Shadowhunters: The Mortal Instruments [S02 : E12] with Sinhala Subtitles | පටලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට මතකනෙ ගිය සතියෙ අසේසල්ව අල්ල ගන්න හදලා වුන දේ. ඔව් මැග්නස් සහා වැලන්ටයින් දෙන්නා මාරු කරලා. ඒ වගේම තමා ඉසීට අළුත් යාළුවෙක් හම්බවුනා. හැබැයි එයත් ටිකක් ගුප්ත කෙනෙක්. තව ක්ලරි දැනගන්නවා එයා ජේස්ගෙ නංගි නෙවෙයි කියලා. ඕවා තමා වුනේ. වැඩිය කියන්න ඕන නෑ දැනටමත් උපසිරැසිය පරක්කුයිනෙ.
කට්ටියඅහලා තිබුනා 11 ත් පමා නිසා ඇයි මෙච්චර පරක්කු කියලා. ඔව් කතාව විකාශනය වෙන්නෙ සදුදට මං ඒක දන්නවා. ඒ වගේම තමයි ටොරන්ට් එකක් නිකුත් වෙන්නෙ අගහරුවාදා දවල් වෙනකොට වගේ. ඊට කලිනුත් එනවා. ඒ වගේම තමා ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙන්නෙ අගහරුවාදා රෑවෙලා. ඉතින් ඔහොම බැලුවාම මම හරිනම් බදදා උදේ වෙනකොට වගේ උපසිරැසිය දෙන්න ඕන.
ඒත් මේකයි වැඩේ, ඉස්සර උපසිරැසි කරද්දි වෙලාව ඕන තරම් තිබුනා. දැන් එහෙම නෑ. මේකට පැය 5-6 වෙන් කරනවා කියන්නෙ අමාරු දෙයක්. මගේ ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දෙන්න වෙනවා. මේක මගෙ විනෝදාංශ විතරයි. ඉතින් සතිය ඇතුලත කොහොමත් උපසිරැසිය දෙන්න බලනවා. මේකත් දවස් දෙකක් තිස්සෙ ටයිප් කරන්නෙ.
එහෙනම් මං ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E12.HDTV.x264-FLEET[eztv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2746 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks bro
thankx machan
Thanks …………….good luck ……………..
sub ekata thanks
sub ekata godak sthuthi aiye…
thanks 4 sub.
Bro shadow hunter natara vela tebba thanin patan gatte nattan api melahakatath gedaraka aatha tyou bro obata jaya
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
Bohoom sthuthiy ayye..ikmnin next epyn hmuwemmo….
සබ් එකට තෑන්ක්ස් සහෝ
එලම…
Thanks for sub
Power rangers Yts bluray awilla
Puluwn nm update karanna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thsnks………
මට නම් ඕක පරක්කු උනාට කමක් නෑ
දුන්න දවසක බලනවා
ස්තුතියි
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
#THANKS_BRO_ELZZZZ
සබ් එකට තුති ලහිරු සහෝ
13 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
තෑන්ක්ස් සහෝ සබට
එලම…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
Thanks Bro…