MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ප්‍රසාද්සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Shadowhunters: The Mortal Instruments [S02 : E01] with Sinhala Subtitles | ජේස්ගෙ අදුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

SHadowhunters S2 Pic1

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් ශැඩෝහන්ටර් කතා මාලාවෙ දෙවන අදියර අරගෙන තමයි මේ එන්නෙ. ඔව් පළවෙනි කොටහා ඇවිත් නම් ටික දොහක් වෙනවා තමා. මොකද මම මේක කරන්න උන්නෙ මම දැනට බාරගෙන කරන timeless කතා මාලාව ඉවරම කරලා. ඉතින් කොහෙන් ගියත් අන්තිමට මාවමනෙ හිර වෙන්නෙ. ඒ වගේම තමයි සමන් සහොත් අහලා තිබුනා මේක කරනවද කියලා. කට්ටිය ඉල්ලනවා කියලා. හරි ඉතින් ඒ ඉල්ලන කට්ටිය සබ අරගෙන යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්නකො බලන්න. ඒ වගේම තමයි පළවෙනි සමයෙ කොටස් 13 නෙව ආවෙ. මෙදා සැරේ කතාව කොටස් 20 දක්වා දීර්ඝ කරලා තියෙනවා.

හරි පලවෙනි සීසන් එකේ අවසන් කොටසින් ටිකක් විතර මතක් කරන්නම්කො. ඔයාලට මතකනෙ අන්තිමේදි වැලන්ටයින් මරණීය කුසලානය අයිති කරගන්නවා. ඒ හොජ් ඒක එයාට ගිහින් දෙන නිසා. ඒත් හොජ් නොහිතපු විදිහට වැලන්ටයින් එයාව එඅලව ගන්නවා. ඒ වගේම තමා හොජ්ට ජේස් එක්ක සටනෙදි අතකුත් නැති වෙනවා. ඒ වගේම තමයි ක්ලැරි, සයිමන්, ඉසි තුන්දෙනා කැමිල් එක්ක එකතුවෙලා ශ්වේත ග්‍රන්තය හොයනවා. අන්තිමේදි ක්ලැරීට ඒක ලැබුනත් එතනට වැලන්ටයින් එනවා. ඉතින් හැමෝම බේර ගන්න ජේස් වැලන්ටයින් එක්ක යනවා. අවසානයෙ ශ්වේත ග්‍රන්ථය පාවිච්චි කරලා මැග්නස් කොහොමහරි ක්ලැරීගෙ අම්ම, ඒ කියන්නෙ ජොසලොන්ව නැගිට්ටවනවා. ඔහොම තමා පහුගිය කතා සමය අවසන් වුනේ.

අද කොටහ ගැන නම් වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. ටිකක් විතර කියන්නම්කො. දැන් ක්ලැරිගෙ අම්මත් හොද වෙලා ඉන්නෙ. ඒ වගේම තමා විද්‍යාස්ථානයෙ පාලනයත් වෙන කෙනෙක් අතට යනවා. ඒ වගේම තමා ජොසලින් ජේස්ව මරන්න උත්සහා කරනවා. ඒ වගේම අද ඔයාලට ජේස් ගැන දේවල් ටිකක් දැන ගන්නත් පුළුවන් වෙයි.

ඒ වගේම කියන්න ඕනෙ මේ වගේම ඉදිරි කොටස් ටිකත් ටිකක් විතර පමා වෙන්න පුළුවන්. මොකද ටයිම්ලස් කතාව තාම ඉවර නෑනෙ. ඉතින් ඒක ඉවර වෙනකන් ටිකක් පමා වෙලා මේක බලමු නේද කට්ටිය. ඉතින් කට්ටිය මේක දෙනවද කියලා අහලත් තුබුන එකේ කස්ටිය කොමෙන්ටුවක් එහෙම දාගෙන යංකො බලන්ට. ඊලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shadowhunters.The.Mortal.Instruments.S02E01.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3493 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/LahiruPrasad1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<<Previous Season                    All Episodes                      Next Episode>>

24 thoughts on “Shadowhunters: The Mortal Instruments [S02 : E01] with Sinhala Subtitles | ජේස්ගෙ අදුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ.පළවෙනි සීසන් එක බැලුවේ 2016.අවුරුදු හතරකට පස්සේ ආයේ මේක බලන්න පටන් ගත්තා

    Reply
  • Thanks …………….good luck ………………….

    Reply
  • Hima Benaragama

    බොහොම ස්තූතියි…

    Reply
  • enakan balagena hitiye.ela ela!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කමෙන්ටුවක් දාන්න පරක්කු උනාට සොරි වෙන්න ඔනා….
    සබට තැන්ක්ස් සහො 2වන කොටසෙන් හැකි ඉක්මනින් හමු වෙමු….

    Reply
  • සබට ස්තුතියි බ්‍රෝ. අනිත් එපියටත් සබ දෙමුද?

    Reply
  • Udara Damith B/K

    මේකේ සීසන් දෙක එනවා කියලා දන්නෙත් නෑ
    අදම බලනවා

    Reply
  • Niyamay lahiru ayyeee….
    Oaya wedakata athaghuwoth ekagigata katana ISA byawenna deyak naethuwa balanna. Puluwan..

    Reply
  • හම්මො ඇති යාන්තම් මෙක දිලා
    සබ් එකට තුති සහො
    ටිකක් පරක්කු උනාට අවුලක් නැ
    කොහොම හරි ඇද ගෙන යමු
    #ජය වෙවා

    Reply
  • Niyamai sahoooo
    Meka denakal thamai balan hitiye
    Thanks sub ekata

    Reply
  • Nirodha uthpala

    Ambbbe hate yanthan elama bro

    Reply

Leave a Reply to kavindu Cancel reply

Your email address will not be published. Required fields are marked *