇස්මෝඩියස් හමු වෙලා එකඟතාවකට ආපු හැටි. එකඟතාව අනුව ඇලෙක්, මැග්නස්ගෙන් වෙන් වුණා. මේ වෙන්වීම මැග්නස් දරාගන්නෙ කොහොමද? ඒක පෙනුණු තරම්ම ලේසි එකක් වෙන්නෙ නෑ. කොහොමහරි මේ ඔක්කොම අතරෙ ඉසී උත්සාහ කරන්නෙ, යශෝධර අසිපත නැවත නිෂ්පාදනය කරන්න. ඒ විදියට විතරයි ක්ලැරී නැවත බේරා ගන්න හැකි වෙන්නෙ. ඉතිං ඇස්මෝඩියස් ඇත්තටම ඇලෙක්ට වුණු තමන්ගෙ පොරොන්දු ඉෂ්ට කරයි ද? එතකොට ක්ලැරී සහ ජොනතන් දෙන්න එකතුවෙලා සෑහෙන දරුණු වැඩක් කරනව. ඒ මොකද්ද? ඔන්න එහෙනම් බලාගන්නකො ඒ ඔක්කොම. 20 වැනි කතාංගය එක්ක හැකි ඉක්මනින් නැවත හමුවෙමු. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2661 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx machan
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව ටිකයි…
ඒ ටිකත් ඉක්මනටම අරන් එමු….
thanks…
Thanks …………………..good luck ………………..
Thanks bro
බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sub ekata thanks bro
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
sub ekata bohoma sthuthiyi sahodarayaa….!!!