Shadowhunters: The Mortal Instruments [S02 : E06] with Sinhala Subtitles | ආත්මීය අසිපතේ රහස… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් Shadowhunters 6වෙනි කොටසත් අරගෙන ආවා.ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියෙ මොක්ද වුනෙ කියලා. ඔව්. ක්ලැරිගෙ අම්මා ඇතුළු කිහිප දෙනෙක් මිය යනවා ඩීමන් ප්‍රහාරය නිසා. ඒ වගේම ජේස් නිදහස් වෙලා තමයි ඉන්නෙ. ඒත් ක්ලැරි එයාගෙ අම්මව ආපහු ගේන්න මායාකාරියක් ලගට යනවා. එතනදි තමා ලොකුම අකරතැබ්බෙ වෙන්නෙ. ඒ වගේම ජොසලින්ගෙ මරණයට ඇලෙක් එයාටම වද දී ගන්නවා. ඒ වගේම තමා සයිමන් එයාගෙ අම්මට අහු වෙනවා මීයෙක්ගෙ ලේ උරා බොද්දි. තව කියනවනම් අවසානයෙ ක්ලැරිට අළුත් රූන් එකක් ලැබෙනවා.
ඉතින් අද කොටසින් ඔයාලට දැන ගන්න පුළුවන් ආත්මීය අසිපතේ ප්‍රධාන අරමුණ මොකක්ද? ඒ වගේම ලූක්ට මොකද වෙලා තියෙන්නෙ. තවත් කියනවනම් අල්ඩර්ට්‍රි ඉසීට දෙන යින් ෆෙන් ගැනත් දැනගන්න පුළුවන්. මේක ලියනකොට වෙලාවනම් රෑ 11.35 ඒ නිසා වැඩිය ලිපිය ගැන හිතන්න එපා. එහෙනම් උපසිරැසිය බාගන්න ගමන් කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.x264-FLEET
Shadowhunters.The.Mortal.Instruments.S02E06.HDTV.x264-FLEET[PRiME]
Shadowhunters.The.Mortal.Instruments.S02E06.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4414 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks bro
thankx machan
Thanks ……………..good luck …………………
ගොඩක් ස්තුතියි…
thankx
thanks 4 sub.
මම නම් මේ series එක බලන්නෙ සබ් නැතුව ඒ කොහොම වෙතත් මේක බලන බොහෝම සීමිත පිරිස වෙනුවෙන් උබ මේ කරන සේවය නම් අගය කරන්නම ඕන බන්.ජය වේවා!
Thank u saho…balagena hitiye meka danakal…
🙂
Thanks
මැක්සා කොල්ලෝ සබට තෑන්ක්ස්
නියමයි සහෝ අපි වෙනුවෙන් කරන කැපවීමට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජය
Sub ekata thankss bro….
Ep07 th aapu gaman sub damu…..
Sub ekata thanks yaluwaa…
සබට තුති කොල්ලෝ
07 වෙනි කොටසෙන් හමු වෙමූ
සබට තෑන්ක්ස් සහෝ
එලම…
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමූ
#ජය වේවා…
බොහොම ස්තූතියි ela
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela ela thanks………..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thx for sub digatama demu obata jaya bro