MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shadowhunters: The Mortal Instruments [S02 : E08] with Sinhala Subtitles | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

SHadowhunters S2 Pic1

සෑහෙන්න පමා වුනා නේද? හරි කමක් නැ ඔන්න ඉතින් 8 වෙනි කොටස අරගෙන ආවා. මතකද දන්නෙත් නෑ පහුගිය කොටසෙන් වුන දේවල්. ටිකක් විතර මතක් කරන්නම්.  ක්ලැරීට රූන් නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවනෙ. ඕක වැලන්ටයින්ට කියන්නෙ ලූක්ගෙ අක්කා. ඔව් එයා කවයෙ හිටපු සාමාජිකාවක්. ඉතින් එයා බොරු රගපෑමක් කරලා ලූ ලගට එනවා. ලූක් නම් එයාව බාරගන්න කැමති වෙන්නෙ නැ. කොහොමහරි ක්ලැරිත් දැනගන්නවා මෙයා කරන්නෙ බොරුවක් කියලා. ඒත් එයා කියන විදිහට වැලන්ටයින් ඉන්න තැන දන්නවා. ඉතින් ක්ලැරි ලූක්ගෙ අකමැත්තෙන්ම වැලන්ටයින්ව හොයන් යනවා. මගදි තමා දැනගන්නෙ වැලන්ටයින් සුර දූතයෙක්ව හිර කරන් ඉන්නවා කියලා. එතනදි තමා ලූක්ගෙ අක්කත් පැත්ත මාරු කරන්නෙ. අවසානයෙ කොහොමහරි ක්ලැරි සහා ජේස් දෙන්නා සුර දූතයව නිදහස් කරනවා. එතනදි මේ දෙන්නට දූතයා දර්ශනයක් පෙන්වනවා ආත්මීය අසිපත විනාශ කරන්න පුළුවන් යක්ෂයෙකුගෙ. එතන වෙන සටනින් ලූක්ගෙ අක්කා වැලන්ටයින් අල්ල ගන්නවා. ඔහොම තමා පහුගිය කොටස ඉවර වුනේ.

මේ කොටස ගැන කියනවනම්, අදත් වැලන්ටයින්ගෙ ප්‍රහාරයක් වෙනවා. ටිකක් වෙනස් විදිහකට. ඒ වගේම ක්ලැරි ගැන තවත් දේවල් දැන ගන්න ලැබෙනවා. ආ, සයිමන්ටත් හරියනවා. එහෙනම් ඔයාලම බලන්න.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E08.HDTV.x264-SVA[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2911 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Shadowhunters: The Mortal Instruments [S02 : E08] with Sinhala Subtitles | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    Sub ekata thanks bro

    Reply
  • Thanks ……………good luck ……………….

    Reply
  • Hima Benaragama

    sub 1ta godak sthuthi aiye…

    Reply
  • Kollo ai sub denna late wenne?? Kalin season eke nam hodata parakku nowi sub dunna bung.. ai me season eke parakku karala denne.. Please bro sub nodhi inna epa kohoma hari pata pata gala denna.. Thanks.

    Reply
  • Udara Damith B/K

    ටැන්කිවු

    Reply
  • Lakshan Prabodha

    බෝම ස්තුතියි උපසිරසියට…….. ජය …..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nirodha uthpala

    hammeh mama hetuwa amataka vuna tamai keyala elama obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *