Shadowhunters: The Mortal Instruments [S03 : E15] Sinhala Subtitles | නිශාචර දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්..!
ඉතිං මේ අරගෙන ආවෙ, සෙවනැලි දඩයක්කාරයන්ගේ 3×15 වෙනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් කට්ටිය දන්නවනෙ, ජොනතන් ජේස්ට පහර දීල ජේස් වගේ වෙස් මාරු කරගෙන ක්ලැරී එක්ක රට වටේ රවුම් ගහන්න ගත්ත. ඒ වගේම මායා, ජෝර්ඩන් එක්ක හිරවෙලා හිටියෙ ජේඩ් වුල්ෆ් එකේ. කොහොම හරි සයිමන්ගෙ උදව් ඇතුව මායා ජෝර්ඩන්ව ප්‍රේටර් එකට අරගෙන යනව, රිදී විෂ වීමට ප්‍රථිකාර කරන්න. හයිඩි මේ ඔක්කොම පිටිපස්සෙ ඉඳල ඔක්කොම හසුරුවන්නෙ හැම පැත්තම පටලවමින්.
ඉතිං අද කතාංගය තුළින් බලාගන්න පුළුවන් හයිඩිට කරන්න පුළුවන් මොනව ද කියල. හයිඩි කියන්නෙ නොසලකා ඉන්න ඕනෙ කෙනෙක් කියල නෙවෙයි කියන එකට සාධක අද මොනවට පහළ වෙනව. මේ අතරෙ ක්ලැරී සහ ජොනතන් අතරෙ තියෙන බැඳීම එන්න එන්නම ශක්තිමත් වෙන බව පේන්න තියෙනව. ඒ වගේම ක්ලැරීගෙ ගති ලක්ෂණ එන්න එන්නම රෞද්‍ර වේගෙන එන බව දැකගන්න පුළුවන්. ඒ වගේම ජොනතන් අල්ලගන්න ලැබුණු හොඳම අවස්ථාව ක්ලැරී මඟ හැරගන්නව. අද කතාංගයෙන් චරිත් දෙකක් ඉවත් වෙනව. එක් චරිතයක් සම්පුර්ණයෙන්ම ඉවත් වෙන අතරෙ, අනෙක් චරිතය ඇතැම් විට අපිට ආයෙ දැකගන්න ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඊලඟ කතාංගය අරගෙන හැකි ඉක්මනින් එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1655 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks …………..
Sub ekata thanks bro
thankx machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු….
thanks bro….
sub ekata bohomathma sthuthiyi sahodarayaa….!
thanks for sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Thanks ……….good luck ……..
Daybreak season 01 ekat sub denna
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!