Shadowhunters: The Mortal Instruments [S02 : E03] with Sinhala Subtitles | නැවත එක්වීම සහ වෙන්වීම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 3 වෙනි කොටසත් අරගෙන ආවා. මම පටන් ගන්නකොටම කිව්වනෙ සබ් එක දෙන්න ඉදිරියෙදි පරක්කුවෙයි කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම පමා වෙලා හරි සබ ගෙනාවා.
මතකනෙ කලින් සතියෙ වුන දේවල්, ටිකක් කියලම ඉන්නම්කො. ක්ලැරි අම්මත් එක්ක හෙන තරහෙන් ඉන්නෙ ඒ ජේස්ව මරන්න හදපු නිසා. ඉතින් ජොසලින් ඉසීට හැමදේම පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ක්ලැරීව කවුරුත් කිසිම දේකට සම්බන්ධ කර ගන්නෙ නැ. ඉතින් ඔය හින්දා ක්ලැරිට ආපහු සාමාන්‍ය ජීවිතේට යන්න ඕනවෙනවා. එයා අපහු කලා පාසලට යනවා. එතනින් එද්දි තමයි ඩොට් ක්ලැරීව වැලන්ටයින් ගාවට අරගෙන යන්නෙ. ඉතින් ක්ලැරීව හොයාගන්න ලූක් ජොසලින්ට ඇඩමස් කියලා ගලක් දෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් පැරබටායි කෙනෙකුට. ඒනිසා ඇලෙක්ට ඒක දෙනවා. ඔය අතරෙ කොහොමහරි ඩොට්ගෙ මාර්ගයෙන් ක්ලැරී සහා ජේස් දෙන්නම වැලන්ටයින්ගෙ නැවෙන් පැන ගන්නවා. ආ කියන්න අමතක වුනා ජේස් අල්ලගෙන ආව වෘකයව අවසානයෙ වැලන්ටයින් මරලා දානවා. ඒ වගේම ඇලෙක්ටත් ඇඩමස් එක නිසා ලොකු කරදරයක් වෙනවා.
ඉතින් අද කොටසෙ ගොඩක් දුරට ජේස්ට වෙන්නෙ හෙන කරදර ගොඩක්. ඒ මොකද ජේස් අර වෘකයව මැරුවා කියලා හිතාගෙන ලූක්ගෙ රැල ජේස්ට පහර දෙන්න ගන්නවා. ඒ වගේම තමයි ඇලෙක් මැරෙන්න ඔන්න මෙන්න. ඉතින් ඉතුරු ටික ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E03.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3328 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks bro
thankx machan
Thanks …………………good luck …………………
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
බොහොම ස්තූතියි…
Sub ekata thanks machoo
ela………………………..!
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩාක් ස්තුතියි ……………………..
thanks for sub bro
and direct download link….
visit….
tvmansala.com
Sub ekata thanks machooo
Ep 04n hamu wemu
#jaya wewaa
Thanks sahoo
Sub ekata thanks bro
Elz…
ගොඩාක් ස්තුතියි මචො සබට
ඊලග කොටසත් ආපු ගමන් සබ් එක දාමු
එලම
නියමයි සහො මෙක දෙනකල් බලන් හිටියෙ
සබ් එකට තැන්ක්ස්….
සබ් එකට තුති සහො
එපි 04 න් ඉක්මනට හමු වෙමු
#ජය වෙවා
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛